නෑ නෑ උ විවිධ වර්ගවලට අයත් එකෙක්![]()

නැති තැන මඩ ගහන එක හොඳ නැති නිසා මං මුකුත් නොකියා ඉන්නම් 
පෝස්ට් කවුන්ට් එක පහක් වැඩි වුණානම් වෙන්න ඕන 5560 නේද?![]()

නැති තැන මඩ ගහන එක හොඳ නැති නිසා මං මුකුත් නොකියා ඉන්නම්
![]()

මට නිකමට හිතුන ඕක අල්ල ගනී කියල...ඉලක්කමක් කියල කිව්වෙ![]()

නැති තැන මඩ ගහන එක හොඳ නැති නිසා මං මුකුත් නොකියා ඉන්නම්
![]()

අර එදා ඔයා කිවුව මිනි මස් කන වචනය ඕකට ගැලපෙනව

දන්න අය ඉන්නව ද දන්නෙ නැහැනෙ![]()
ඒක මහා කුප්ප ගිෆ් එකක් බන්![]()

ලෝකෙ ඉන්න ලොකු ම ඇඹලයට හදපු එකක් වෙන්න ඕන