චාටර් වෙලා තියෙනව

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ubata eka digata inna amarui nam eth palayan


    boss e wage deyak kaloth kelala dapan uge dath kadenna


    ita passe okun hadei



    godak un ehema karanne na job ekata kela wena nisa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන් ලුනුවිල වලින් හදන පැණියක් තියනව ධාරණී කියල ඒක පාවිච්චි කරල බලපන්කො
     
    • Like
    Reactions: AnuradhaRa

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට භය හිතෙන්නැද්ද බං අම්මයි තාත්තයි නැති කාලෙකදි උඹ කොහොමද ජීවත් වෙන්නෙ කියල ? :sorry: :confused: :(
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹට භය හිතෙන්නැද්ද බං අම්මයි තාත්තයි නැති කාලෙකදි උඹ කොහොමද ජීවත් වෙන්නෙ කියල ? :sorry: :confused: :(


    මූට තියෙන්නෙ අාත්ම විශ්වාසයක් නැතිකම
    මෝහනය කරල ගොඩදාන්න පුලුවන්වෙයි නේද මචන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූට තියෙන්නෙ අාත්ම විශ්වාසයක් නැතිකම
    මෝහනය කරල ගොඩදාන්න පුලුවන්වෙයි නේද මචන්

    උට බෙහෙත් දෙන්න දොස්තරල දෙන්නෙක් ඉන්නව.
    එක දොස්තර කෙනෙක් උට බෙහෙත් දෙන ඇත්තම දොස්තර.
    අනික් දොස්තර ඌමයි.
    උඹ උට බෙහෙත් දෙන තුන්වෙනි දොස්තර වෙන්න යන්න ඕන්නෑ මේන මෙහෙ පැත්තකට වෙලා ඉඳපං :frown:
    උගෙ දෙවනි දොස්තරගෙ පණ්ඩිත කම හොඳටම ඇති :frown:

    :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උට බෙහෙත් දෙන්න දොස්තරල දෙන්නෙක් ඉන්නව.
    එක දොස්තර කෙනෙක් උට බෙහෙත් දෙන ඇත්තම දොස්තර.
    අනික් දොස්තර ඌමයි.
    උඹ උට බෙහෙත් දෙන තුන්වෙනි දොස්තර වෙන්න යන්න ඕන්නෑ මේන මෙහෙ පැත්තකට වෙලා ඉඳපං :frown:
    උගෙ දෙවනි දොස්තරගෙ පණ්ඩිත කම හොඳටම ඇති :frown:

    :sorry:

    :rofl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උට බෙහෙත් දෙන්න දොස්තරල දෙන්නෙක් ඉන්නව.
    එක දොස්තර කෙනෙක් උට බෙහෙත් දෙන ඇත්තම දොස්තර.
    අනික් දොස්තර ඌමයි.
    උඹ උට බෙහෙත් දෙන තුන්වෙනි දොස්තර වෙන්න යන්න ඕන්නෑ මේන මෙහෙ පැත්තකට වෙලා ඉඳපං :frown:
    උගෙ දෙවනි දොස්තරගෙ පණ්ඩිත කම හොඳටම ඇති :frown:

    :sorry:

    eth ban manussa jiwithayakne
    mata mugena duka hithnwa:sorry:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මට හිතෙන්නේ ම උඹ අපිට හෙන මොත්තේ දානවා කියලානේ බන්.....උඹෙි මීටරේ හොඳට වැඩනේ....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eth ban manussa jiwithayakne
    mata mugena duka hithnwa:sorry:

    උට උඹ ගැනත් දුක හිතෙනව ඇති :(
    උඹ ලෙක්චරර් කෙනෙක්ටද කොහෙද ප්‍රොපෝස් කරන්න යනව කිව්ව නේ ? කලාද ? උඹව බඳින්න කැමතියි කිව්වද ? :baffled:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උට උඹ ගැනත් දුක හිතෙනව ඇති :(
    උඹ ලෙක්චරර් කෙනෙක්ටද කොහෙද ප්‍රොපෝස් කරන්න යනව කිව්ව නේ ? කලාද ? උඹව බඳින්න කැමතියි කිව්වද ? :baffled:

    eeka iwarai
    eya rata giya
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    සිල්ලර කඩේක හිටිය මම..

    මිනිස්සු වැඩි වුණාම හෙනම කලබලයි මම ඇයි හැමෝම කෑ ගහනවනෙ

    බඩු දාන්ඩ එන වාහනකාරයින්ගෙන් කරදරයි.. උන්ට ඕන කොහොමහරි බඩු පටෝල යන්ඩ

    මගෙ කට පණත් නෑනෙ

    දවසක් එකෙක් මගෙන් රුපියල් 100 කාඩ් එකක් ගත්ත

    ඌ කාඩ් එක අරං යන්ඩ හැරුණ, මම ඇහුව සල්ලි කෝ කියල, ඌ කියනව දුන්නලු

    මම තාම කල්පනා කරනව මට ඇත්තටම ඌ සල්ලි දුන්නද කියල, මටනං මතක දුන්නෙ නෑමයි කියල

    කඩේ හිටියෙ අවුරුදු 10කට විතර කලින්

    denne nathuwa athi ban.....:baffled::baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනුරාදයගේ බාහිර දේවල් මොනා උනත් ඇතුලාන්තයෙන් උ ආතල් එකේ ඉන්නවා..
    මේකේ දාන පොස්ට් වලින් හරියටම කියන්න බෑ, එත් ගොඩක් දුරට උ ලොකු අවුලක් නැතුව ඉන්නවා කියල හිතන්න පුළුවන්..
    උට depression නෑ, උට පොඩි දෙකින් උනත් සතුටු වෙන්න පුළුවන්...
    කඩේකින් කෑම ගෙනල්ල කෑවත් උට සතුටුයි...
    සමාජය එක්ක compare කරලා බලුවම ඌ ගොඩක් උන්ට වඩා හොද මට්ටමක ඉන්නවා කියල මට හිතෙනවා...:oo:
     
    • Like
    Reactions: AnuradhaRa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබට ඉතින් දුකයිද දැන්?

    dannm wadiya gank na bn
    eywa dkka mulkale thmai una thibune saratama
    passe therumgiya hariyanne na kiyala
    anika man kella giya kiyala nahen adan walapena jathiye ekk nwei:rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    dannm wadiya gank na bn
    eywa dkka mulkale thmai una thibune saratama
    passe therumgiya hariyanne na kiyala
    anika man kella giya kiyala nahen adan walapena jathiye ekk nwei:rolleyes:

    එකෙන් කියවෙන්නේ නෑ උබට ලොකු ආත්ම ශක්තියක් තියනව කියල...
    එකෙන් කියවෙන්නේ උබට විරුද්ධ ලිංගිකයන් ගැන ගොඩාක්ම strong romantic feelings එන්නේ නෑ කියන එක විතරයි..