Daihatsu Mira

Opinion

Member
May 20, 2018
2,904
184
0
කවදහරි වාහනේ විකුණගන්න ගියාම අම්බ කට්ටක් කන්න වේවිද daihatsu නිසා

do yo know Daihatsu is a wholly owned subsidiary of Toyota Motor Corporation ?
 
Last edited:

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Good Vehicle - Ganna aragena wahane marena kan padapan kisi awulak na
    Toyota = Daihatsu

    Assemble karanne india kiwwata india nam newei Japan / Malaysia wala. Daihatsu kiyanne copmat handy car hadana company ekak fully owned by Toyota

    KIA Picanto kiyanneth hoda wahanayak
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    නෑ සහෝ... කොහොම උනත් ඔහු කියලා තියන දේ ඇත්ත. මොකද මේවගේ නාමය ජපන් උනාට එන්නේ ඉන්දියාවෙන්. Safety එක 0% යි. 1980 - 90 කාලේ ආව ජපන් වාහනයක ආව Safety එක හෝ ඒ වාහන වල තියන සැප පහසුව මේ (ජපන් නාමයන් සහිත) ඉන්දියන් ලඩි මොන එකකවත් නෑ. ඒක නිසා මේ වාහනේ ගන්න යන සහෝදරයට උනත් කියන්නේ ලක්ෂ 30 ක විතර බජට් එකක් තියනවානම් පරණ Toyota Vitz එකකට යන්න. මේ ටකරන් ලඩියට වඩා සැපත් උපරිම තියනවා හොදට තෙල් කරනවා. Safety එක උපරිමයට තියනවා. Highway එකේදි මම 120kmph කට ගිහින් තියනවා. කිසි අවුලක් නෑ. කදු වලත් 5ක් දාලා යකා වගේ අදිනවා. අනික වැදගත්ම දේ තමයි ඒක ගත්තට වඩා එක රුපියලකින් හරි වැඩිපුර ගානකට දෙන්න පුඵවන්...

    monawada ban me kiyawanne? pissuda :lol:
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    meka indiyan da ban? mama danna tharamata Japan auction walin ban ganne.. dan daihatsu eka toyota ekatama neda aithi??:angry::angry::angry:

    මම දන්න විදියට නම් මේකත් ඉන්දියන් ලඩියක් තමා.. ජපන්නු නෝන්ඩි වෙන්න ඔහොම වාහන ගහන්නේ නෑ. උන් ගැහුවොත් ගහන්නේ Safty Rate එක තරු 5 වැනි ඉහල අගයක තියෙන්න මිසක් මේ වගේ පපඩම් විදියට තියෙන්න නෙවෙ.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    monawada ban me kiyawanne? pissuda :lol:

    අනේ පිස්සු නම් බෑ සහෝ... මම දන්න විදියට මේක ජපන් නාමය භාවිතා කරලා ඉන්දියාවේ ගහන ලඩියක්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මම දන්න විදියට නම් මේකත් ඉන්දියන් ලඩියක් තමා.. ජපන්නු නෝන්ඩි වෙන්න ඔහොම වාහන ගහන්නේ නෑ. උන් ගැහුවොත් ගහන්නේ Safty Rate එක තරු 5 වැනි ඉහල අගයක තියෙන්න මිසක් මේ වගේ පපඩම් විදියට තියෙන්න නෙවෙ.

    machan dan uba kiyanne meka safety value eka kiya kiyalada?
    Euroncap nam natiwa athi mewa godak welawata JDM nisa
    habai aniwa 4 stars wath tiyanawa 5 nathi unath :)

    uba japan wala kei car eka poddak hoyala balanna :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ පිස්සු නම් බෑ සහෝ... මම දන්න විදියට මේක ජපන් නාමය භාවිතා කරලා ඉන්දියාවේ ගහන ලඩියක්

    uba danna widiyata kiyala minissu amaruwe danna epa ban, meka Japan newei nam, meka Indian nam eka uba gatta thana dapan, source eka, mama dannawa meka japanese kiyala, ekai naththam minissu mislead wenawa :rolleyes:
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    machan dan uba kiyanne meka safety value eka kiya kiyalada?
    Euroncap nam natiwa athi mewa godak welawata JDM nisa
    habai aniwa 4 stars wath tiyanawa 5 nathi unath :)

