ෆෙම්ස් දීපන්......ගොඩක් කෙල්ලෝ පාවිච්චි කරන්නේ ඒක..
![]()
නෑ බං වැඩියෙන් යන්නේ ඊවා ඒත් දැන් ෆෙම්ස් යනවා ටීවී කොමර්ෂල් නිසා ඒත් සල්ලි තියන අයි විෂ්පර් වලට යනවා සල්ලි අඩු අය ආර්්‍යා යෙහෙලි වලට යනවා මට ඔනේ හොද එක දැන ගන්න

හැමපැත්තම ගැනම හිතුවම ෆෙම්ස් හොඳයි.
ගෑනු ළමයාගේ අම්මා පාවිච්චි කරන එක හොයල ඒකම දීපන්.එහෙමත් හොඳයි.![]()

උබේ උපදෙස් ඇවසි කාලයයි මේ meka wihiluwakna nadda kiyalanam danne na eth me wage deyak galapenne na neda? samanyennam oya wage dewal gift ekak widihata denne na.
ඉලෙක්ටොනික් රේසර් එකක් ඒක වැදගත් වෙයි නේද කෙල්ලට
එහෙනම් මොනවද දෙන්නේඉලෙක්ටොනික් රේසර් එකක් ඒක වැදගත් වෙයි නේද කෙල්ලට



අම්මා පාවිච්චි කරන එක දැන ගන්නේ කොහොමද කොටෝ උබ කොහිද?උබේ උපදෙස් ඇවසි කාලයයි මේ


තාත්තාට අවුලක් නැත්නම් මෙන්සස් වෙන්න පටන් ගත්තාම රටටම කියලා බේබද්දෝ ගෙනල්ලා පාටි දාන්න දැන් දුවට අවශ්‍යම දේ දුන්නාම මොකෝ වෙන්නේ![]()

gift voucher ekak denna. ethkota eyata awasha wena deyak ganna puluwanne.
ඇයි යකෝ....ඔය උඹේ ගමේ පවුලක් නේද?
ඔය අම්මා කිසිදවසක ඇවිදින් උඹේ කඩෙන් ඔව්වා අරගෙන නැද්ද.නිකන් බබා වෙන්න එපා මුත්තේ.![]()


නෑ බං අපේ කඩේට එන්නේ නෑ බං ඔවා ගන්න ෆූඩ් සිටියෙන්ම ගන්නවා ඇති![]()


