X-RAY ekak aragena check karala balanna, Joints hariyata fit karaladha ,bandage eka dala thiyenne kiyala .
physical therapist කෙනෙක් ගාවට යන්න. ඔය මූලික රෝහල්වල පවා physical therapist ලා ඉන්නවා. එයාලා ඔය කැල්සියම් තැන්පත් වෙලා තියන තැන් රත් කරලා එක්සසයිස් කරවනවා. ඒ තෙරපි වලින් සති කීපයකින් යතා තත්වයට පත්වෙයි.
ආයුර්වේද වෙද්දු ගාවට යන්න එපා. ගොඩක් වෙලාවට එයාලා කරන්නෙ අදින එක. ඒක හරි අමාරුයි. අනිත් එක කැඩිච්ච තැනටත් හොද නැති වෙන්න පුලුවන්.

මං කියන්නෙ අත්දැකීමෙන්. මං මාස 6කට වඩා බැන්ඩේජ් කරන් හිටිය කකුලක්. දනහිස වලලුකර හොලවන්න බැරුව ගල්වෙලා තිබ්බෙ. හෙමීට හරියනව පිසියොතෙරපි වලට යන්න බයවෙන්න එපා සම්පූර්ණයෙන්ම රිකවර් වෙයි. හෙමින් සැරේ වෙන්නෙ ඕවට කලබල කරන්න එපා. ඇදල කරල මොකුත් කරන්න එපා. කැඩුන තැන හයිවෙලා කියල හිතුනට තාම හීලින් ප්‍රොසෙස් එකේ බාගයක් විතර තමා ගිහින් තියෙන්නෙ. සම්පූර්ණයෙක් අස්ථි හොඳවෙන්න කාලයක් යනව. තව අවුරුද්දක් වත් අඩු තරමෙ අත පරිස්සම් කරගෙන වැඩ කරන්න. බයවෙන්න එපා හෙමින් සැරේ ඉවසල වැඩකරන්න හොඳවෙනව.
100% එකඟයි.මං කියන්නෙ අත්දැකීමෙන්. මං මාස 6කට වඩා බැන්ඩේජ් කරන් හිටිය කකුලක්. දනහිස වලලුකර හොලවන්න බැරුව ගල්වෙලා තිබ්බෙ. හෙමීට හරියනව පිසියොතෙරපි වලට යන්න බයවෙන්න එපා සම්පූර්ණයෙන්ම රිකවර් වෙයි. හෙමින් සැරේ වෙන්නෙ ඕවට කලබල කරන්න එපා. ඇදල කරල මොකුත් කරන්න එපා. කැඩුන තැන හයිවෙලා කියල හිතුනට තාම හීලින් ප්‍රොසෙස් එකේ බාගයක් විතර තමා ගිහින් තියෙන්නෙ. සම්පූර්ණයෙක් අස්ථි හොඳවෙන්න කාලයක් යනව. තව අවුරුද්දක් වත් අඩු තරමෙ අත පරිස්සම් කරගෙන වැඩ කරන්න. බයවෙන්න එපා හෙමින් සැරේ ඉවසල වැඩකරන්න හොඳවෙනව.
![]()
damage එක ලොකු නම් කල් යනවා නමුත් හරියට හරි ගියහම හොයන්න බැරි වෙන්න ආපහු join වෙනවා. පරිස්සම් වෙන්න ඕන මුල් කාලෙදි යි. මොකද joints වැරදියට හිටලා ආපහු bind උනොත් ලෝක ledak වෙන්නේ. ඒක හින්දා තමයී හරිය ට හදල ප්ලාස්ට් ඔෆ් පැරිස් bandage එක ගහන්නේ. පස්සෙ ඉතින් හිමිට ඔහොම එහෙට මෙහෙට කර කර too much weight එක නොදී ටික ටික heal වෙන්න ඉඩ දෙන්න ඕන. එතකොට හරි100% එකඟයි.මං කියන්නෙ අත්දැකීමෙන්. මං මාස 6කට වඩා බැන්ඩේජ් කරන් හිටිය කකුලක්. දනහිස වලලුකර හොලවන්න බැරුව ගල්වෙලා තිබ්බෙ. හෙමීට හරියනව පිසියොතෙරපි වලට යන්න බයවෙන්න එපා සම්පූර්ණයෙන්ම රිකවර් වෙයි. හෙමින් සැරේ වෙන්නෙ ඕවට කලබල කරන්න එපා. ඇදල කරල මොකුත් කරන්න එපා. කැඩුන තැන හයිවෙලා කියල හිතුනට තාම හීලින් ප්‍රොසෙස් එකේ බාගයක් විතර තමා ගිහින් තියෙන්නෙ. සම්පූර්ණයෙක් අස්ථි හොඳවෙන්න කාලයක් යනව. තව අවුරුද්දක් වත් අඩු තරමෙ අත පරිස්සම් කරගෙන වැඩ කරන්න. බයවෙන්න එපා හෙමින් සැරේ ඉවසල වැඩකරන්න හොඳවෙනව.
![]()
සතියක් දෙකක් යනව. මගෙත් ඒ වගේ කාළයක් ගියා මතකයි.
අත නමන්න try කරන්න නිතරම. එක පාරටම හරි යන්නේ නැහැ ටිකක් දවස් යනවා. Doctor instructions දෙන්න ඇතිනේ ඔය ගැන කියලා. ඒ විඳියට කරන්න. දවස් තුනක් හතරක් යනකොට තේරෙනවා progress එක. කිසිම progress එකක් නැතිනම් විතරක් physical therapy doctor කෙනෙක් හම්බවෙන්න. නිකං අත තියාගෙන ඉන්න එපා හොලවන්නට නිතරම. එතකොට තමයී හරි යන්නේ.
YouTube එකේ videos තියෙනව healing process එක කොහොමද වෙන්නේ කියලා ලස්සනටdamage එක ලොකු නම් කල් යනවා නමුත් හරියට හරි ගියහම හොයන්න බැරි වෙන්න ආපහු join වෙනවා. පරිස්සම් වෙන්න ඕන මුල් කාලෙදි යි. මොකද joints වැරදියට හිටලා ආපහු bind උනොත් ලෝක ledak වෙන්නේ. ඒක හින්දා තමයී හරිය ට හදල ප්ලාස්ට් ඔෆ් පැරිස් bandage එක ගහන්නේ. පස්සෙ ඉතින් හිමිට ඔහොම එහෙට මෙහෙට කර කර too much weight එක නොදී ටික ටික heal වෙන්න ඉඩ දෙන්න ඕන. එතකොට හරි
YouTube එකේ videos තියෙනව healing process එක කොහොමද වෙන්නේ කියලා ලස්සනටdamage එක ලොකු නම් කල් යනවා නමුත් හරියට හරි ගියහම හොයන්න බැරි වෙන්න ආපහු join වෙනවා. පරිස්සම් වෙන්න ඕන මුල් කාලෙදි යි. මොකද joints වැරදියට හිටලා ආපහු bind උනොත් ලෝක ledak වෙන්නේ. ඒක හින්දා තමයී හරිය ට හදල ප්ලාස්ට් ඔෆ් පැරිස් bandage එක ගහන්නේ. පස්සෙ ඉතින් හිමිට ඔහොම එහෙට මෙහෙට කර කර too much weight එක නොදී ටික ටික heal වෙන්න ඉඩ දෙන්න ඕන. එතකොට හරි
කිරියෙ දන්න උන් ටික දන්නව හිටිය හැටි.නොකිව්ව කුප්ප කතාවක් නෑ.
කැලස් එක හැදිලා අල්ල ගත්තට මුල් කාලෙ එක්ස්රේ එකට පේන්නෙ නෑ. ඒක කැල්සිෆයි වෙන්න ගත්තට පස්සෙ තමා පේන්න ගන්නෙ. පලවෙනි පාර බැන්ඩේජ් අලුත් කරඩ්ඩි කැලස් එක යන්තම් කැල්සිෆයි වෙන්න අරන් විතරයි. කකුල එලියට ගත්තම රබර් වලින් හයිකරල වගේ කැඩුන තැනින් නැමෙනව ඇඹරෙනව
ඒ ෆීලින් එකනම් ඕනෙ නෑ කියන්න.
කෙලින්ම හයිය රබර් එකක් වගේ. ඩොකටර්ල එතන හෙලවෙන ප්‍රමාණෙත් එක්ක තමා තීරණය කරන්නෙ හීල් වෙල තියන ගාන.
ඔච්චර කල් ගියෙ හොඳට ඩැමේච් වෙච්ච නිසා.
මං අවුරුද්දයි මාස 2ක් විතර හිටිය වාරුවක් නැතුව ඇවිදින්න බැරුව. මාස දෙකහමාරක් ඇඳේ උඩ අතට හිටිය තනියම පැත්ත වත් හැරෙන්න බැරුව.කිරියෙ දන්න උන් ටික දන්නව හිටිය හැටි.නොකිව්ව කුප්ප කතාවක් නෑ.
![]()
මාස ඩෙකහමාරෙන් දෙකහමාරට විතර විතර බැන්ඩේජ් අලුත් කලා. හීලින් ප්‍රොසෙස් එක හොඳටම අත්වින්දා.කැලස් එක හැදිලා අල්ල ගත්තට මුල් කාලෙ එක්ස්රේ එකට පේන්නෙ නෑ. ඒක කැල්සිෆයි වෙන්න ගත්තට පස්සෙ තමා පේන්න ගන්නෙ. පලවෙනි පාර බැන්ඩේජ් අලුත් කරඩ්ඩි කැලස් එක යන්තම් කැල්සිෆයි වෙන්න අරන් විතරයි. කකුල එලියට ගත්තම රබර් වලින් හයිකරල වගේ කැඩුන තැනින් නැමෙනව ඇඹරෙනව
ඒ ෆීලින් එකනම් ඕනෙ නෑ කියන්න.
කෙලින්ම හයිය රබර් එකක් වගේ. ඩොකටර්ල එතන හෙලවෙන ප්‍රමාණෙත් එක්ක තමා තීරණය කරන්නෙ හීල් වෙල තියන ගාන.
ඊට පස්සෙ ඊලඟ පාර කකුල එලියට ගන්නකොට කැලස් එක කැල්සිෆයි වෙලා ඒත් ලාවට හෙලවෙන ගතිය තිබ්බ. ඊට පස්සෙ කකුල දිගටම ඕපන් එකේ තියාගෙන හිටියෙ සම්පූර්ණයෙන් හීල් වෙනකම්ම. ඒ අතරෙ ටික ටික වේට් දුන්න. මාස 8කින් විතර තම පොඩ්ඩක් වත් හෙලවෙන්නෙ නැතුව ගියෙ. අන්තිමට ප්ලාස්ටර් එකෙන් එලියට ගන්නකොට කකුලෙ මසල්ස් නෑ. ඔක්කොම දියවෙලා වගේ. සපත්තු සයිස් ගත්තම එකක් පොඩි. රිකවරි ටයිම් එක අවුරුද්දයි මාස ඩෙකක් විතර ගිය. හැබැයි ඉවසල එක කරපු හින්ද ගොඩ ගියා.ඔච්චර කල් ගියෙ හොඳට ඩැමේච් වෙච්ච නිසා.
අත කැඩුන එකට නම් ඔච්චර අවුල් වෙන්නෙ නෑ ටක් ගාල හොඳ වෙයි.![]()
ස්තුතියි මචන් daphysiotherapist kenek gawata palayan machan..
ape thathageth atha kadila masa 2/3k plaster karala thibuna.
Plaster kapala masa 6k withara giya sampurnayenma kalin tathweta enna.
weddu gawata yanna epa
physical therapist කෙනෙක් ගාවට යන්න.
බමප්
GET WELL SOON BRO
Math ube bottuwe thama... mama masa 4K hitiya...