Kohenda ban sim ganne
මුන්ගේ ස්ටෝර් වලටම යන්න ඕනෙද සිම් ගන්න , නම්බර් එක මාරු වෙනවාද
4G signal Na meheta. 3G walin yanta free nadda..
Ouw i also got 7 days free internet. But limited for 10Gb a day. Still free 70Gbs
I have full 4G signals in Moratuwa. Download speed 23Mbps. Max speed cap is 30Mbps.
NEW SIM WALATA NDDA?
මමත් අලුත් 4g සිම් එකක් ගත්තා බන්..ඒකට නම් ඔය offer එක හම්බ උන් නෑ..![]()
හච් විතරක් නෙවේ ඩයලොග් මොබිටෙල් එකෙනුත් ජීබී 4ක් හෝ 5ක් මාසයක් ඇතුලත ෆ්රී දෙනවා. මුන් අපේ 3G ඒවා 4G කරන්න මෙච්චර ආදරෙන් සලකන්නෙ මොකද දන්නෙ නෑ. මොකක් හරි ගේමක් ඇති.
hutch nm godak un ganne nathi nisa ganna eka wdi karanna oya denne.habai un 7days free offer ekata publicity denne na.eka nikan compliment ekata dena ekak wge.aluthenma ganna unga 2GB denawa kiyala dakka...
dialog un nm mulin oya 4 karaganna unta data dunne , godak un 4g kre na e dws wla time based package eka 4g active sim wlt wada kre nathi nisa.e nisa godak un 4g wlt maru une na.e niasi eka eka ewa dila maru karanna try kre.

