Walaha ekka photo shoot

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
eeoZpHZ.jpg

VxwJmiU.jpg

YaXf6S6.jpg

xcurDg5.jpg

ikhoCkl.jpg

Gtd2tvD.jpg

3i4IxEV.jpg

jA14Scv.jpg

Z80OcaB.jpg

HcajmRq.jpg

xF1ERu7.jpg

gQAAPZF.jpg

හොඳට බැලුවොත් පෙනෙයි මේ වලහගේ දත් අයින් කරලා කියලා...:baffled: මේ වගේ වැඩ
වලට ගනිද්දී අනතුරුදායක නිසාද දන්නේ නැ එහෙම කරලා තියෙන්නේ... :( මොනා වුනත් පව් ඒ සතා..

dtZOQ30.jpg

bmElLDS.jpg

B4PUu8Z.jpg

UUCLPhe.jpg

Oo3wABb.jpg

මේ පේජ් එකේ තව ලස්සන ෆොටෝ තියෙනවා එක එක සත්තු එක්ක කරපු...:yes:

Credit: Olga Barantseva photographer фотограф
 
Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්

    හොඳට බැලුවොත් පෙනෙයි මේ වලහගේ දත් අයින් කරලා කියලා...:baffled: මේ වගේ වැඩ
    වලට ගනිද්දී අනතුරුදායක නිසාද දන්නේ නැ එහෙම කරලා තියෙන්නේ... :( මොනා වුනත් පව් ඒ සතා..

    [/B][/COLOR]

    :sorry::sorry:සිරාවට??
    මං හිතුවේ මු බොරු එකෙක් කියල :sorry: අඩේ පවු බං
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ආසාවෙන් බලාගෙන ආවා..:love:
    වලහගේ දත් අයින් කළා කිව්වාම මානසිකත්වේ එහෙම් පිටින්ම හුටස් උනා..:sorry:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Russian නේද? 9gag එකේ තිබ්බ විඳිය ට නම් ඔය වලහා ගෙදරක හැදුන එකෙක්. පොඩි කාලෙම අරගෙන හදාගත්තු එකෙක්. ඔය photo shoot වලට ගන්න එහෙම වද දෙන්නේ නැ කියලා කියන්නේ. ගෙදරක හැදිච්ච හීලෑ වලහෙක් :P
     
    Russian නේද? 9gag එකේ තිබ්බ විඳිය ට නම් ඔය වලහා ගෙදරක හැදුන එකෙක්. පොඩි කාලෙම අරගෙන හදාගත්තු එකෙක්. ඔය photo shoot වලට ගන්න එහෙම වද දෙන්නේ නැ කියලා කියන්නේ. ගෙදරක හැදිච්ච හීලෑ වලහෙක් :P

    23787013.jpg

    :yes: ewage thama
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    :sorry::sorry:සිරාවට??
    මං හිතුවේ මු බොරු එකෙක් කියල :sorry: අඩේ පවු බං

    බොරු එකෙක් නම් නෙමෙයි...

    dath ayin karaata wedak thiyeda.. okun gahanne niyapothu walin

    dath ayin kalaya wadak na ne bn
    walassu kohomath hapala attack karanne na ne.
    niyapothu walin pathuru gahalane maranne

    Dath ain karanna ehema. Eka boruwadak.

    එහෙනම් ඇයි දන්නැ එහෙම ගලවලා තියෙන්නේ...:baffled: