Get Mobitel 1000min Free M2M and Land line +2.2GB

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    තෑන්ක්ස් මචන්. මම බ්ලාස්ටර් සිම් එකක් අළුතෙන් ගන්න හොය හොය හිටියෙ. උබ ඔය ප්‍රී පේඩ් එකෙන් බ්ලාස්ටර් ඇක්ටිව් කරන්න කලින්. ඔය සිම් එකෙන් එම්ටුඑම් විනාඩියකට කීයක් කැපුනද? ඔය සිම් එකෙන් වෙනත් නෙට්වර්ක් වලට කියක් කැපුනද?

    #147# ඩයල් කරාම,
    බ්ලාස්ටර්
    ස්ටෑන්ඩර්ඩ්

    කියලා දෙකක් එනවා. ස්ටෑන්ඩර්ඩ් කියන්නෙ මේ තියෙන සාමාන්‍ය පැකේජ් එකද එහෙම නැත්නම් වෙන මොකක් හරි එකක්ද?

    Rep Back
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    mage thi ru7 package1...
    daily 100mb 50sms 50min(m2m)

    masetama ru 235i 3GB 1500sms 1500min(m2m)

    දවසට විනාඩි 50 මදිවෙන දවස් උබට සෙට් වෙලා නැද්ද බන්. එතකොට බ්ලාස්ටර් පැකේජ් එක මතක් වෙනවා. සමහර දවස්වල විනාඩි 30+ ඉතිරි වෙනවා. ලෑන්ඩ් ලයින් වලට ගන්න බැරි එක තව පාඩුවක්.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    දවසට විනාඩි 50 මදිවෙන දවස් උබට සෙට් වෙලා නැද්ද බන්. එතකොට බ්ලාස්ටර් පැකේජ් එක මතක් වෙනවා. සමහර දවස්වල විනාඩි 30+ ඉතිරි වෙනවා. ලෑන්ඩ් ලයින් වලට ගන්න බැරි එක තව පාඩුවක්.

    :yes::yes::yes::yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දවසට විනාඩි 50 මදිවෙන දවස් උබට සෙට් වෙලා නැද්ද බන්. එතකොට බ්ලාස්ටර් පැකේජ් එක මතක් වෙනවා. සමහර දවස්වල විනාඩි 30+ ඉතිරි වෙනවා. ලෑන්ඩ් ලයින් වලට ගන්න බැරි එක තව පාඩුවක්.

    eka hari... namuth mage requirements wala hatiyata meka good.. Jsadun kiyana package1th hodai