~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම දැක්ක ත්‍රෙඩ් එහෙක...

    ත්‍රේඩ් එකක නෙමෙයි දෙරණෙ දාල තියෙනව. නොසන්සුන් තත්වයක් මත වෙඩි තියල කියල.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    i7w2XYf.png





    මෙයා අමුතු ලස්සනක් තියෙනවා නේද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අර්ජුන මහත්තයා ආතල් එකක් අරගෙනද

    එහෙම නිකන් වෙඩි තියෙන එකක් නැහැනෙ. ආරක්ෂක අංශ තියෙන්නෙ සිරි මාම ළඟනෙ. පොරට ගහන්නවත් ආවද දන්නෙ නෑ. :confused: නැත්තම් ඉතින් වෙන්න ඕන අර මට මතක නෑ පොරගෙ වගේ සිද්ධියක්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම නිකන් වෙඩි තියෙන එකක් නැහැනෙ. ආරක්ෂක අංශ තියෙන්නෙ සිරි මාම ළඟනෙ. පොරට ගහන්නවත් ආවද දන්නෙ නෑ. :confused: නැත්තම් ඉතින් වෙන්න ඕන අර මට මතක නෑ පොරගෙ වගේ සිද්ධියක්.
    දෙන්නෙක්ට වෙඩි තියලා හෙන සිද්දියක්



    https://www.facebook.com/bandaranayaka.kosala/videos/1173278316154265/
    https://www.facebook.com/bandaranayaka.kosala/videos/1173285079486922/
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොහෙද?
    මොකක්ද වෙලා තියෙන්නේ?

    Two injured in shooting at Ceypetco HQ

    COLOMBO (News 1st) – A shooting was reported at the premises of the Dematagoda Head Office of the Ceylon Petroleum Corporation.

    Police media spokesperson SP Ruwan Gunasekara said that a tense situation erupted when a group of individuals arrived at the Ceypetco head office following the arrival of MP Arjuna Ranathunga.

    SP Gunasekara added that two people had sustained injuries in the shooting carried out by a security officer of the Parliamentarian.

    The injured have been admitted to the National Hospital.