🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

  • Total voters
    180
Status
Not open for further replies.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මුත්තා කොච්චර නිහතමානීද කියනවනං සම්මානේ එපා කටුස් අනික් අයට අවස්ථාව දෙන්න කිවා :love: අනේ මගේ ඇහෙන් සට සට ගාල කඳුළු වැටුනා ඒ කතාවට :sorry:

ඇහෙන් නැතුව කටින් යැ කදුලු එන්නෙ:oo::oo:
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තා කොච්චර නිහතමානීද කියනවනං සම්මානේ එපා කටුස් අනික් අයට අවස්ථාව දෙන්න කිවා :love: අනේ මගේ ඇහෙන් සට සට ගාල කඳුළු වැටුනා ඒ කතාවට :sorry:

    ඇත්තමයි ඉතින් මං මගේ හොටු ලේන්සුව ඊමේල් කරලා යෑවුවා කටුස්ට කදුළු ටික පිහිදාගන්න කියලා:yes::yes: කටුස් පුතා හරිම සංවේදියි නැට්ට කපලා ගත්තොත් පොරව ඊලග පාර ජනාදිපති කරවන්න වටිනවා අම්මපා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ! ! ! fake නම් upulpdn, ! ! ! upulpdn fake king, !!lazylizard pukaa, !!lazylizard walaththaya, අවෝඩ්ස්, පුඩ්ඩිමා, පුඩිමෝ, හා හා, aaaaaaa, anton-pons, award goes to scurvy, awards rata kane, bbbbbbbb, elakiri awards 2018, ggggg, lazylizard, lol, meka mage, pen nati awards, reserved, rs.500, tag1, tag2, yyy

    :P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113

    ඇත්තමයි ඉතින් මං මගේ හොටු ලේන්සුව ඊමේල් කරලා යෑවුවා කටුස්ට කදුළු ටික පිහිදාගන්න කියලා:yes::yes: කටුස් පුතා හරිම සංවේදියි නැට්ට කපලා ගත්තොත් පොරව ඊලග පාර ජනාදිපති කරවන්න වටිනවා අම්මපා

    කහඹිලියා කොළයක් යවන්න තිබ්බෙ කඳුලු පිහදාගන්න
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    දවස් ගානක් තිස්සේ බල බල ඉන්නවා :rolleyes: කාට දෙන්නද එක කියල හිතා ගන්න බෑ :baffled::oo:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වැඩේ නැගලා යනවා දැන් තමයි වෙලාව බිස්නස් එකට:P:P

    ජන්ද 5 ක් රු 100 ජන්ද 3 ක් 50 යි 1 ජන්දයක් 30යි :P ලාබයි ලාබයි ජන්ද විකුනනවා:love::love:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    වැඩේ නැගලා යනවා දැන් තමයි වෙලාව බිස්නස් එකට:P:P

    ජන්ද 5 ක් රු 100 ජන්ද 3 ක් 50 යි 1 ජන්දයක් 30යි :P ලාබයි ලාබයි ජන්ද විකුනනවා:love::love:

    අපි තමයි නානා නග්ගල ගත්තෙ මේක .. :P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    annekai muththe...
    upulage nam kalinma negala.. :P

    උපුල් පුතාට චන්ද කැම්පේන් එකක් කරන්න ගියේ පුතා පීඑම් කරලා කිවුවා එයාට වඩා හොද අය ඉන්නවා එයාලට අවස්ථාව දෙන්න එක නිසා කැම්පේන් එක නවත්තන්න කියලා පස්සේ බලන කොට හැමෝම පට්ටම ඩයල් ටිකක් එක නිසා කැම්පේන් එක නැවැත්තුවා:baffled::baffled:(උපුල් අයියා මට දීපු සප් එක නිසා මං එයා වෙනුවෙන් කැම්පේන් එකක් කරන්න ගියේ;))
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    උපුල් පුතාට චන්ද කැම්පේන් එකක් කරන්න ගියේ පුතා පීඑම් කරලා කිවුවා එයාට වඩා හොද අය ඉන්නවා එයාලට අවස්ථාව දෙන්න එක නිසා කැම්පේන් එක නවත්තන්න කියලා පස්සේ බලන කොට හැමෝම පට්ටම ඩයල් ටිකක් එක නිසා කැම්පේන් එක නැවැත්තුවා:baffled::baffled:(උපුල් අයියා මට දීපු සප් එක නිසා මං එයා වෙනුවෙන් කැම්පේන් එකක් කරන්න ගියේ;))

    ela ela muththe...:cool:
    patta threads dapu set ekak thamai ithim.. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි තමයි නානා නග්ගල ගත්තෙ මේක .. :P
    ඉතික මිතික සෑහෙන වැඩක් කරා ත්‍රෙඩ් ටික බම්ප් කරලා සියුස්ට චන්ද ටිකක් අරන් දීලා :yes: ඒවා හොඳ වැඩ බොහොම ස්තුති :love:
     
    Status
    Not open for further replies.