කොටහළු

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ෆෙම්ස් දීපන්......ගොඩක් කෙල්ලෝ පාවිච්චි කරන්නේ ඒක..
    :yes::yes::yes:

    නෑ බං වැඩියෙන් යන්නේ ඊවා ඒත් දැන් ෆෙම්ස් යනවා ටීවී කොමර්ෂල් නිසා ඒත් සල්ලි තියන අයි විෂ්පර් වලට යනවා සල්ලි අඩු අය ආර්්‍යා යෙහෙලි වලට යනවා මට ඔනේ හොද එක දැන ගන්න
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෑ බං වැඩියෙන් යන්නේ ඊවා ඒත් දැන් ෆෙම්ස් යනවා ටීවී කොමර්ෂල් නිසා ඒත් සල්ලි තියන අයි විෂ්පර් වලට යනවා සල්ලි අඩු අය ආර්්‍යා යෙහෙලි වලට යනවා මට ඔනේ හොද එක දැන ගන්න

    හැමපැත්තම ගැනම හිතුවම ෆෙම්ස් හොඳයි.
    ගෑනු ළමයාගේ අම්මා පාවිච්චි කරන එක හොයල ඒකම දීපන්.එහෙමත් හොඳයි.:P
     
    පෑඩ් මෑන්
    avatar559740_20.gif
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හැමපැත්තම ගැනම හිතුවම ෆෙම්ස් හොඳයි.
    ගෑනු ළමයාගේ අම්මා පාවිච්චි කරන එක හොයල ඒකම දීපන්.එහෙමත් හොඳයි.:P

    අම්මා පාවිච්චි කරන එක දැන ගන්නේ කොහොමද කොටෝ උබ කොහිද?:baffled::baffled: උබේ උපදෙස් ඇවසි කාලයයි මේ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    meka wihiluwakna nadda kiyalanam danne na eth me wage deyak galapenne na neda? samanyennam oya wage dewal gift ekak widihata denne na.

    එහෙනම් මොනවද දෙන්නේ:baffled: ඉලෙක්ටොනික් රේසර් එකක් ඒක වැදගත් වෙයි නේද කෙල්ලට
     
    මැජික් වොන්ඩ් එකක් දෙමු මුත්තෙ. තව කල් යන්න යන්න ඩොලර් එක වැඩි උනාම
    ඒකක් වත් ගෙන්නා ගන්න ලේසි වෙන්නෙ නෑ...... අනික
    ඒක මුලු ජීවිතේටම වටිනවා හැම දාම මුට්ටව මතක් කොලයි කෙලී :P:P:P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අම්මා පාවිච්චි කරන එක දැන ගන්නේ කොහොමද කොටෝ උබ කොහිද?:baffled::baffled: උබේ උපදෙස් ඇවසි කාලයයි මේ

    ඇයි යකෝ....ඔය උඹේ ගමේ පවුලක් නේද?
    ඔය අම්මා කිසිදවසක ඇවිදින් උඹේ කඩෙන් ඔව්වා අරගෙන නැද්ද.නිකන් බබා වෙන්න එපා මුත්තේ.:angry::angry:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    තාත්තාට අවුලක් නැත්නම් මෙන්සස් වෙන්න පටන් ගත්තාම රටටම කියලා බේබද්දෝ ගෙනල්ලා පාටි දාන්න දැන් දුවට අවශ්‍යම දේ දුන්නාම මොකෝ වෙන්නේ :yes:

    ටෞකන්ඩ මුක්තේ සහතික ඇක්ත :baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    gift voucher ekak denna. ethkota eyata awasha wena deyak ganna puluwanne.

    ඒක හොදයි අපේ කඩෙන් බඩු ගන්න 5000ක ගිෆ්ට් වවුවරයක් දෙනවා කොහෙද බං ලොකුවට ප්‍රින්ට් කර ගන්න තැනක් තියෙන්නේ මේවගේ

    images
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි යකෝ....ඔය උඹේ ගමේ පවුලක් නේද?
    ඔය අම්මා කිසිදවසක ඇවිදින් උඹේ කඩෙන් ඔව්වා අරගෙන නැද්ද.නිකන් බබා වෙන්න එපා මුත්තේ.:angry::angry:

    නෑ බං අපේ කඩේට එන්නේ නෑ බං ඔවා ගන්න ෆූඩ් සිටියෙන්ම ගන්නවා ඇති:baffled::baffled: