නිවාස ණය

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පර්ච් එක ලක්ෂ 40ක් වගේ වටින කොළඹ city එකේ ඇතුලත පර්ච් දෙකක කඩයකට (නිවාසයකට) බෑන්ක් එකකින් හෝ වෙනත් මූල්‍ය ආයතනයකින් ලෝන් එකක් ගන්න පුලුවන් වෙයිද ? රේට්ස් කොහොම වෙයිද ? හෙල්ප් ඕනේ friends.
     
    Last edited: