මන්ත්‍රී_2

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රනිල් හැර මහින්ද වෙත ගිය මන්ත්‍රී 2 ක් යළි එයි

44883262_2105969246134896_510432124117975040_n.jpg

බලු ජනාධිපති හොර අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමෙන් පසු හොර අගමැතිට සහාය දීමට එජාපයේ සිට ගිය දෙදෙනෙකු ආපසු යලි පැමිණ තිබේ. ඔවුන් නම් සුරේෂ් වඩිවේල් සහ වසන්ත සේනානායක දෙදෙනා ය. සුරේෂ් වඩිවේල් අද උදේ මහින්ද රාජපක්ෂට සළුවක් පොරවා ඔහුට සහාය පළ කළ නමුත් ආපසු අද සවස රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව පවසා ඇත. දෙමළ මාධ්‍යවේදියෙකු ඔහුගෙන් මේ පිළිබඳ කළ විමසීමක දී පවසා ඇත්තේ මහින්ද මගේ මිත්‍රයෙකු බැවින් ඔහුට රෙද්දක් පොරවා ඒමට ගියා මිස ඔහුට සහාය පළ නොකළ බවයි.

වසන්ත සේනානායක ද අද සවස යලි සිරිකොතට පැමිණ තමන් රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව පවසා තිබේ. ඒ අනුව දැන් ඉතිරිව ඇත්තේ ආනන්ද අලුත්ගමගේ පමණි. පසුගිය දිනක පොලිස් ස්ථානාධිපතිවරයෙකු මාරු කරන්නැයි කියා මහපාරේ බුදියාගත් මන්ත්‍රීවරයා ඔහුය.
 
VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    photos gatta date & time daapan,,meke inna podi lamainwa amaruwe daanne nathuwa, kauda danne meka 3years kalin gatta ekakda kiyala....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයො e news බල බල සැනසෙනව..ඔක්කොම දන්න e news එකට රනිලට සිරිසේන පුකේ අරිනව කියන එක විතරක් කියා ගන්ඩ බැරි උනා නේද බන්..:lol::lol::lol::lol:

    සිරා තියල ඇරියට පස්සෙ e news දැන් ටොන් පච දම දමා උඩු බුරනව, ගූ ඇන් පී මීහරක් ඒව බල බල චූන් වෙනව, ඔහොම චුන් වෙයල්ලකො දැනට, මීහරක් රැල..:lol::lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගූ ඇන් පී කාරයො e news බල බල සැනසෙනව..ඔක්කොම දන්න e news එකට රනිලට සිරිසේන පුකේ අරිනව කියන එක විතරක් කියා ගන්ඩ බැරි උනා නේද බන්..:lol::lol::lol::lol:

    සිරා තියල ඇරියට පස්සෙ e news දැන් ටොන් පච දම දමා උඩු බුරනව, ගූ ඇන් පී මීහරක් ඒව බල බල චූන් වෙනව, ඔහොම චුන් වෙයල්ලකො දැනට, මීහරක් රැල..:lol::lol::lol::lol:

    මටනම් පෙන්නේ පාර්ලිමේන්තුවෙන් පස්සේ උබ කඩේ යන සාටකයාගේ පුකට පයින් ගහල එලවන්නේ. ලොල්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,761
    113
    ගූ ඇන් පී කාරයො e news බල බල සැනසෙනව..ඔක්කොම දන්න e news එකට රනිලට සිරිසේන පුකේ අරිනව කියන එක විතරක් කියා ගන්ඩ බැරි උනා නේද බන්..:lol::lol::lol::lol:

    සිරා තියල ඇරියට පස්සෙ e news දැන් ටොන් පච දම දමා උඩු බුරනව, ගූ ඇන් පී මීහරක් ඒව බල බල චූන් වෙනව, ඔහොම චුන් වෙයල්ලකො දැනට, මීහරක් රැල..:lol::lol::lol::lol:

    ooops:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් පෙන්නේ පාර්ලිමේන්තුවෙන් පස්සේ උබ කඩේ යන සාටකයාගේ පුකට පයින් ගහල එලවන්නේ. ලොල්

    ඒක බලාගනින්කො බන් 16 වෙනිදට, දැම්ම බුරන්නෙ මක්කටද, බුරනව බුරනව බුරනව ඉවරයක් නැ, අපි දන්නව සිරා ඇරිය ඇරිල්ලට උබලගෙ පුකෙන් දුන් දානව.. ඒකට අපි මොකද කරන්නෙ, උබලම චන්දෙ දීල පත්කර ගත්ත උබලගෙම හoස රාජයනෙ..:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,792
    113
    කොහොමත් ඔය ගේම් එක යනවා පාර්ලිමේන්තුව එනකම්ම. එතෙන්දි ඉතිං බලය තියන පැත්තට තමයි බං ඔක්කොමල සෙට් වෙන්නේ. තාමත් විධායක ජනාධිපති තමයි බලවත්.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දැන් යන විදියට නම් රනිල්ට අවාසියි. අර්ජුනයා කරපු වැඩේ නිසා ලේසි වෙන්නේ නෑ දැන්නම්.
    මෛත්‍රීට පෙරලන්න ඕන නම් ඔය ශේප් එකේ කරපු විදියට 113 හදාගෙන පාර්ලිමේන්තුව රැස් කරලම ටක් ගාලා වැඩේ ඉවර කරගන්න තිබුනා.
    දැන් රටත් අනාතයි මොකා ආවත්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    ගූ ඇන් පී කාරයො e news බල බල සැනසෙනව..ඔක්කොම දන්න e news එකට රනිලට සිරිසේන පුකේ අරිනව කියන එක විතරක් කියා ගන්ඩ බැරි උනා නේද බන්..:lol::lol::lol::lol:

    සිරා තියල ඇරියට පස්සෙ e news දැන් ටොන් පච දම දමා උඩු බුරනව, ගූ ඇන් පී මීහරක් ඒව බල බල චූන් වෙනව, ඔහොම චුන් වෙයල්ලකො දැනට, මීහරක් රැල..:lol::lol::lol::lol:

    Bomuda seetala watura weeduruwak :lol: