මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් බඩුමිල අඩුවෙලා තෙල් මිල අඩුවෙලා රටට හොද කලක් යයි නේද කොල්ලනේ... :cool:

    පලවෙනි එක ජාතික සම්පත් විකුනන එක නතර කරනව, ව්ක්ක වරාය ගන්ඩ උපරිම උස්සහය ගන්නව...
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    ගිය පාර ආප්ප කාලා මාරුවුනා! මේපාර කොත්තුවක් වත් කාලද හිටන්! :lol:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එතකොට ඉස්සරහට වෙන දුෂණ වංචා වලට මහින්ද මාමිටද බනින්න ඕනේ.
    රනිල් හොරා වගේ ඔක්කොම කරන්න තියන දේවල් shape එකේ කරලා පැනගත්ත.
    :baffled::baffled::baffled::baffled:
     

    Sickdude

    Member
    Oct 26, 2018
    141
    6
    0
    පලවෙනි එක ජාතික සම්පත් විකුනන එක නතර කරනව, ව්ක්ක වරාය ගන්ඩ උපරිම උස්සහය ගන්නව...

    Baladdi Sirisenata kondak thiyenawa ne ban. U niwatayek nemei
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    පලවෙනි එක ජාතික සම්පත් විකුනන එක නතර කරනව, ව්ක්ක වරාය ගන්ඩ උපරිම උස්සහය ගන්නව...

    දැන් උබද මහින්ද ද ඔතන දිවුරුම් දුන්නේ :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් බනින එක නවත්තයි හිටංට නෙහ්? ;)

    ඒක වෙනම දෙයක්, ලොකුම ප්‍රශ්නෙ තිබ්බෙ හුටන්ගෙ නෙමේ රනිල්ගෙ, රනිල් හුටන්ව මරන්ඩ ගිහින් කෙලෝ ගත්ත..කොහොම උනත් මනුස්ස ගාතනයට උස්සහ කිරිම වැරදි වැඩක්..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,821
    1
    27,821
    113
    සිරා ඌගෙ ධූර කාලෙ කරපු එකම හොද වැඩේ තමයි මේක.

    හැබැයි මේකත් මොන උගුලක් ද දන්නෙ නෑ. මොකොද රටට කෙල වෙලා තියෙන විදිහට මහින්ද නෙමේ පුටින් ආවත් මේ රට ගොඩ ගන්න ලේසි නැහැ. ඒ නිසා මහින්ද අසාර්ථකයි කියලා පෙන්නලා 2020 දී මහින්දට හරි ගෝඨට හරි කෙල කරන්න ගහපු ප්ලෑන් ද දන්නෙ නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබද මහින්ද ද ඔතන දිවුරුම් දුන්නේ :dull:

    මම කරන දේ කියන්නෙ ඕව වෙනව යාලුව විකුන්නෙ නැ කිසිම දෙයක්, හම්බන්තොට වරාය නැවත පවරා ගන්ඩ ලොකු උස්සහයක් අනිවාර්යෙන් දරනව, එක්කො 70-30 % වෙනස් කරන්ඩ උස්සහ කරනව..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එතකොට ඉස්සරහට වෙන දුෂණ වංචා වලට මහින්ද මාමිටද බනින්න ඕනේ.
    රනිල් හොරා වගේ ඔක්කොම කරන්න තියන දේවල් shape එකේ කරලා පැනගත්ත.
    :baffled::baffled::baffled::baffled:

    දුමින්දට චාන්ස් එක එලියට එන්න... :rofl:
     
    Status
    Not open for further replies.