Recovery Plan of Yahapalana Govt for 2019

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සහෝදරවරුනි කොහොමෙයි ඉතින්...? :D

    ඔන්න හෙන කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් බස්සන්න හදන්නේ....සාමාන්‍යයෙන් මට එක පාරට ඔලුවට එන අසාමාන්‍ය අදහස් එළකිරියේ බෙදාගන්න එක ඉස්සර ඉඳල මම කරපු වැඩක් නෙව...;)ඉතින් මේකත් ඒ වගේ අදහසක් අපිට පිට පිට ආතල් දෙන යහපාලන ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන...:angry:

    කාටත් දැනෙනවනේ, යහපාලන ආණ්ඩුව මේ දවස් වල දිගට හරහට කරගෙන යන්නේ මිනිස්සුන්ට එපා වෙන වැඩ...දවසින් දවස කුමක් හෝ ආතල් එකක්...:angry:සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි අලි පැටවු ටික ෆෝම් කරපු ව්‍යාපාරික ප්‍රජාවට පවා එපා වෙන මට්ටමට ආතල් දෙන බව රහසක් නෙවෙයි නෙ...ඉතින් මට හිතෙනවා මුන්ගේ මේ ආතල් ඇතුලේ පොඩි රිකවරි ගේමක් යනවා කියල...මට හිතෙන විදියට බදු, බඩු මිල, ලයිට් වතුර බිල්,තෙල් මිල වගේ දේවල් උපරිම වැඩි කරගෙන ගිහින් 2019 බජට් එකෙන් හෙන ගහන්න වගේ අඩු කරලා පෙන්නයි ජනතාවට සහන දුන්න කියන්න මොකද ඕවට අහුවෙලා චන්දෙ දෙන මිනිස්සුත් ඉන්නවා නෙව ලංකාවේ....:eek:එහෙම නැත්නම් දිගින් දිගටම මෙහෙම ආතල් දෙන්න හිතන්නේ නෑ ඉදිරි දැක්මක් තියෙන ආණ්ඩුවක් නම්....:yes:ගෙදර යන්න හිතාගෙන ඉන්න ආණ්ඩුවක අන්තිම ප්ලෑන මේ වගේ එකක් වෙන්න පුළුවන් කියල මට හිතෙනවා...:Pඉතින් උඹලගේ අදහස් එහෙමත් එකතු කරලා ත්‍රෙඩ් උඩට ගමු එහෙනම්...මේ මට හිතිච්ච දෙයක් විතරයි කඩේ යාමක් නැත...:yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,023
    31,797
    113
    Ethakota mehema wadikarapuwa hora kala iwarai. Ithin 2019 meetath eha... Ekane ponil hamu kiyanne 2019 dee naya poliya geweem thawath wadi wenawa kiyala. Ekiyanne 2019 th kelawalama daala thamai yanna inne 2020 ta ita passe rate api lewa kamu.
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    mata lankave raja kama dena eka thamai hodama deya.vadakata nathi minissu oya putuve vadi karavagena inna eken athi vade mokakda?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,023
    31,797
    113
    mata lankave raja kama dena eka thamai hodama deya.vadakata nathi minissu oya putuve vadi karavagena inna eken athi vade mokakda?

    Umba unath baleta kadarawe nawa. Oya kokath enne karala pennanawa kiyaganna. Anthimata unta karagena yanawa. Maha janayata hulan.:P
     
    rusiyanuwa

    Active member
  • සහෝදරවරුනි කොහොමෙයි ඉතින්...? :D

    ඔන්න හෙන කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් බස්සන්න හදන්නේ....සාමාන්‍යයෙන් මට එක පාරට ඔලුවට එන අසාමාන්‍ය අදහස් එළකිරියේ බෙදාගන්න එක ඉස්සර ඉඳල මම කරපු වැඩක් නෙව...;)ඉතින් මේකත් ඒ වගේ අදහසක් අපිට පිට පිට ආතල් දෙන යහපාලන ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන...:angry:

    කාටත් දැනෙනවනේ, යහපාලන ආණ්ඩුව මේ දවස් වල දිගට හරහට කරගෙන යන්නේ මිනිස්සුන්ට එපා වෙන වැඩ...දවසින් දවස කුමක් හෝ ආතල් එකක්...:angry:සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි අලි පැටවු ටික ෆෝම් කරපු ව්‍යාපාරික ප්‍රජාවට පවා එපා වෙන මට්ටමට ආතල් දෙන බව රහසක් නෙවෙයි නෙ...ඉතින් මට හිතෙනවා මුන්ගේ මේ ආතල් ඇතුලේ පොඩි රිකවරි ගේමක් යනවා කියල...මට හිතෙන විදියට බදු, බඩු මිල, ලයිට් වතුර බිල්,තෙල් මිල වගේ දේවල් උපරිම වැඩි කරගෙන ගිහින් 2019 බජට් එකෙන් හෙන ගහන්න වගේ අඩු කරලා පෙන්නයි ජනතාවට සහන දුන්න කියන්න මොකද ඕවට අහුවෙලා චන්දෙ දෙන මිනිස්සුත් ඉන්නවා නෙව ලංකාවේ....:eek:එහෙම නැත්නම් දිගින් දිගටම මෙහෙම ආතල් දෙන්න හිතන්නේ නෑ ඉදිරි දැක්මක් තියෙන ආණ්ඩුවක් නම්....:yes:ගෙදර යන්න හිතාගෙන ඉන්න ආණ්ඩුවක අන්තිම ප්ලෑන මේ වගේ එකක් වෙන්න පුළුවන් කියල මට හිතෙනවා...:Pඉතින් උඹලගේ අදහස් එහෙමත් එකතු කරලා ත්‍රෙඩ් උඩට ගමු එහෙනම්...මේ මට හිතිච්ච දෙයක් විතරයි කඩේ යාමක් නැත...:yes:

    අපේ උන්ටත් ඡන්දෙට සති දෙකක් තියලා මොකක් හරි අඩුවට දුන්නනම් ඡන්දෙ දිනන්න පුලුවන් බව රනිල් දන්නවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    පොදු ස්ට්‍රැටජියක් බන් තියෙන්නෙ. ඡන්දෙට කලින් රටට දරාගන්න බැරි සහන ගොඩක් දෙනවා. පවතින ආණ්ඩුව දින්නොත් ඊලඟට එන බජට් එකෙන් ආයිත් ගනන් උස්සනවා. පවතින ආණ්ඩුව පැරදුනොත් අළුතෙන් ආපු ආණ්ඩුව අපහසුතාවයට පත් වෙන්න වැඩ කරලා තියනවා. අළුත් ආණ්ඩුවක් ආපු ගමන් සහන දෙනවා මිනිස්සුන්ගෙ හිත් දිනාගන්න. ඒත් අවුරුද්දක් දෙකක් යද්දි ආයිත් ගනන් උස්සන්න වෙනවා. එතකොට ජනතාවිරෝධය අළුත් ආණ්ඩුවට හරවනවා. කවුරු මොන දේ කිව්වත් අපේ රට ගත්තු ණය ගෙවා ගන්න අපේ රටට අමාරුයි. හොඳම දේ ඩීල් දාලා රටේ සම්පත් බදු දෙන/විකුනන එක තමයි. ණය ගෙවාගන්න බැරි වෙලා තියෙන මේ ආණ්ඩුවත් බදු දීම තමයි කරන්නෙ. ගිය ආණ්ඩුව සින්නක්කරව විකුනපු එක තමයි කරේ. මේක ආර්ට් එකක් තියෙනවා. මොන දේ වික්කත් හොරෙන් කරපු එකා දිනුම්.

    කවුරු ආවත් මේ අගාධයෙන් අපේ රට ගොඩගන්න මේ කිසිම එකෙක්ට ප්ලෑන් එකක් තියෙනව කියල හිතලා රැවටෙන්න එපා. මෙතන යන්නෙ අපේ රටේ හිටපු වලව් කාරයො ටිකක් එකතු වෙලා රජ පුටුවට මරාගන්න මරාගැනීමක් විතරයි.
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28

