මරා-සිරා ගැටුම් ඇරඹේ!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    44948358_2113464292303128_8285317390900658176_n.jpg

    1. Prime Sinister
    2. President Obama


    චොර වෙන්න එපා Oi ......
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මේ වගේ දේශපාලන අනාථයින්ට උත්තර දෙන්න යන්න එපා බං. මුන්ට ඩේලි උදේට වැදිච්ච රනිලා ගේ පුක් පාර නැතිව වියරු වැටිලා ඉන්නේ. ඇයි අපි මේ පුක් කොල්ලන්ගේ ගානට වැටෙන්නේ
     
    • Like
    Reactions: jcj

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ වගේ දේශපාලන අනාථයින්ට උත්තර දෙන්න යන්න එපා බං. මුන්ට ඩේලි උදේට වැදිච්ච රනිලා ගේ පුක් පාර නැතිව වියරු වැටිලා ඉන්නේ. ඇයි අපි මේ පුක් කොල්ලන්ගේ ගානට වැටෙන්නේ

    ඒක ඇත්ත බන්....එත් බලපන් ලංකාවේ news site ගිහිල්ල මංගලගෙ 2.50 හේ පුක් ටෝය්යෝ කීයක් මිනිස්සුන්ගේ ඔලු හෝදන්න හදනවද කියල..
    අපිත් කටවහන් හිටියොත් මුන් බොරු 10ක් කිව්වොත් 1ක් ඇත්ත කියල පිළිගන්න එවුන් ලංකාවේ ඕන තරම් ඉන්නවා බන් ...............
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුරුන්ඩි රටේං සුබ පැතුවා. හැබැයි ඉතිං එහෙං විතරයි.
    චාමර! ඔය සිතියම බලලා කියපං කොහෙද බුරුන්ඩි තියෙන්නේ කියල..
    :rofl::rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම මෙච්චර දවස් දැනගෙන හිටියේ හිතෙන් මවල අතේ ගහන්න විතරයි පුලූවන් කියල.... දැන් බලපුවම හිතෙන් හිතල නිව්ස් ලියන්නත් පුලූවන්.... සැබෑ දක්ෂකමක්.... :confused::sorry:
     

    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    මම මෙච්චර දවස් දැනගෙන හිටියේ හිතෙන් මවල අතේ ගහන්න විතරයි පුලූවන් කියල.... දැන් බලපුවම හිතෙන් හිතල නිව්ස් ලියන්නත් පුලූවන්.... සැබෑ දක්ෂකමක්.... :confused::sorry:

    :rofl:
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සාකච්ඡාව ගැන රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව හා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියහොත් අවශ්‍ය වන ආරක්ෂක පියවරයන් පිළිබඳව පමණක් සාකච්ඡා කර ඇති බවය.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පව් යකෝ ඔහොම නෝන්ඩි දාන්න එපා.... චීනත් අන්තිමට මාරු උනා... උන්ටත් නෝන්ඩි වෙන්න බෑනේ.... දැන් මහින්දට රෙවිලා ඉන්නේ... තාම ඉරෝසන් කොලුවයි.... සිලිපොයින්ට් කොලුවයි හිතන් ඉන්නේ ඌ තමා අගමැති කියලා.... ඌ අගමැති නෙමේ පිංපි අගමැති....

    :rofl::rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    දීගේ පටන් ගත්තා විතරයි : සිරිසේන - මහින්ද තරගෙට මුහුණු ගලවයි !

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කිසිඳු ප්‍රචාරක කටයුත්තක් සඳහා ජනාධිපති සිරිසේනගේ රුව ඇතුළත් නොකරන ලෙසත් ඒ වෙනුවට රාජපක්ෂ පවුලේ ජායාරූප පමණක් යොදාගන්නා ලෙසත් එම පක්ෂයේ ක්‍රියාකාරීන්ට උපදෙස් නිකුත්කර ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව මේ වන විටත් මහින්ද - සිරිසේන රුව ඇතුළත් ප්‍රචාරක පෝස්ටර්, පුවරු ඇතුළු සියල්ල වෙනස් කරන්නට කටයුතු කර ඇත.

    පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අවශ්‍ය 113 ක මන්ත්‍රීවරුන් ප්‍රමාණය මුදල්දී පවා ලබා ගැනීමට නොහැකිවීම හමුවේ ජනාධිපතිවරයා සිය ස්ථාවරය වෙනස් කිරීමට තීරණය කර ඇති බවට රාජපක්ෂලාට විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇති අතර මෙම තීන්දුව ගෙන තිබෙන්නේ ද ඒ අනුවය.

    එසේම මේ වන විට ජනාධිපති සිරිසේනගේ පාර්ශවයද හිටපු ජනාධිපතිගේ රුව ඇතුළත් විශාල ප්‍රමාණයේ පුවරු වහාම ක්‍රියාත්මක වන ලෙස ඉවත් කරන්නට නියෝග නිකුත් කර ඇති බවද දැනගන්නට ඇත.

    වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ඉක්මවා යන ආකාරයට කිසිඳු රාජපක්ෂවරයෙකුට අවස්ථාව ලබා නොදිය යුතු බවට ජනාධිපති සිරිසේන පාර්ශවය තීරණයක් ගෙන ඇති අතර කුමන්ත්‍රණ ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යංශය ට අදාළ කැබිනට් අමාත්‍යධුරය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලබා නොදී ඔහුව රාජ්‍ය අමාත්‍ය ධුරයට සීමා කරන්නට කටයුතු කර ඇත්තේද ඒ අනුවය.


    2018-11-05-08-36-48.jpg

    45442043-10217918864432942-9028760909689913344-n.jpg



    - https://newstube.lk/news/4333-2018-11-05-07-21-31
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    පාර්ලිමේන්තුව "නොවැම්බර් 05" විවෘතයි : ගෞරවය මහින්දට !

    පාර්ලිම්න්තුව නොවැම්බර් 05 වනදා යළි කැඳවීමට ජනාධිපතිවරයා එකඟකර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා බලවත් පරිශ්‍රමයක් දරා ඇති බව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු newstube.lk වෙත පැවසීය.

    අද (01) උදෑසන මහින්ද රාජපක්ෂ සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව අප අමතමින් ඔහු ඒ බව සඳහන් කළේය.

    දිගින් දිගටම එල්ලවන ජාත්‍යන්තර පීඩනය හමුවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් බැසිල් රාජපක්ෂ මහතා හරහා මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කළ බවත් එසේ නොවන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිඳු ස්ථාවරයක නොසිටි බවද ඔහු පැවසීය.

    පාර්ලිමේන්තුව තුළ 113 ක බහුතරය පෙන්වා ගැනීමට නොහැකි නම් අඛණ්ඩව පාර්ලිමේන්තුව කල් දැමිය යුතුය යන ස්ථාවරයේ ජනාධිපතිවරයා සිටින බවත් මේ වන විටත් රට මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතාව සම්බන්ධව හෝ ජාත්‍යන්තර දේශපාලනයේ හැසිරීම සම්බන්ධව ජනාධිපතිවරයාට නිසි උපදෙස් නොලැබෙන බවක් පෙනෙන්නට ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

    එසේම නොවැම්බර් 05 පාර්ලිමේන්තුව කැඳවීම සඳහා ජනාධිපතිවරයා එකඟකර ගැනීමට හැකි වුවත් එය එදිනම නැවත කල්තැබීමේ වැඩි ඉඩක් පවතින බවත් බොහෝවිට කුමන හෝ ආකාරයකට පාර්ලිමේන්තුවේ බහුතරය සකස්කර ගන්නා තෙක් පාර්ලිමේන්තුව විවෘතව තැබීමට ජනාධිපතිවරයාගේ අදහසක් නැති බවද ඔහු සඳහන් කර සිටියේය.


    - https://newstube.lk/news/4279-sri-lanka-political-crisis-mahinda-1

    hamme itin.. ada neweida november 5? labana awrudde november 5 ganada kiwwe?