    uba japan wala kei car eka poddak hoyala balanna :D

    දැන් බලපන් සෙහෝ... අර ගෑණු ඩොකා වැගන් ආර් එකට ඇරලා දැම්මා. එතන අයි.පී මහත්තයා නැති උනා කොල්ලො දෙන්නාගේ ජීවිතේම ඉවරයි. නෝනගේ මතකය ඉරේස්... අපි කොච්චර කල්පනාවෙන් ගියත් අනෙක් පැත්තෙන් එන මොන්ගලයෙක් නිසා අපේ ජීවිත නැතිම වෙලා යන්න පුඵවන්. අර ගැණු ඩොකා මේ Dihatsu එකකට ඇරියනම් එතන මීට වඩා ජීවිත හානියක් වෙන්න තිබ්බා.. අපේ ලංකාවේ අඵතින් වාහනයක් ගන්නකොට කට්ටියම බලන්නේ ප්‍රෙටල් කිරිල්ල ගැන විතරයි. මම දන්න විදියට Dihatsu Mira එක ඉන්දියන් එසෙම්බල්.. සමහර විට එතනදි මම වැරදි වෙන්න ඇති. මොකද මම ඒ ගැන වැඩිය කරුණු හොයන්න ගියේ නෑ. මොනවා උනත් මම මේ අඵතින් වාහනේ ගන්න යන සහෝට කියන්නේ උබ Safty හොද වාහනයක් බලලා ගනින් කියන එක. එතනදි ඔබගේ අතේ තියන බජට් එකට හරියන පරණ ජපන් Safty හොද වාහනයක් උනත් කමක් නෑ කියන එක කියන්නයි මම උත්සාහ කලේ...
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    දැන් බලපන් සෙහෝ... අර ගෑණු ඩොකා වැගන් ආර් එකට ඇරලා දැම්මා. එතන අයි.පී මහත්තයා නැති උනා කොල්ලො දෙන්නාගේ ජීවිතේම ඉවරයි. නෝනගේ මතකය ඉරේස්... අපි කොච්චර කල්පනාවෙන් ගියත් අනෙක් පැත්තෙන් එන මොන්ගලයෙක් නිසා අපේ ජීවිත නැතිම වෙලා යන්න පුඵවන්. අර ගැණු ඩොකා මේ Dihatsu එකකට ඇරියනම් එතන මීට වඩා ජීවිත හානියක් වෙන්න තිබ්බා.. අපේ ලංකාවේ අඵතින් වාහනයක් ගන්නකොට කට්ටියම බලන්නේ ප්‍රෙටල් කිරිල්ල ගැන විතරයි. මම දන්න විදියට Dihatsu Mira එක ඉන්දියන් එසෙම්බල්.. සමහර විට එතනදි මම වැරදි වෙන්න ඇති. මොකද මම ඒ ගැන වැඩිය කරුණු හොයන්න ගියේ නෑ. මොනවා උනත් මම මේ අඵතින් වාහනේ ගන්න යන සහෝට කියන්නේ උබ Safty හොද වාහනයක් බලලා ගනින් කියන එක.

    samahara wita oya ganu kena oya widiyatama happuwanam parana japan wahaneka marenna puluwan eke yana ekath :)

    Indian 0 star ekakata wada japan mira eka safe, oya awurudu 10k parana vitz ganna yaddi api dannawada oke kalin monawa wela tiyanawada kiyala.

    Meke 2011 apu eketh 4 star tiyanawa

    uba kohomat mira nemei premio ekaka yaddi lorry karayek awilla hodata annoth aniwa marenawa.

    Daithastu Mira loweth indiawe hadanne naha, danna tharamin indian version ekak wath naha :D Ubawa hodata rawattala tiyanawa parana wahana sale karayek
     
    Last edited:

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Mira made in Osaka, Japan
    attachment.php
     
    Attachments

    • 111.jpg
      111.jpg
      36.4 KB · Views: 145

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    අයියෝ බන්... මම මුට Vitz එක ගැන කිව්වේ උදාහරණයකට විතරයි.. මගේ පොයින්ට් එක දුන්නේ කොහොම හරි වඩාත් විශ්වාසදායි Safty වාහනයකට යන්න කියන එකයි. එතනදි පරණ ජපන් එකකට හරි අඵත් එකකට හරි මොකක් හරි උගේ බජට් එකත් එක්ක යන එකකට යන්න කියලයි මන් කියන්නේ. අර එක සහෝ කෙනෙක් කියලා තියනවා මම සේල් කාරයෙක්ට අහු වෙලා කියලා.. පිස්සුද බන්.. මම තාම පාවිච්චි කරන්නේ අපේ අප්පොච්චාගේ නිල රථය... Toyota KE 72 (Dx Wagon) ඒක දැන් අරගෙන අවුරුදු 12 ක් වෙනවා ඒ කාලෙ ඉදන් වැඩිම උනොත් ගරාජ් එකට ගිහින් ඇත්තේ 20 අඩු ගානක්.. කැඩුනොත් කොහු ලණුවකින් හරි අටවගෙන එන්න පුඵවන්. ඒකට තාම පටවන්න බැරි උනේ මිණියක් විතරයි. ගෙදර හදන්න සිමෙන්ති කොට්ටේ ඉදන් ඔක්කොම ඇද්දේ ඒකෙන්. ඉතින් බන් ඒ වගේ පරණ වාහනයක් මුට ගන්න මට කියන්න බෑ. මුගේ කැමැත්තට උගේ වාහනේ ගනීවි. එතනදි ඒ සහෝට මම කියන්නේ Safty හොද වාහනයකට යන්න කියන එක. පෙට්‍රල් කිරිල්ල ගැන විතරක් හිතන්න එපා.. මම අපේ අප්පොච්චාගේ මට දුන්න Toyota KE 72 එකේ කාර්බ් එක සර්විස් කරලා ප්‍රෙටල් 16km විතර කරන්න හදලා තියෙන්නේ.
     
    yes KE72 wage wahana kadunath patta labeta hadanna puluwan. ona ekek ta hadanna puluwan anika insurance arawa mewa patta labai :) running cost eka gattoth labai aluth wahana walata wada (including insurance rates)

    eth scene KE72 eka machan oya parana car poddak wath safe naha :no: safety balanawanam puluwan tharam aluth model tamai yanna oni