~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එල එල මරුනේ
    මේ දවස් ටිකේ නයිට අදින්න එකෙක් හිටියේ නැ
    සදමෝල් බුවා චිතරයි හිටියේ
    අද ඉදන් වැඩ පටන් ගනින් ;)

    :P:P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට රගපාන්න බෑ
    මම රගපාන්න දන්නේ නෑ

    මට රඟපාන්න මතක නෑ කියලත් කියන්න. නැත්තම් දුමින්ද අයිය තරහ වෙයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොකී ආදරේ............. තේරුනා..............

    සඳ පහන වාගේ සුදු මූණ ඔබගේ
    පින්වන්තියේ වාසනා
    පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ
    ඔබෙ ආදරේ තේරුනා
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හාපූ නැ..........මායී අයිස්පලම් මුයි ඔක දවස් දෙකක් තිස්සෙ අහලා පොස්ට් 1000ක් දැම්මා චැට් එකෙ......😛😛😛😛

    ඇයි ඒ ඕක එච්චර special සිංදුවක් වුනේ? :confused: