Mobitel blaster

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මොබිටෙල් බ්ලාස්ටර් පැකේජ් එකක් ගන්න කියලා බැලුවෙ. ඒත් ප්‍රී පේඩ්, පෝස්ට් පේඩ් දෙකක් තියෙනවනෙ මේ දෙකෙන් මොකක් ගන්න එකද වාසි?

    ප්‍රී පේඩ් එක ගත්තොත් මාසෙට කීයද?
    පෝස්ට් පේඩ් එක ගත්තොත් මාසෙට කීයද?
    අමතර ගාස්තු(හංගලා දාන ඒවා) තියෙනවද?

    මේක පාවිච්චි කරන අය මේ පැකේජ් එක ගැන විස්තරයක් කියනවද?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Post paid eka ganin. pre paid magadi galawanawa, seen koon godai...

    api blaster eka denawa...240i rental eka , 1000min any mobitel & Slt land line Free , Sim 2k gaththoth E sim 2ka athara Calls , Sms , Video call okkoma Free karala denawa....Sim 2ka athara ganiddi 1000min eken kapenne na. :D Wasi godak have post paid :cool: Passe hari ai sim ekak gaththoth free karala ganna puluwan :cool:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
    You must spread some Reputation around before giving it to SPACEBAR again. :yes::yes:
    ++ :cool::cool:
    Post Paid Hoda Athi
    You must spread some Reputation around before giving it to csaranga46 again.

    හේතුව මොකක්ද මචන්?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Post paid eka ganin. pre paid magadi galawanawa, seen koon godai...

    api blaster eka denawa...240i rental eka , 1000min any mobitel & Slt land line Free , Sim 2k gaththoth E sim 2ka athara Calls , Sms , Video call okkoma Free karala denawa....Sim 2ka athara ganiddi 1000min eken kapenne na. :D Wasi godak have post paid :cool: Passe hari ai sim ekak gaththoth mama karala ganna puluwan :cool:

    එතකොට පෝස්ට් පේඩ් වල මන්ත්ලි බිල් එකේ එන්නේ රු240 විතරද? ඒ හැර ටැක්ස් මුකුත් එන්නෙ නැද්ද? ඕකටම පොඩි ඩේටා පැකේජ් එකක් නොමිලේ එන්නේ නැද්ද?

    ප්‍රී පේඩ් එක ගත්තොත් විනාඩි 1000ක් තියෙන පැකේජ් එක ඇක්ට්ව් කරන්න කීයක් දාන්න ඕනෙද?
    මගේ යාළුවෙක් කිව්ව බ්ලාස්ටර් ප්‍රී පේඩ් එකේ විනාඩි 1000 ඇක්ටිව් කරනකොට නොමිලේ පොඩි ඩේටා පැකේජ් එකකුත් එනවා කිව්වා. ඒක ඇත්තද? ප්‍රී පේඩ් එක ඇක්ටිව් කරන්න කීයක් ගන්නවද?

    උබ ගාව මේ දෙකම තියෙනවද?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    එතකොට පෝස්ට් පේඩ් වල මන්ත්ලි බිල් එකේ එන්නේ රු240 විතරද? ඒ හැර ටැක්ස් මුකුත් එන්නෙ නැද්ද? ඕකටම පොඩි ඩේටා පැකේජ් එකක් නොමිලේ එන්නේ නැද්ද?

    ප්‍රී පේඩ් එක ගත්තොත් විනාඩි 1000ක් තියෙන පැකේජ් එක ඇක්ට්ව් කරන්න කීයක් දාන්න ඕනෙද?
    මගේ යාළුවෙක් කිව්ව බ්ලාස්ටර් ප්‍රී පේඩ් එකේ විනාඩි 1000 ඇක්ටිව් කරනකොට නොමිලේ පොඩි ඩේටා පැකේජ් එකකුත් එනවා කිව්වා. ඒක ඇත්තද? ප්‍රී පේඩ් එක ඇක්ටිව් කරන්න කීයක් ගන්නවද?

    උබ ගාව මේ දෙකම තියෙනවද?

    49% tax...

    357k enawa...same...1st month pre paid eke 2gb denawa . echcharai. ona ekak have...post paid life time valid...arawa ledak watuna gaman change karanawa..
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    49% tax...

    357k enawa...same...1st month pre paid eke 2gb denawa . echcharai. ona ekak have...post paid life time valid...arawa ledak watuna gaman change karanawa..

    mobitel welata monawada tiyana package couple sim & dialog couple sim? wistara denawada mata ganna ona.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    Post paid eka ganin. pre paid magadi galawanawa, seen koon godai...

    api blaster eka denawa...240i rental eka , 1000min any mobitel & Slt land line Free , Sim 2k gaththoth E sim 2ka athara Calls , Sms , Video call okkoma Free karala denawa....Sim 2ka athara ganiddi 1000min eken kapenne na. :D Wasi godak have post paid :cool: Passe hari ai sim ekak gaththoth free karala ganna puluwan :cool:

    kohenda ganne? matah ganna oni dekak :)
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මගේ ගාව දෙකම තියනවා

    මම ගිය අවුරුද්දෙ බ්ලාස්ටර් ප්‍රිපේඩ් එකක් ගත්තා රු.360.00 ක් රිලෝඩ් කරාම මොබිටෙල්,ලෑන්ඩ් ලයින් වලට විනාඩි 1000 යි මොබිටෙල් sms 1000 යි එනවා.
    මගෙ 2012 ගත්තු පරන උපහාර එකක් තමා ප්‍රිපේඩ් එක ගන්නකන් ඊට පස්සේ මම උපහාර පොස්පේඩ් බල්ස්ටාර් එකට පැකේජ් එක මාරු කරගත්තා එකෙත් බදුත් එක්ක මාසෙට 360.00 ක් යනවා හැබැයි sms 1000 නැහැ. මාස තුනක් යනකන් 2GB එනිටයිම් හම්බෙනවා. මේකට පරන උපහාර තියෙන්න ඕනම නැහැ. අලුතින් ගන්න පුලුවන්
    වෙනසකට තිටෙන්නෙ කාඩ් එකේ 360 ක් රිලෝඩ් කරන්න ඕන. බිල් එකේ මාසෙට 360 ක් බිල ගෙවන්න ඕන එච්චරයි.
     
    • Like
    Reactions: ruchira55

    thanks
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    You must spread some Reputation around before giving it to csaranga46 again.
    හේතුව මොකක්ද මචන්?
    මම ලඟ කලින් තිබ්බා පෝස්ට් post paid බං. ස්පීඩ් එහෙම හොඳට තිබ්බා ඒකේ. pre paid එකේ එච්චර speed නැ :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මම ලඟ කලින් තිබ්බා පෝස්ට් post paid බං. ස්පීඩ් එහෙම හොඳට තිබ්බා ඒකේ. pre paid එකේ එච්චර speed නැ :oo:

    :shocked::shocked: එහෙනම් 3ජී වෙන්න ඇති
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Post paid eka ganin. pre paid magadi galawanawa, seen koon godai...

    api blaster eka denawa...240i rental eka , 1000min any mobitel & Slt land line Free , Sim 2k gaththoth E sim 2ka athara Calls , Sms , Video call okkoma Free karala denawa....Sim 2ka athara ganiddi 1000min eken kapenne na. :D Wasi godak have post paid :cool: Passe hari ai sim ekak gaththoth free karala ganna puluwan :cool:

    මචං උබේන් මම Blaster එක SIM එකක් දැන් ගොඩක් කල් අරගෙන. තව එකක් ගත්තොත් ඒ දෙක අතර free calls activate කරගන්න පුළුවන් ද? Free හම්බවෙන විනාඩි 1,000 charge වෙන්නේ නැතුව? පරාණ Blaster එක December ගත්තෙ.