►. අසභ්‍ය හැසිරීම දැක ගුරුවරිය සිහිසුන්

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    හත්පොලේ ගාගෙන

    මමනම් දකින විදියට අපේ වැඩිහිටි පරම්පරාව ඔය වගේ ප‍්‍රශ්න විසඳන විදිය වැරදියි. ඉස්කෝලෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි එහෙම හැසිරෙන එක වැරදියි තමයි. නමුත් ඔය ප‍්‍රශ්නෙ හත්පොලේ ගාගෙන විසඳන්න ගියොත් ලොකු ප‍්‍රශ්නයක් වෙනව. සමහරවිට ජීවිතවලින් වන්දිගෙවන ප‍්‍රශ්නයක් වෙන්නත් බැරි නෑ. මොකද ඉස්කෝලෙ ඇතුලේ ඔය වගේ දෙයක් කරන්න වැඩි දුර හිතපු නැති එවුන් ඉස්කෝලෙට, සමාජෙට මූණ දෙන්න බැරි උනාම එ්කට උත්තර හොයන්නත් වැඩි දුර හිතන්නෑ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    එහෙම නෙවෙයි මචං ගෑණියෙක් පිරිමියෙක් නිදන කාමරේක ඔය දේ කරනව වගේ නෙවෙයි නේ, පාසල් යන ළමයි දෙන්නෙක් පාසලේ පන්ති කාමරයක ඔහොම කරනව කියන්නෙ... ගුරුවරුන්ට අවුල් යනව තමයි මචං...

    :yes::yes::yes:
     
    මමනම් දකින විදියට අපේ වැඩිහිටි පරම්පරාව ඔය වගේ ප‍්‍රශ්න විසඳන විදිය වැරදියි. ඉස්කෝලෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි එහෙම හැසිරෙන එක වැරදියි තමයි. නමුත් ඔය ප‍්‍රශ්නෙ හත්පොලේ ගාගෙන විසඳන්න ගියොත් ලොකු ප‍්‍රශ්නයක් වෙනව. සමහරවිට ජීවිතවලින් වන්දිගෙවන ප‍්‍රශ්නයක් වෙන්නත් බැරි නෑ. මොකද ඉස්කෝලෙ ඇතුලේ ඔය වගේ දෙයක් කරන්න වැඩි දුර හිතපු නැති එවුන් ඉස්කෝලෙට, සමාජෙට මූණ දෙන්න බැරි උනාම එ්කට උත්තර හොයන්නත් වැඩි දුර හිතන්නෑ.

    :yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    පිස්සුද බන් බාලිකා එවුන් තමයි ඕව හොදටම දන්නෙ... ඔරිජිනල් කැටලොග් තියෙන්නෙ උන් ලග..

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    උබව රේප් කොරන්න බැනේ බන්
    You must spread some Reputation around before giving it to Lejayange again.

    රෙප් නම් ඉතිං මොනවද මචන්... මනුස්සකම නේ තියෙන්න ඕන....
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපි ඉස්කෝලේ ගියාට ඒකේ නිසි ප්‍රයෝජන අරන් නෑ කියලා හිතෙන කොට දුකේ බෑ:P
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අපි ඉස්කෝලේ ගියාට ඒකේ නිසි ප්‍රයෝජන අරන් නෑ කියලා හිතෙන කොට දුකේ බෑ:P
    මම ඉස්කෝලෙන් අයින් උනේ 2000හේ. ඒ කාලෙත් අපි මේවා කළා. අපේ කාලේ ෆේස්බුක් තිබ්බේ නැහැ.. ඒ කාලේ එරික්සන් T 10 එක තමා හොදම ෆෝන් එක නැතිනම් මොටෝරෝලා A 130. එවල මොන සෝෂල් මිඩියාද?? ඒ කාලේ අපේ ඉස්කෝලේ බිත්තිවලට කතා කරන්න පුලුවන්නම් කියයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මම ඉස්කෝලෙන් අයින් උනේ 2000හේ. ඒ කාලෙත් අපි මේවා කළා. අපේ කාලේ ෆේස්බුක් තිබ්බේ නැහැ.. ඒ කාලේ එරික්සන් T 10 එක තමා හොදම ෆෝන් එක නැතිනම් මොටෝරෝලා A 130. එවල මොන සෝෂල් මිඩියාද?? ඒ කාලේ අපේ ඉස්කෝලේ බිත්තිවලට කතා කරන්න පුලුවන්නම් කියයි.

    ටීචර්ලාට මාට්ටු වුනේ නැද්ද...?