එහෙම නෙවෙයි මචං ගෑණියෙක් පිරිමියෙක් නිදන කාමරේක ඔය දේ කරනව වගේ නෙවෙයි නේ, පාසල් යන ළමයි දෙන්නෙක් පාසලේ පන්ති කාමරයක ඔහොම කරනව කියන්නෙ... ගුරුවරුන්ට අවුල් යනව තමයි මචං...


මමනම් දකින විදියට අපේ වැඩිහිටි පරම්පරාව ඔය වගේ ප්රශ්න විසඳන විදිය වැරදියි. ඉස්කෝලෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි එහෙම හැසිරෙන එක වැරදියි තමයි. නමුත් ඔය ප්රශ්නෙ හත්පොලේ ගාගෙන විසඳන්න ගියොත් ලොකු ප්රශ්නයක් වෙනව. සමහරවිට ජීවිතවලින් වන්දිගෙවන ප්රශ්නයක් වෙන්නත් බැරි නෑ. මොකද ඉස්කෝලෙ ඇතුලේ ඔය වගේ දෙයක් කරන්න වැඩි දුර හිතපු නැති එවුන් ඉස්කෝලෙට, සමාජෙට මූණ දෙන්න බැරි උනාම එ්කට උත්තර හොයන්නත් වැඩි දුර හිතන්නෑ.


පිස්සුද බන් බාලිකා එවුන් තමයි ඕව හොදටම දන්නෙ... ඔරිජිනල් කැටලොග් තියෙන්නෙ උන් ලග..



උබව රේප් කොරන්න බැනේ බන්
You must spread some Reputation around before giving it to Lejayange again.
මම ඉස්කෝලෙන් අයින් උනේ 2000හේ. ඒ කාලෙත් අපි මේවා කළා. අපේ කාලේ ෆේස්බුක් තිබ්බේ නැහැ.. ඒ කාලේ එරික්සන් T 10 එක තමා හොදම ෆෝන් එක නැතිනම් මොටෝරෝලා A 130. එවල මොන සෝෂල් මිඩියාද?? ඒ කාලේ අපේ ඉස්කෝලේ බිත්තිවලට කතා කරන්න පුලුවන්නම් කියයි.අපි ඉස්කෝලේ ගියාට ඒකේ නිසි ප්රයෝජන අරන් නෑ කියලා හිතෙන කොට දුකේ බෑ![]()
මම ඉස්කෝලෙන් අයින් උනේ 2000හේ. ඒ කාලෙත් අපි මේවා කළා. අපේ කාලේ ෆේස්බුක් තිබ්බේ නැහැ.. ඒ කාලේ එරික්සන් T 10 එක තමා හොදම ෆෝන් එක නැතිනම් මොටෝරෝලා A 130. එවල මොන සෝෂල් මිඩියාද?? ඒ කාලේ අපේ ඉස්කෝලේ බිත්තිවලට කතා කරන්න පුලුවන්නම් කියයි.