බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
Ohoma mukuth ahuwe ne.finger print eka gatta.kiyagena kiyagena giya.ammage namai okoma:baffled:

උබ එහෙනං අයිආර්සී කාරයෙක් වෙන්න ඇති පොලිස් රැකෝඩ් තියෙන.:rofl:
 
jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    කොහොමත් මුල් කොළවල උබේ විස්තර නෑ තමයි. උබ අන්න එහෙම නෑ කියන විස්තර වලින් තමයි උබේ විස්තර ටික අරගෙන ආයේ ඒ ටික අන්තිමට එක දිගට කියාගෙන යන්නේ.

    උදාහරණයක් විදියට උබේ නම කියන්නේ මෙහමයි. ඉස්සෙල්ලම උන් අකුරු 5 ක් විතර කියනවා ඊට පස්සේ අහනවද ඒ අකුරු වලින්ද උබේ නම පටන් ගන්නේ කියලා. නෑ කිව්විත් තව අකුරු 5 ක් විතර කියනවා. එතන උබේ මුල් අකුර තිබ්බොත් අයෙ කියනවා උබේ නම පටන් ගන්නේ අහවල් අකුරෙන් කියලා. නෑ කිවොත් ආයේ අකුරක් කියනවා. ඔන්න ඔහොම උබේ විස්තර ටික ගන්නේ.

    දැන් ඉතිං කමක් නෑ. ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්න යනවා කියනවනි. උබේ ප්‍රශ්නේ මට කිව්වනි. ඇත්තම කිව්වොත් උබේ තියෙන ඔය කිසි ප්‍රෞෂයක් නැති ගතිය නිසා තමයි ඔය ප්‍රශ්නෙට උබ මුණ දීලා ඉන්නෙත්.

    ඔව් බන්..උබ කියන විදිහට එක එක අකුරු කියුවා තමා.එත් හරියටම නම් ඔක්කොම කියන්න තරම් විස්තරයක්නම් එයාලට දැන ගන්න විදිහක් නැ..
    අර ප්‍රෞෂයක් නැති කතාවත් හරි බන්. නැත්නම් මෙහෙම වෙන්න විදිහක් නැ තමා
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මටත් කිව්වා බදින්න පරක්කු වෙනවා පෙර ආත්මේ අකුසල් නිසාලු. කලින් ආත්මෙ ගෑනු අමාරුවේ දාලා ඉතින් මේ ආත්මේ හෙන අමාරුවෙන් සෙට් වෙන්නෙ ඒ නිසාලු :sorry::sorry::sorry::sorry::sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,833
    67,065
    113
    මටත් කිව්වා බදින්න පරක්කු වෙනවා පෙර ආත්මේ අකුසල් නිසාලු. කලින් ආත්මෙ ගෑනු අමාරුවේ දාලා ඉතින් මේ ආත්මේ හෙන අමාරුවෙන් සෙට් වෙන්නෙ ඒ නිසාලු :sorry::sorry::sorry::sorry::sorry:

    Ma nigga
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    Divorce wenna hitune nadi wakya ahuwata passe da?

    නැ බන් ,ගොඩක් දවසි ඉදලා තමා තිරනය අරන් තිබුනේ. බල්න් හිටියා අයේ එකතු වෙන්න පුලුවම් වෙයි කියලා.එත් එහෙම වෙන එකක් නැ වගෙ.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    මටත් කිව්වා බදින්න පරක්කු වෙනවා පෙර ආත්මේ අකුසල් නිසාලු. කලින් ආත්මෙ ගෑනු අමාරුවේ දාලා ඉතින් මේ ආත්මේ හෙන අමාරුවෙන් සෙට් වෙන්නෙ ඒ නිසාලු :sorry::sorry::sorry::sorry::sorry:

    ඔව් බන්.මටත් කියුවෙ කලින් අත්මෙ ගැනුන්ගෙ ශාපෙ වැදිලා කියලා..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,111
    964
    113
    V
    නැ බන් ,ගොඩක් දවසි ඉදලා තමා තිරනය අරන් තිබුනේ. බල්න් හිටියා අයේ එකතු වෙන්න පුලුවම් වෙයි කියලා.එත් එහෙම වෙන එකක් නැ වගෙ.

    sorry to hear that :sorry:
    what went wrong ? :confused:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,462
    8,624
    113
    ඩිවෝස් වෙන්නේ නැතුව වැඩේ කරගන්න බලපන්... උතුරු කොරියාවයි ඇමරිකාවයි එකතු උනානම් උබලට බැරි නැනේ බන්.. හිමින් හිමින් ප්‍රසන බලල ලිහාගන්න බලපන්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ඩිවෝස් වෙන්නේ නැතුව වැඩේ කරගන්න බලපන්... උතුරු කොරියාවයි ඇමරිකාවයි එකතු උනානම් උබලට බැරි නැනේ බන්.. හිමින් හිමින් ප්‍රසන බලල ලිහාගන්න බලපන්..

    :yes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඩිවෝස් වෙන්නේ නැතුව වැඩේ කරගන්න බලපන්... උතුරු කොරියාවයි ඇමරිකාවයි එකතු උනානම් උබලට බැරි නැනේ බන්.. හිමින් හිමින් ප්‍රසන බලල ලිහාගන්න බලපන්..

    ඒ උනාට ආතේ ඇමරිකන් ජනාධිපතිත් දෙපාරක් ඩිවෝස් වෙලා දැන් ඉන්නේ තුන්වෙනි කෙනා එක්ක. :baffled:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබට මේකට කීයක් විතර ගියාද බන්? ඇත්ත ගාන කියපන්. මම ලගදිම යනවා ඕකේ ඇත්ත නැත්ත බලන්න​.