    mekanam supirima kathawak bn. sirawatama meka thamai wenne. eka ekage market kerille daksha kamai hangala gahana eke daksha kamai anuwa thamai anagathe theerane wenne
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පොදු ස්ට්‍රැටජියක් බන් තියෙන්නෙ. ඡන්දෙට කලින් රටට දරාගන්න බැරි සහන ගොඩක් දෙනවා. පවතින ආණ්ඩුව දින්නොත් ඊලඟට එන බජට් එකෙන් ආයිත් ගනන් උස්සනවා. පවතින ආණ්ඩුව පැරදුනොත් අළුතෙන් ආපු ආණ්ඩුව අපහසුතාවයට පත් වෙන්න වැඩ කරලා තියනවා. අළුත් ආණ්ඩුවක් ආපු ගමන් සහන දෙනවා මිනිස්සුන්ගෙ හිත් දිනාගන්න. ඒත් අවුරුද්දක් දෙකක් යද්දි ආයිත් ගනන් උස්සන්න වෙනවා. එතකොට ජනතාවිරෝධය අළුත් ආණ්ඩුවට හරවනවා. කවුරු මොන දේ කිව්වත් අපේ රට ගත්තු ණය ගෙවා ගන්න අපේ රටට අමාරුයි. හොඳම දේ ඩීල් දාලා රටේ සම්පත් බදු දෙන/විකුනන එක තමයි. ණය ගෙවාගන්න බැරි වෙලා තියෙන මේ ආණ්ඩුවත් බදු දීම තමයි කරන්නෙ. ගිය ආණ්ඩුව සින්නක්කරව විකුනපු එක තමයි කරේ. මේක ආර්ට් එකක් තියෙනවා. මොන දේ වික්කත් හොරෙන් කරපු එකා දිනුම්.

    කවුරු ආවත් මේ අගාධයෙන් අපේ රට ගොඩගන්න මේ කිසිම එකෙක්ට ප්ලෑන් එකක් තියෙනව කියල හිතලා රැවටෙන්න එපා. මෙතන යන්නෙ අපේ රටේ හිටපු වලව් කාරයො ටිකක් එකතු වෙලා රජ පුටුවට මරාගන්න මරාගැනීමක් විතරයි.

    :yes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ ආණ්ඩුවට එහෙම ප්ලෑන් එකක් නෑ බන්. දැන් එකාට එකා කොටා ගන්න සීන් එකක්නේ තියෙන්නේ. ජනාධිපති, අගමැති හීන මවාගෙන ඉන්නේ මුන්. කිසිම ප්‍රායෝගික බවක් නෑ කියල මුන් කියන කතා වලින් තේරෙන්නේ නැද්ද? මුන්ගේ තියෙන එකම agenda එක කොටින්ට පුක දෙන එක තමයි. මෛත්‍රී ලොක්ක එහෙන් පිස්සු කෙලිනවා තනියෙන් ගේමක් ගහන්න. පේන විදිහට ඊළඟට එන කෙනාට ගොඩගන්න අමාරු තත්ත්වයක් ඇති කරලා යයි. මොකද මෙත්තපාල උන්නැහේගේ කුපාඩිකම උපරිමේට තියෙනවා. කෙලවල දාල ගිහින් කියයි අලුත් එකාටත් කරගන්න බෑනේ ආයේ හූ. එන්. පී එකට දෙන්න කියල.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපේ උන්ටත් ඡන්දෙට සති දෙකක් තියලා මොකක් හරි අඩුවට දුන්නනම් ඡන්දෙ දිනන්න පුලුවන් බව රනිල් දන්නවා.

    Oka thamai ape minissunge eda indalama thibba awula...:yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපේ උන්ටත් ඡන්දෙට සති දෙකක් තියලා මොකක් හරි අඩුවට දුන්නනම් ඡන්දෙ දිනන්න පුලුවන් බව රනිල් දන්නවා.

    නෑ බන් එහෙනන් මහින්ද ගිය පාර දිනනවනෙ කෝ පැරදුනානෙ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ethana giye wenama gemak ne bn... dan oya penne tika tika...

    දෙපැත්තෙ උන් මාරුවෙන් මාරුවට ගේම් දිදී හම්බ කර ගන්නව...මෙච්චරකල් ඕකනෙ උනේ ඉස්සරහටත් ඒකම වෙයි
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දෙපැත්තෙ උන් මාරුවෙන් මාරුවට ගේම් දිදී හම්බ කර ගන්නව...මෙච්චරකල් ඕකනෙ උනේ ඉස්සරහටත් ඒකම වෙයි

    ow bn eka nm aththa...rata gana hithana honda manussayek awath wadak na a minihath a rallatama ahuwenawa ehema nathi unoth balen hari uwa ethenata genawa...:(