මොබිටෙල් බ්ලාස්ටර් පැකේජ් එකක් ගන්න කියලා බැලුවෙ. ඒත් ප්රී පේඩ්, පෝස්ට් පේඩ් දෙකක් තියෙනවනෙ මේ දෙකෙන් මොකක් ගන්න එකද වාසි?
ප්රී පේඩ් එක ගත්තොත් මාසෙට කීයද?
පෝස්ට් පේඩ් එක ගත්තොත් මාසෙට කීයද?
අමතර ගාස්තු(හංගලා දාන ඒවා) තියෙනවද?
මේක පාවිච්චි කරන අය මේ පැකේජ් එක ගැන විස්තරයක් කියනවද?
ප්රී පේඩ් එක ගත්තොත් මාසෙට කීයද?
පෝස්ට් පේඩ් එක ගත්තොත් මාසෙට කීයද?
අමතර ගාස්තු(හංගලා දාන ඒවා) තියෙනවද?
මේක පාවිච්චි කරන අය මේ පැකේජ් එක ගැන විස්තරයක් කියනවද?
Wasi godak have post paid
Passe hari ai sim ekak gaththoth free karala ganna puluwan 


