treadmill එකට විදුලිබිල කීයක් එයිද ???

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    treadmill එකට විදුලිබිල කීයක් එයිද ???

    මම කල්පනා කරා quantum ලගේ T 212 කියන treadmill එක ගන්න මේ පහලින් තියන විස්තරේ ඒක ...

    treadmill පාවිච්චි කරන යාලුවෙක් කියනවද මේ treadmill එකට මාසෙට කොච්චර විතර කරන්ට් බිලක් එයිද කියල ,,දවසට පැයක් විතර තමයි පාවිච්චි වෙන්නේ ....ලොකු උපකාරයක් ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    උඹ හෙන කෙට්ටුයිනෙ ඕකක් මොකටද? බම්ප්
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    උඹ හෙන කෙට්ටුයිනෙ ඕකක් මොකටද? බම්ප්

    දැන් මිනිස්සු කන බොන දේවල් එක්ක කොලෙස්ටරෝල් වගේ ලෙඩ හැදෙන්න කෙට්ටු මහත කතාවක් අදාල නැ මචන් ...මම දන්න කෙට්ටු එවුන් ඉන්නවා කොලෙස්ටරෝල් තියන එකට හේතුව රස්සාවට ගිහින් කඩවල් වලින් කාල ව්‍යායාම නැතුව ඉන්න එක ..අඩුම දවසට පැය බාගයක්වත් ඇවිදින්න පුලුවන්නම් කාටත් හොදයි ..ස්තුතී මචන්
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    ╔══╗─╔╗─╔╗╔═╗╔═╗╔═══╗
    ║╔╗║─║║─║║║║╚╝║║║╔═╗║
    ║╚╝╚╗║║─║║║╔╗╔╗║║╚═╝║
    ║╔═╗║║║─║║║║║║║║║╔══╝
    ║╚═╝║║╚═╝║║║║║║║║║───
    ╚═══╝╚═══╝╚╝╚╝╚╝╚╝───
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    දැන් මිනිස්සු කන බොන දේවල් එක්ක කොලෙස්ටරෝල් වගේ ලෙඩ හැදෙන්න කෙට්ටු මහත කතාවක් අදාල නැ මචන් ...මම දන්න කෙට්ටු එවුන් ඉන්නවා කොලෙස්ටරෝල් තියන එකට හේතුව රස්සාවට ගිහින් කඩවල් වලින් කාල ව්‍යායාම නැතුව ඉන්න එක ..අඩුම දවසට පැය බාගයක්වත් ඇවිදින්න පුලුවන්නම් කාටත් හොදයි ..ස්තුතී මචන්

    එහෙමනං ඉතින් Elliptical Trainer එකක් ගන්ඩකො. ට්‍රෙඩ්මිල් එක වගේ දණිස් වලට ඉම්පැක්ට් එකකුත් නෑ කරන්ට් යන්නෙත් නෑ කොලෙස්ටරෝල් කඩාගෙන යන්න හාට් එක වැඩ කෙරෙව්වහැකි.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එහෙම ලොකු ගානක් යන්නැ මචන්. කොහොමත් මාසයක් විතර ගියාට පස්සෙ පාවිච්චි කරනවත් අඩුනෙ හැම machine එකක්ම වගේ.. එහෙම අවුලක් යන්නැ light බිල
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    එහෙම ලොකු ගානක් යන්නැ මචන්. කොහොමත් මාසයක් විතර ගියාට පස්සෙ පාවිච්චි කරනවත් අඩුනෙ හැම machine එකක්ම වගේ.. එහෙම අවුලක් යන්නැ light බිල

    ස්තුතී සහෝ
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    එහෙමනං ඉතින් Elliptical Trainer එකක් ගන්ඩකො. ට්‍රෙඩ්මිල් එක වගේ දණිස් වලට ඉම්පැක්ට් එකකුත් නෑ කරන්ට් යන්නෙත් නෑ කොලෙස්ටරෝල් කඩාගෙන යන්න හාට් එක වැඩ කෙරෙව්වහැකි.

    මම උබ කිවුව එක බැලුවා නෙට් එකේ...මට ඕනි නිකම් ටිකක් හයියෙන් ඇවිදින්න පුලුවන් එකක් බන්..ඔය උබ කියන එක කරොත් අත් කකුල් එහෙම රිදෙන්ඩ ගනී ටික දවසකින්..ඒක ටිකක් අමාරු මැශින් එකක් වගේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    මම උබ කිවුව එක බැලුවා නෙට් එකේ...මට ඕනි නිකම් ටිකක් හයියෙන් ඇවිදින්න පුලුවන් එකක් බන්..ඔය උබ කියන එක කරොත් අත් කකුල් එහෙම රිදෙන්ඩ ගනී ටික දවසකින්..ඒක ටිකක් අමාරු මැශින් එකක් වගේ

    :D උඹ දෙකම ටිකක් පාවිච්චි කරල බලහංකො. මම පාවිච්චි කරලා තියෙන හින්ද මේ කියන්නෙ :yes: Treadmill එකේ දනිස්සට ෂොක් එක වැඩියි දනිස්ස, කොන්ද රිදෙනව
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    :D උඹ දෙකම ටිකක් පාවිච්චි කරල බලහංකො. මම පාවිච්චි කරලා තියෙන හින්ද මේ කියන්නෙ :yes: Treadmill එකේ දනිස්සට ෂොක් එක වැඩියි දනිස්ස, කොන්ද රිදෙනව

    ඔව්..මම showroom එකට ගිහින් දෙකම පාවිච්චි කරලා බලන්නම් බන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    ඔව්..මම showroom එකට ගිහින් දෙකම පාවිච්චි කරලා බලන්නම් බන්..

    එහෙම වැඩක් නෑ බං දාඩිය ටිකක් දානකන් ඇඟ ටිකක් රිදෙනකං පාවිච්චි කරන්න බෑනේ ෂෝ රූම් එකේ. පුළුවන් නම් ජිම් මෙම්බශිප් එකක් ගනින් සතියකට වගේ. (එහෙම බැරිමනම් ඉතිං කරන්න දෙයක් නෑ ෂෝ රූම් එකෙන් ට්‍රයි කරලා බලන්න Resistance අඩු වැඩි කර කර)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    Treadmill කම්මැලී බං.
    ඉතිං දුවපංකෝ ඔය පොල්වත්ත වටේ උදේට. ඒක ඔක්කොටම වඩා ගති. කරන්ට් බිල යන්නෙත් නෑ, මැෂින් ගන්න ඕනෙත් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    Treadmill කම්මැලී බං.
    ඉතිං දුවපංකෝ ඔය පොල්වත්ත වටේ උදේට. ඒක ඔක්කොටම වඩා ගති. කරන්ට් බිල යන්නෙත් නෑ, මැෂින් ගන්න ඕනෙත් නෑ

    මහපාර අයිනෙ පන්සලක් ළඟ නේ තියෙන්නේ අනික මායිමේ වෙලක්ද කොහේදෝ. වටේ දුවන්න බෑ :no:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    මහපාර අයිනෙ පන්සලක් ළඟ නේ තියෙන්නේ අනික මායිමේ වෙලක්ද කොහේදෝ. වටේ දුවන්න බෑ :no:

    ඇයි බං පොල්වත්ත තියන්නේ. ඒක ඇතුලට ගිහින් දුවන්න පුලුවන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    ඇයි බං පොල්වත්ත තියන්නේ. ඒක ඇතුලට ගිහින් දුවන්න පුලුවන්නේ.

    ඇතුළෙනම් පුළුවන් ඇති :yes: