පර්ච් එක ලක්ෂ 40ක් වගේ වටින කොළඹ city එකේ ඇතුලත පර්ච් දෙකක කඩයකට (නිවාසයකට) බෑන්ක් එකකින් හෝ වෙනත් මූල්‍ය ආයතනයකින් ලෝන් එකක් ගන්න පුලුවන් වෙයිද ? රේට්ස් කොහොම වෙයිද ? හෙල්ප් ඕනේ friends.