depression තියෙන්නේ කී වෙනියට ද බන්

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    depression තියෙන්නේ කී වෙනියට ද බන්

    depression තියෙන්නේ ලෙඩ වල කී වෙනියට ද බන්
    මේක develope වෙලා ඊලගට හැදෙන්නේ මොකද්ද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊළගට මුකුත් හැදෙන්න නෑ බන්,,,,

    උබව බෙහෙත් , කවුන්සලින් , කරන්ට් අල්ලලා ...etc හොද කරන්න බැරි උනොත් අරු කියනවා වගේ ඉතින් උබ අන්තිමට suicide කරගන්න එක තමා කරන්නේ.. :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙනිය ටික ටික වැඩිවීගෙන ඉන්නෙ :yes:
    ඉස්සරහට එන්නෙ පෘථිවියෙ ජීවත් වුන depressed ම generations ටික :yes:
    ඕව ඔක්කොම හොඳ වෙනව යුද්ධයක් ඇති වුනා නං :yes:
    වෛර කරන්න බාහිර පාර්ශවයක් නැති වුනාම තමා තමංගෙ පැවැත්ම ප්‍රශ්න කරන්න ගන්නෙ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙනිය ටික ටික වැඩිවීගෙන ඉන්නෙ :yes:
    ඉස්සරහට එන්නෙ පෘථිවියෙ ජීවත් වුන depressed ම generations ටික :yes:
    ඕව ඔක්කොම හොඳ වෙනව යුද්ධයක් ඇති වුනා නං :yes:
    වෛර කරන්න බාහිර පාර්ශවයක් නැති වුනාම තමා තමංගෙ පැවැත්ම ප්‍රශ්න කරන්න ගන්නෙ :(

    fight club
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    fight club

    ඒකෙ එහෙම කිව්වද ? :eek: මං කිව්වෙ ඩෙස්මන්ඩ් මොරිස් මෙහෙම කියල තියෙන හින්ද :sorry: :( ඌ ගොඩක් රටවල් වල සියදිවි නසාගැනීම් ප්‍රමාණෙයි සමාජ වාතාරණෙයි සන්සන්දනය කරල තියෙනව. වෙන රටකිං හරි රට ඇතුලෙ වාර්ගික අර්බුධ හරි තියෙනවනං, කොහොම හරි මිනිස්සුන්ට වෛර කරන්න පාර්ශවයක් ඉන්නවනං මිනිස්සු සියදිවි නසාගන්න එක මාර විදිහට අඩුවෙනවලු :confused: ප්‍රශ්න විසඳිලා සාමය සතුට පැතිරුණ ගමං සියදිවි නසාගැනීම් වැඩිවෙනවලු :sorry:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    වෙනිය ටික ටික වැඩිවීගෙන ඉන්නෙ :yes:
    ඉස්සරහට එන්නෙ පෘථිවියෙ ජීවත් වුන depressed ම generations ටික :yes:
    ඕව ඔක්කොම හොඳ වෙනව යුද්ධයක් ඇති වුනා නං :yes:
    වෛර කරන්න බාහිර පාර්ශවයක් නැති වුනාම තමා තමංගෙ පැවැත්ම ප්‍රශ්න කරන්න ගන්නෙ :(

    :yes::yes:
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    ⊂_ヽ
      \\ Λ_Λ
       \( 'ㅅ' )
        > ⌒ヽ
       /   へ\
       /  / \\
       レ ノ   ヽ_つ
      / /
      / /|
     ( (ヽ
     | |、\
     | 丿 \ ⌒)
     | |  ) /
    'ノ )  Lノ
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    ⊂_ヽ
      \\ Λ_Λ
       \( 'ㅅ' )
        > ⌒ヽ
       /   へ\
       /  / \\
       レ ノ   ヽ_つ
    <<<|/ /
      / /|
     ( (ヽ
     | |、\
     | 丿 \ ⌒)
     | |  ) /
    'ノ )  Lノ
     
    J Payne

    Junior member
  • Nov 8, 2017
    62
    5
    8
    Colombo,Sri Lanka
    වෙනිය ටික ටික වැඩිවීගෙන ඉන්නෙ :yes:
    ඉස්සරහට එන්නෙ පෘථිවියෙ ජීවත් වුන depressed ම generations ටික :yes:
    ඕව ඔක්කොම හොඳ වෙනව යුද්ධයක් ඇති වුනා නං :yes:
    වෛර කරන්න බාහිර පාර්ශවයක් නැති වුනාම තමා තමංගෙ පැවැත්ම ප්‍රශ්න කරන්න ගන්නෙ :(

    Like Purge?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    fight-depression-naturally-v2.jpg
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    ඒකෙ එහෙම කිව්වද ? :eek: මං කිව්වෙ ඩෙස්මන්ඩ් මොරිස් මෙහෙම කියල තියෙන හින්ද :sorry: :( ඌ ගොඩක් රටවල් වල සියදිවි නසාගැනීම් ප්‍රමාණෙයි සමාජ වාතාරණෙයි සන්සන්දනය කරල තියෙනව. වෙන රටකිං හරි රට ඇතුලෙ වාර්ගික අර්බුධ හරි තියෙනවනං, කොහොම හරි මිනිස්සුන්ට වෛර කරන්න පාර්ශවයක් ඉන්නවනං මිනිස්සු සියදිවි නසාගන්න එක මාර විදිහට අඩුවෙනවලු :confused: ප්‍රශ්න විසඳිලා සාමය සතුට පැතිරුණ ගමං සියදිවි නසාගැනීම් වැඩිවෙනවලු :sorry:

    සාමය සතුට වැඩි වෙලා ද ප්රෙන්ඩ් ලංකාව සුවිසයිඩ් වලින් එක වෙලා තියෙන්නේ :baffled: