Dear Rasidass,
I respect for your polite way you handle in a open forum
Thanks Bro...
Dear Rasidass,
I respect for your polite way you handle in a open forum
අපේ ඔපිස් එකේ කොල්ලෙක් ලග ඕකක් තිබ්බා. ඌනං කිකියා හිටියේ එල වාහනේ කියලා.
හැබැයි අලුත් විස්තර නං දන්නේ නෑ, ඔකේ යද්දී බස් එකක් හැප්පිලා ඌ මලා
අනේ පිස්සු නම් බෑ සහෝ... මම දන්න විදියට මේක ජපන් නාමය භාවිතා කරලා ඉන්දියාවේ ගහන ලඩියක්


kiyapiya kiyapiya.. rasa kathawaknam one welaawaka..මේ.... ඒක නෙවෙයි නුලෙන් පිට පැන්නත් අපේ අප්පොච්චාග් නිල රථයේ රස කථාවකුත් තියනවා බන් කියන්නද?




ආය් අහන්නේ මොකද කියලා හිතුනා... ඔන්න ඔහේ ලියලා දාන්නම්. ඔය වාහනේ ගත්ත දවසේ ඉදන් අපේ අප්පොච්චට පින් සිද්ද වෙන්න මගේ යාඵවෝ හැත්ත බුරුත්ත ඔක්කොගේම නිල රථය උනෙත් ඔය වාහනේ.(Toyota KE-72 / අපේ භාෂාවෙන් DX Wagon) හැබැයි මේකේ පාට සුදු නිසා අපේ එවුන් මළ ගෙවල් වල යන්න මාර බයක් තිබ්බේ.. මොකද කිව්වොත් මළ ගෙදර උන් හර්ස් එක ආවායි කියලා ඕක දිහාට කඩාගෙන පනියි කියලා.. ඉතින් මට ගැලවිල්ලක් නෑ. කනක් තියාගෙන ඉන්නත් නෑ.. මුන්ගේ ඇඩියාව.. අප්පොච්චාට කියලා මේකේ පාට වෙනස් කරපන් කියලා. අතිජාත මිත්රයොන්ගේ ඉතින් යෝජනා පමණයි. එකෙක් නෑ යෝජනාව අපේ අප්පොච්චට දාන්න.. අනේ ඉතින් අහිංසක මම ඔය යෝජනාව අප්පොච්චට දාලා මැරුම් කෑවේ නැති එක විතරයි... බුදු අම්මෝ... යෝජනාව 100,000 වාරෙකට වඩා රිජෙක්ට් උනා කියහන්කො.... කොහොම හරි මව් දේවියට වදින්න ඕනේ හැම විදියටම වැදලා වැදලා මව් දේවිය හරහා යෝජනාව ඉදිරිපත් කරලා තමයි තමයි යෝජනාවට අනුමැතිය ගත්තේ. ඊට පස්සේ මෙටලික් නිල් පාට ගැහුවා. පොතේ නම් තාම තියෙන්නේ සුදු පාට කියලා. කොහෙමෙන් හරි පාට ගැහුව දවසේ ඉදන් අපේ හැතිකරේගේ මළගෙවල් වල සංචාරයන් සදහා ඉතින් ඕකමයි පට්ට ගැහුවේ. හැබැයි ඉතින් අපේ උන් බලාපොරොත්තු උන විදියට මේ වෙනකල් කිසිම මල ගෙදරකින් හඩාගෙන නම් ඇවිල්ලා නෑ.. අපේ උන් කිව්ව විදියට පාට වෙනස් කරපු එකත් එක අතකට හොදයි බන්...



ela ela...Fuel Nam hodata Wada karanawa kiyanawa... Wena visthara Danna bn...
නෑ සහෝ... කොහොම උනත් ඔහු කියලා තියන දේ ඇත්ත. මොකද මේවගේ නාමය ජපන් උනාට එන්නේ ඉන්දියාවෙන්. Safety එක 0% යි. 1980 - 90 කාලේ ආව ජපන් වාහනයක ආව Safety එක හෝ ඒ වාහන වල තියන සැප පහසුව මේ (ජපන් නාමයන් සහිත) ඉන්දියන් ලඩි මොන එකකවත් නෑ. ඒක නිසා මේ වාහනේ ගන්න යන සහෝදරයට උනත් කියන්නේ ලක්ෂ 30 ක විතර බජට් එකක් තියනවානම් පරණ Toyota Vitz එකකට යන්න. මේ ටකරන් ලඩියට වඩා සැපත් උපරිම තියනවා හොදට තෙල් කරනවා. Safety එක උපරිමයට තියනවා. Highway එකේදි මම 120kmph කට ගිහින් තියනවා. කිසි අවුලක් නෑ. කදු වලත් 5ක් දාලා යකා වගේ අදිනවා. අනික වැදගත්ම දේ තමයි ඒක ගත්තට වඩා එක රුපියලකින් හරි වැඩිපුර ගානකට දෙන්න පුඵවන්...
Japan Alto ekak ganin bn
26 k withara wenne unregister
Monawa unath Genuine Japan Domestic Car ekak
Design eka nam poddak kethai thama, a unata car eka hodai