ඕවා හින්ද තමා විනෝදාත්මක චරිතෙට දැම්මේ![]()
ඔය මුල පිටුවේ තියෙන්නේ හෙළුවැලි මිනිහෙක්ado sallit denwada award eke pic ekk dapn balanna ada rata ata maranna
අපේ ස්කර්වියගේ මොඩල් එකට හැදුවේ එහෙනං අර විනෝදාත්මක චරිතේ සම්මනේවත් ගන්න පොඩ්ඩක් ඒ පැත්තේ ගිහින් ප්‍රචාරයක් දීලා මනාප ටිකක් එකතුකරගන්නහැබැයි මට මොකකින්හරි තෑග්ගක් හම්බෙන්ඩෝන..
නැත්තං මම ආයෙ එළකිරි එන්නෙ නෑ
ඔය මුල පිටුවේ තියෙන්නේ හෙළුවැලි මිනිහෙක්අපේ ස්කර්වියගේ මොඩල් එකට හැදුවේ

දැන් ඔයාලගේ අතේ තමා වැඩේ තියෙන්නේ 
මුත්තා තමා මුත්තාඋපුල් අයියාගේ ඉල්ලීම මත අයියා වෙනුවෙන් කරන ප්‍රචාරක කටයුතු වලින් ඇත් වු බව කාරැණිකව ඉල්ලා සිටිමිදැන් ඔයාලගේ අතේ තමා වැඩේ තියෙන්නේ
![]()
එපා කියපු එකට වෙනම ප්‍රචාරයක් දෙනවනේ 
ඉවරවෙන්න දවස් කීපෙකට කලින් කියල ඉවරකරන්නෙkatussa meka iwara wenne kawadda me poll eka?
ඕකට දවසක් දාල කලින් ඉවරකරා නං විනිශ්චය මණ්ඩලේ ලකුණු දානකන් ඔහේ බලන් ඉන්න එපැයි කම්මැලිකමේ ඒකයි දවසක් නොදා poll දාල තියෙන්නේ. ඉවරවෙන්න දවස් කීපෙකට කලින් කියල ඉවරකරන්නෙඕකට දවසක් දාල කලින් ඉවරකරා නං විනිශ්චය මණ්ඩලේ ලකුණු දානකන් ඔහේ බලන් ඉන්න එපැයි කම්මැලිකමේ ඒකයි දවසක් නොදා poll දාල තියෙන්නේ.
ah