treadmill එකට විදුලිබිල කීයක් එයිද ???
මම කල්පනා කරා quantum ලගේ T 212 කියන treadmill එක ගන්න මේ පහලින් තියන විස්තරේ ඒක ...
treadmill පාවිච්චි කරන යාලුවෙක් කියනවද මේ treadmill එකට මාසෙට කොච්චර විතර කරන්ට් බිලක් එයිද කියල ,,දවසට පැයක් විතර තමයි පාවිච්චි වෙන්නේ ....ලොකු උපකාරයක් ...
උඹ දෙකම ටිකක් පාවිච්චි කරල බලහංකො. මම පාවිච්චි කරලා තියෙන හින්ද මේ කියන්නෙ
Treadmill එකේ දනිස්සට ෂොක් එක වැඩියි දනිස්ස, කොන්ද රිදෙනව 