me package eka active karana vidihak thiyenawadamage thi ru7 package1...
daily 100mb 50sms 50min(m2m)
masetama ru 235i 3GB 1500sms 1500min(m2m)

me package eka active karana vidihak thiyenawadamage thi ru7 package1...
daily 100mb 50sms 50min(m2m)
masetama ru 235i 3GB 1500sms 1500min(m2m)

oya kiyana package eka ahema active karanna ban sim ekak ganna one , issra campus vala thama vikanna tibbeme package eka active karana vidihak thiyenawada![]()
rep++++oya kiyana package eka ahema active karanna ban sim ekak ganna one , issra campus vala thama vikanna tibbe

මේක ඒක වතාවක් active කෙරුවම ලැබෙන 1000min දවස් කීයක් valid ද ?
Rs. 500 ක් reload කරලා #147# dial කරලා Blaster එක select කරන්න.
මචන් problems කීපයක් තියෙනවා.
1. First time Rs.500න් active කරාම 1000min 1000sms 2.2GB ලැබෙනවද? නැත්තම් තව 360ක් දාන්න ඕනද?
2. M2O calls, sms කීයද? Free quota ඉවර උනාම M2M calls, sms කීයද?
3. 2.2GB data anytime ද නැත්තම් peak, off peak කියලා බෙදෙනවද?
4. ආපහු standard යන්න පුලුවන්ද? standard එකේ M2O and M2M කොහොමද?
මගේ තියෙන්නේ M2O Rs.2 and M2M Rs.1 පරණ prepaid package එකක් මචන්.
Thanks! Rep+
1.500 ක් balance එක තියෙන්න ඕනේ active වෙන්න , එකෙන් 460ක් අඩුවෙලා active වෙනවා මචන්
2.2.24 with tax
3.peak, off peak කියලා බෙදෙනව
4.ආපහු standard එකට change වෙන්න පුළුවන් එකපාරක් විතරයි . standard එකේ M2O and M2M ගාන නම් දන්නේ නෑ හරියට 1.5 වෙන්න ඕනේ

එහෙම නෑ. Mobitel arcade එකකට ගිහින් පුළුවන්. මම මීට කලින් package එක වෙනස් කරා (M2M Rs1 and M2O Rs2 එකට). එතකොට #147# ගහලා blast එකට මාරුවෙන්බැ රි හින්දා මම Mobitel arcade එකකි වැඩේ කරගත්තා.
1.500 ක් balance එක තියෙන්න ඕනේ active වෙන්න , එකෙන් 460ක් අඩුවෙලා active වෙනවා මචන්
2.2.24 with tax
3.peak, off peak කියලා බෙදෙනව
4.ආපහු standard එකට change වෙන්න පුළුවන් එකපාරක් විතරයි . standard එකේ M2O and M2M ගාන නම් දන්නේ නෑ හරියට 1.5 වෙන්න ඕනේ
මචන් මේ blaster එක active කරොත් M2M Rs.1 package එක අයින් වෙනවනේ? ආයේ ගන්න පුලුවන් කියලා sure ද?
ඇයි blaster package එක ගැන website එකේ නැත්තේ? මේක එකපාරට අතුරුදහන් වෙයිද?