මෙරට පහල වූ ශේෂ්ඨ රජෙක් වන රාවනා රජුන්ගේ කතා පුවත ගැන අපිට තියෙන්නේ කුතුහලයක් වගේම පුදුමයක්...
ඉතින් ඒ කතාව දැනගන්න වගේම බලන්න ලැබෙන එක ලොකු දෙයක්..
රාවණ - tv දෙරණ නිර්මාණයක්, නොවැම්බර් 18 වන ඉරිදා සිට සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.30 ට තමයි විකාශය වෙන්න නියමිතව තියෙන්නේ...
Trailer එක බැලුවම නම් හිතෙනවා හොඳට කරලා තියෙනවා කියලා...