මුත්තා කොච්චර නිහතමානීද කියනවනං සම්මානේ එපා කටුස් අනික් අයට අවස්ථාව දෙන්න කිවාඅනේ මගේ ඇහෙන් සට සට ගාල කඳුළු වැටුනා ඒ කතාවට
![]()
ඇහෙන් නැතුව කටින් යැ කදුලු එන්නෙ

මුත්තා කොච්චර නිහතමානීද කියනවනං සම්මානේ එපා කටුස් අනික් අයට අවස්ථාව දෙන්න කිවාඅනේ මගේ ඇහෙන් සට සට ගාල කඳුළු වැටුනා ඒ කතාවට
![]()

මුත්තා කොච්චර නිහතමානීද කියනවනං සම්මානේ එපා කටුස් අනික් අයට අවස්ථාව දෙන්න කිවාඅනේ මගේ ඇහෙන් සට සට ගාල කඳුළු වැටුනා ඒ කතාවට
![]()

කටුස් පුතා හරිම සංවේදියි නැට්ට කපලා ගත්තොත් පොරව ඊලග පාර ජනාදිපති කරවන්න වටිනවා අම්මපා

ඇත්තමයි ඉතින් මං මගේ හොටු ලේන්සුව ඊමේල් කරලා යෑවුවා කටුස්ට කදුළු ටික පිහිදාගන්න කියලාකටුස් පුතා හරිම සංවේදියි නැට්ට කපලා ගත්තොත් පොරව ඊලග පාර ජනාදිපති කරවන්න වටිනවා අම්මපා

ලාබයි ලාබයි ජන්ද විකුනනවා

වැඩේ නැගලා යනවා දැන් තමයි වෙලාව බිස්නස් එකට
ජන්ද 5 ක් රු 100 ජන්ද 3 ක් 50 යි 1 ජන්දයක් 30යිලාබයි ලාබයි ජන්ද විකුනනවා
![]()

අපි තමයි නානා නග්ගල ගත්තෙ මේක ..![]()

බලන්න මෙයාලට නගින්න ගිය වෙලාව![]()

annekai muththe...
upulage nam kalinma negala..![]()

(උපුල් අයියා මට දීපු සප් එක නිසා මං එයා වෙනුවෙන් කැම්පේන් එකක් කරන්න ගියේ
)
උපුල් පුතාට චන්ද කැම්පේන් එකක් කරන්න ගියේ පුතා පීඑම් කරලා කිවුවා එයාට වඩා හොද අය ඉන්නවා එයාලට අවස්ථාව දෙන්න එක නිසා කැම්පේන් එක නවත්තන්න කියලා පස්සේ බලන කොට හැමෝම පට්ටම ඩයල් ටිකක් එක නිසා කැම්පේන් එක නැවැත්තුවා(උපුල් අයියා මට දීපු සප් එක නිසා මං එයා වෙනුවෙන් කැම්පේන් එකක් කරන්න ගියේ
)

ඉතික මිතික සෑහෙන වැඩක් කරා ත්රෙඩ් ටික බම්ප් කරලා සියුස්ට චන්ද ටිකක් අරන් දීලාඅපි තමයි නානා නග්ගල ගත්තෙ මේක ..![]()
ඒවා හොඳ වැඩ බොහොම ස්තුති