wenath network walata keeyada machn?
Dialog lageth oya vage seen ekak thiyenaa neda.
තෑන්ක්ස් මචන්. මම බ්ලාස්ටර් සිම් එකක් අළුතෙන් ගන්න හොය හොය හිටියෙ. උබ ඔය ප්‍රී පේඩ් එකෙන් බ්ලාස්ටර් ඇක්ටිව් කරන්න කලින්. ඔය සිම් එකෙන් එම්ටුඑම් විනාඩියකට කීයක් කැපුනද? ඔය සිම් එකෙන් වෙනත් නෙට්වර්ක් වලට කියක් කැපුනද?
#147# ඩයල් කරාම,
බ්ලාස්ටර්
ස්ටෑන්ඩර්ඩ්
කියලා දෙකක් එනවා. ස්ටෑන්ඩර්ඩ් කියන්නෙ මේ තියෙන සාමාන්‍ය පැකේජ් එකද එහෙම නැත්නම් වෙන මොකක් හරි එකක්ද?
masa 5 passe data nadda wadipura 100 dammath... macho ..rep++
mage thi ru7 package1...
daily 100mb 50sms 50min(m2m)
masetama ru 235i 3GB 1500sms 1500min(m2m)
දවසට විනාඩි 50 මදිවෙන දවස් උබට සෙට් වෙලා නැද්ද බන්. එතකොට බ්ලාස්ටර් පැකේජ් එක මතක් වෙනවා. සමහර දවස්වල විනාඩි 30+ ඉතිරි වෙනවා. ලෑන්ඩ් ලයින් වලට ගන්න බැරි එක තව පාඩුවක්.

දවසට විනාඩි 50 මදිවෙන දවස් උබට සෙට් වෙලා නැද්ද බන්. එතකොට බ්ලාස්ටර් පැකේජ් එක මතක් වෙනවා. සමහර දවස්වල විනාඩි 30+ ඉතිරි වෙනවා. ලෑන්ඩ් ලයින් වලට ගන්න බැරි එක තව පාඩුවක්.
eka hari... namuth mage requirements wala hatiyata meka good.. Jsadun kiyana package1th hodai