7 Days Free Internet - Hutch 4G

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Hutch 4G වලට තාම අප්ග්‍රේඩ් නොකරපු අය දැන්ම කරගන්න .දවස් 7ක් ෆ්‍රී ඉන්ටනෙට් ලැබෙනවා.අලුතෙන්ම සිම් එකක් ගත්තම දෙනවද නම් දන්නේ නෑ.මන් නම් කලින් තිබ්බ සිම් ඒක 4g කරගත්තේ.කරගත්තේ නැති අය ඉන්නවනම් දැන්ම කරගන්න :D
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුන්ගේ ස්ටෝර් වලටම යන්න ඕනෙද සිම් ගන්න , නම්බර් එක මාරු වෙනවාද
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මුන්ගේ ස්ටෝර් වලටම යන්න ඕනෙද සිම් ගන්න , නම්බර් එක මාරු වෙනවාද

    thiyana number ekata upgrade karanna unge store ekakata yanna ona.mn wellawatte ekata giye.klin thibba nmbr ekatama aluth sim ekak dunne.winadi 15k wth ynne na wadeta.
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    මමත් අලුත් 4g සිම් එකක් ගත්තා බන්..ඒකට නම් ඔය offer එක හම්බ උන් නෑ..😐😐
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    හච් විතරක් නෙවේ ඩයලොග් මොබිටෙල් එකෙනුත් ජීබී 4ක් හෝ 5ක් මාසයක් ඇතුලත ෆ්‍රී දෙනවා. මුන් අපේ 3G ඒවා 4G කරන්න මෙච්චර ආදරෙන් සලකන්නෙ මොකද දන්නෙ නෑ. මොකක් හරි ගේමක් ඇති.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හච් විතරක් නෙවේ ඩයලොග් මොබිටෙල් එකෙනුත් ජීබී 4ක් හෝ 5ක් මාසයක් ඇතුලත ෆ්‍රී දෙනවා. මුන් අපේ 3G ඒවා 4G කරන්න මෙච්චර ආදරෙන් සලකන්නෙ මොකද දන්නෙ නෑ. මොකක් හරි ගේමක් ඇති.

    hutch nm godak un ganne nathi nisa ganna eka wdi karanna oya denne.habai un 7days free offer ekata publicity denne na.eka nikan compliment ekata dena ekak wge.aluthenma ganna unga 2GB denawa kiyala dakka...

    dialog un nm mulin oya 4 karaganna unta data dunne , godak un 4g kre na e dws wla time based package eka 4g active sim wlt wada kre nathi nisa.e nisa godak un 4g wlt maru une na.e niasi eka eka ewa dila maru karanna try kre.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    hutch nm godak un ganne nathi nisa ganna eka wdi karanna oya denne.habai un 7days free offer ekata publicity denne na.eka nikan compliment ekata dena ekak wge.aluthenma ganna unga 2GB denawa kiyala dakka...

    dialog un nm mulin oya 4 karaganna unta data dunne , godak un 4g kre na e dws wla time based package eka 4g active sim wlt wada kre nathi nisa.e nisa godak un 4g wlt maru une na.e niasi eka eka ewa dila maru karanna try kre.

    :cool::cool:
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    Hutch 4G මම කලින් ගත්තු 4G සිම් එකක්

    මගෙ හච් 3G සිම් එක නැතිවෙලා දැන් මාස කිහිපයකට කලින් ගම්පහ හච් එකට ගිය වෙලේ හච් 4G Rady sim එකක් දුන්නෙ. දැන් 4G නම් වැඩ. හැබැයි නිකන් හම්බෙන ඔය කියන ඩේටානම් නැහැ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    රු.30 වැඩියෙන් රීලෝඩ් කරලා ගාන දෙගුණ කරගන්න කියලා නම් මැසේජ් එකක් ආවා.