උඹට භය හිතෙන්නැද්ද බං අම්මයි තාත්තයි නැති කාලෙකදි උඹ කොහොමද ජීවත් වෙන්නෙ කියල ?![]()
![]()
![]()
මූට තියෙන්නෙ අාත්ම විශ්වාසයක් නැතිකම
මෝහනය කරල ගොඩදාන්න පුලුවන්වෙයි නේද මචන්



උට බෙහෙත් දෙන්න දොස්තරල දෙන්නෙක් ඉන්නව.
එක දොස්තර කෙනෙක් උට බෙහෙත් දෙන ඇත්තම දොස්තර.
අනික් දොස්තර ඌමයි.
උඹ උට බෙහෙත් දෙන තුන්වෙනි දොස්තර වෙන්න යන්න ඕන්නෑ මේන මෙහෙ පැත්තකට වෙලා ඉඳපං
උගෙ දෙවනි දොස්තරගෙ පණ්ඩිත කම හොඳටම ඇති
![]()

උට බෙහෙත් දෙන්න දොස්තරල දෙන්නෙක් ඉන්නව.
එක දොස්තර කෙනෙක් උට බෙහෙත් දෙන ඇත්තම දොස්තර.
අනික් දොස්තර ඌමයි.
උඹ උට බෙහෙත් දෙන තුන්වෙනි දොස්තර වෙන්න යන්න ඕන්නෑ මේන මෙහෙ පැත්තකට වෙලා ඉඳපං
උගෙ දෙවනි දොස්තරගෙ පණ්ඩිත කම හොඳටම ඇති
![]()

eth ban manussa jiwithayakne
mata mugena duka hithnwa![]()


උට උඹ ගැනත් දුක හිතෙනව ඇති
උඹ ලෙක්චරර් කෙනෙක්ටද කොහෙද ප්‍රොපෝස් කරන්න යනව කිව්ව නේ ? කලාද ? උඹව බඳින්න කැමතියි කිව්වද ?![]()
සිල්ලර කඩේක හිටිය මම..
මිනිස්සු වැඩි වුණාම හෙනම කලබලයි මම ඇයි හැමෝම කෑ ගහනවනෙ
බඩු දාන්ඩ එන වාහනකාරයින්ගෙන් කරදරයි.. උන්ට ඕන කොහොමහරි බඩු පටෝල යන්ඩ
මගෙ කට පණත් නෑනෙ
දවසක් එකෙක් මගෙන් රුපියල් 100 කාඩ් එකක් ගත්ත
ඌ කාඩ් එක අරං යන්ඩ හැරුණ, මම ඇහුව සල්ලි කෝ කියල, ඌ කියනව දුන්නලු
මම තාම කල්පනා කරනව මට ඇත්තටම ඌ සල්ලි දුන්නද කියල, මටනං මතක දුන්නෙ නෑමයි කියල
කඩේ හිටියෙ අවුරුදු 10කට විතර කලින්




උබට ඉතින් දුකයිද දැන්?

dannm wadiya gank na bn
eywa dkka mulkale thmai una thibune saratama
passe therumgiya hariyanne na kiyala
anika man kella giya kiyala nahen adan walapena jathiye ekk nwei![]()