depression තියෙන්නේ කී වෙනියට ද බන්
depression තියෙන්නේ ලෙඩ වල කී වෙනියට ද බන්
මේක develope වෙලා ඊලගට හැදෙන්නේ මොකද්ද

වෙනිය ටික ටික වැඩිවීගෙන ඉන්නෙ
ඉස්සරහට එන්නෙ පෘථිවියෙ ජීවත් වුන depressed ම generations ටික
ඕව ඔක්කොම හොඳ වෙනව යුද්ධයක් ඇති වුනා නං
වෛර කරන්න බාහිර පාර්ශවයක් නැති වුනාම තමා තමංගෙ පැවැත්ම ප්රශ්න කරන්න ගන්නෙ![]()
fight club
මං කිව්වෙ ඩෙස්මන්ඩ් මොරිස් මෙහෙම කියල තියෙන හින්ද
ඌ ගොඩක් රටවල් වල සියදිවි නසාගැනීම් ප්රමාණෙයි සමාජ වාතාරණෙයි සන්සන්දනය කරල තියෙනව. වෙන රටකිං හරි රට ඇතුලෙ වාර්ගික අර්බුධ හරි තියෙනවනං, කොහොම හරි මිනිස්සුන්ට වෛර කරන්න පාර්ශවයක් ඉන්නවනං මිනිස්සු සියදිවි නසාගන්න එක මාර විදිහට අඩුවෙනවලු
ප්රශ්න විසඳිලා සාමය සතුට පැතිරුණ ගමං සියදිවි නසාගැනීම් වැඩිවෙනවලු 
වෙනිය ටික ටික වැඩිවීගෙන ඉන්නෙ
ඉස්සරහට එන්නෙ පෘථිවියෙ ජීවත් වුන depressed ම generations ටික
ඕව ඔක්කොම හොඳ වෙනව යුද්ධයක් ඇති වුනා නං
වෛර කරන්න බාහිර පාර්ශවයක් නැති වුනාම තමා තමංගෙ පැවැත්ම ප්රශ්න කරන්න ගන්නෙ![]()

fight club
වෙනිය ටික ටික වැඩිවීගෙන ඉන්නෙ
ඉස්සරහට එන්නෙ පෘථිවියෙ ජීවත් වුන depressed ම generations ටික
ඕව ඔක්කොම හොඳ වෙනව යුද්ධයක් ඇති වුනා නං
වෛර කරන්න බාහිර පාර්ශවයක් නැති වුනාම තමා තමංගෙ පැවැත්ම ප්රශ්න කරන්න ගන්නෙ![]()
oka batath thiyanawa ..mama nam game gahanawa bn ...hama welema wada iwara wela....hark work brooooo
ඒකෙ එහෙම කිව්වද ?මං කිව්වෙ ඩෙස්මන්ඩ් මොරිස් මෙහෙම කියල තියෙන හින්ද
![]()