මටත් මුල් පාර කියෙවුව ම පිස්සු විකාරයක් වගේ වුණේ. පස්සෙ තමයි කඩල හරියට කොමා දාල කියෙවුවෙ
කොමාවක් දාලනේ තිබුනේ...
මටත් මුල් පාර කියෙවුව ම පිස්සු විකාරයක් වගේ වුණේ. පස්සෙ තමයි කඩල හරියට කොමා දාල කියෙවුවෙ
කිසි දිනක සියදිවි හානි කරගන්නේ නැත
එහෙම කියපන්...
මගේ ජිවිතයට අදාළ නොවේ.
කිසි දිනක කෙල්ලෙක් වෙනුවෙන් සියදිවි හානි කරගන්නේද නැත![]()

ඉතින් ඒක ඒ කෙල්ල ඔයාට ආදරය කළාටත් කරන අසාධාරණයක්නෙ. ඒ ආදරයටත් කරන නින්දාවක්.
මේකයි අවුල ඒක තේරෙන්නෙ ගොඩාක් කල් ගියාම, එතකම්ම වින්න්දවන්න වෙනව නේ, ඔය ඇත්ත යථාර්තය අටලෝ දහම කැලේ.... ක්‍රියාවෙන් නොකලට ප්‍රතිපලය ඒ වගෙයි...
කෙල්ලොන්ගෙ ආදරයක් කියල එකක් නෑ. එයාලගෙ තියෙන්නෙ ටාගට් එකක්.. ඒක වහල තියෙන්නෙ ආදරය කියන අයිසින් එකෙන් අපි පෙරේත කමට අයිසින් එක ලෙවකද්දි කෙල්ල ගානට ටාගට් එකට යනව. එහෙම නැතුව වෙන දෙයක් නෑ
එහෙම කියන්න බෑ. හැම කෙල්ල ම එහෙම නෑ වගේ ම හැම කොල්ලමත් එහෙම නෑ. ආදරය කියල බොරු කරන කෙල්ලො කොල්ලො ඕනතරම් ඉන්නව. කෙල්ලො 5,6 එකපාර ආදරය කරනව කියල රවට්ටන කොල්ලො ඉන්නව වගේ ම ඒ වගේ කරන කෙල්ලොත් ඉන්නව.
එහෙම රවට්ටන අයටත් එක දවසක ආදරය ඇත්තට දැනෙනව. විරහව හොඳට දැනෙනව.
සමහර අය ඉතින් ඔයා කියන විදියට ආදරය කරද්දි අනිත් දේවල් ගැන සැලකිලිමත් වෙනව තමයි. ඒකට අපිට දොස් කියන්න බැහැනෙ. මොක ද ආදරය කියන දේදි මේ සමාජයේ වැඩිය ගැරහුමට, අපහසුතාවට ලක්වන්නෙ කාන්තාව.
හ්ම්... අනෙ මන්දා මටනම් යාලුවෙලා ඉදපු එවුනිත් එහෙමයි යාලු කෙල්ලොත් එහෙමයි... කොහොම වුනත් බලන්නෙ අපිවම බබල්ගම් කරගෙන එපා වෙනකම්ම හප හප ඉන්න... අර නයි විස අරගෙන සූකිරිවල දවටල ගෑණු මැව්ව කියන්නෙ ඒ කතාව ඇත්තද කොහෙද...

. ඉතින් එයාලට වෙන ආදරයකට යන්න පුළුවන් වෙන ඉඩ වැඩියි. එහෙම වුණත් නොයා පරණ කෙනා ගැන හිත හිත කොච්චර කෙල්ලො ඉන්නව ද? ඒක නිසා එහෙම කෙල්ලො ගැන කියන එක මං හිතන්නෙ වැරදියි.
සාමාන්‍යයෙන් කොල්ලෙකුට කෙල්ලෙක් දාගන්න ටිකක් අමාරුයිනෙ සාපේක්ෂව. කෙල්ලන්ට ඒ වුණාට කොල්ලො එක මොහොතක්වත් තනිකඩව ඉන්න දෙන්නෙ නෑ. බැඳල කිවුවත් ඉන්න දෙන්නෙ නැහැනෙ.. ඉතින් එයාලට වෙන ආදරයකට යන්න පුළුවන් වෙන ඉඩ වැඩියි. එහෙම වුණත් නොයා පරණ කෙනා ගැන හිත හිත කොච්චර කෙල්ලො ඉන්නව ද? ඒක නිසා එහෙම කෙල්ලො ගැන කියන එක මං හිතන්නෙ වැරදියි.
නැහැ... මම කියන්නෙ. කොල්ලො තරම් කෙල්ලො සීරියස් නෑ.... ාඅදරය කියන්නෙ එක දෙයක් විතරයි තිබ්බත් එකයි නැතත් එකයි වගෙ අය. හැබැයි අනිත් අය උපරිමෙන් අවුස්සන්න දන්නව. සහ ඒ දේ කරනව