marry karanna honda kellek

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    රත්තරං;17480347 said:

    අපෝ බෑ බන්. දුන්නත් ගහන්නේ නෑ යාලුවගේ ගෑනිට. මිනිහෙක් උනාම කොලිටියක් තියෙන්න ඕනේ බන්:yes::yes::yes:

    උඹ වගේ හිතන උන් අඩුයි බං. ඒකට සමහර උන් පුලුවන් නම් යාලුවන්ගේ ගෑණුන්ට සෙවල පෙරලා කෙලින්න බලන්නේ. :angry::angry:
     
    srimelaka

    Member
    Jul 28, 2014
    98
    12
    0
    රත්තරං;17473696 said:
    ඒ වගේම වටේටම ඇරලා ගෑනුන්ගේ කන්‍යා පටලේ හොයන තරම් අලු ගුත්තේරුවෝ වෙන මේ ලෝකේ නෑ. අනික දැන් ඉන්න කෙල්ලොත් බුද්දිමත් උන් කැම්පස් යන කාලේ ක්ලාස් යන කාලේ හෝල් ගානේ බීච් ගානේ පදුරු ගානේ රිංගලා අනික් සේරම කරගන්නවා ඕක කඩාගන්නේ නැතුව. කටේ සෙල්ලම්, තනේ සෙල්ලම් ගලේ සෙල්ලම් සේරම පැනගන්නවා ඕක කඩාගන්නේ නැතුව. එහෙමනම් තන් දෙකවත් මිරිකපු නැති කෙල්ලෙක් ඔයා ගනින්. ඒකට ඉතින් ශුවර්ම ක්‍රමේ (මම මේ කිව්වේ 100ට 100ක් ශුවර් විදිහ, නැතුව එහෙම කෙල්ලෝ නෑ කියල නෙමේ ) රිජ්වේ ආර්යා ලමා රෝහලට ගිහින් අද ඉපදිච්ච කෙල්ලෙක් අරන් ඒකි ලොකු වෙනකම් කාමරේක දාන් ඉදල බැදපන්:lol::lol:

    ඒ වගෙම. උබත් උංගි බබෙක් වගේ හොද පුතෙක් නම් මේවත් දැනගනින්

    ඔය අපේ කට්ටිය වටේ යන බඩු දිහා බලලා උන් එක්ක ඉදලා ලංකාවේ කෙල්ලන්ගෙන් 95% පෙට්ටිය කඩාගන්නව කිව්වට, ඇත්ත කතාව කෙල්ලෝ 75%කත් වඩා වර්ජින් - බදිනකම් හෝ පැහැදිලි අනාගත සහකරුවා මගින් කන්‍යාභාවය නැති වෙනකන්ම. වටේ යන බඩු දිහා බලලා ලංකාවේ කෙල්ලෝ අවතක්සේරු කරන්න එපා. හැම එකාටම පේන්නේ අර ඉතාමත් සුලු පිරිසක් වෙච්ච වටේ යන බඩු ටික, මොකෝ අපේ උනුත් කන්‍යා භාවය හොයන්නේ මිස් කෝල් ගහලා සෙට් කරගත්ත, බස් එකේදි ටෝක් කරලා සෙට් කරගත්ත, මග තොටේ ටෝක් කරලා සෙට් කරගත්ත කෙල්ලන්ගෙනේ, :lol::lol::lol: පේමන්ට් වල විකුනන ඒවයි ශෝරූම් වල බඩුයි සන්සන්දනේ කරන්න බෑ. ඒ වගේම ඔය කෙල්ලෝ ගහනවා නේද බයිලයක් සමහරුන්ට උපතින්ම කන්‍යා භාවය නෑ කියල. ඩොකාලත් ඕක මාකට් කරන්නේ හෝ ගාල. ඔව් නෑ තමා හැබැයි ඒ සුලබ කේස් එකක් නෙමේ දුලබ කේස් එකක් ඔය කියන තරම් පසන්ටේජ් එකක් නෑ නැති කෙල්ලන්ගේ. ඒක උන්ගේ ගැලවීමට කියන දෙයක්.මොකද කෙල්ලෙක්ට ඕක කියන්න වෙන්නෙත් එක කොල්ලෙක්ට එකම එක පාරක්, කොල්ලෙක්ට අහන්න වෙන්නෙත් එක කෙල්ලෙක්ගෙන් එකම එක පාරක්. ඕකුන් ඔය පැහැදිලි බොරුව කියල බේරෙනවා කන්‍යාභාවය නැතිකරගත්ත උන්ගෙන් 99.9999999999%ක් ම

    ඇත්තටම කෙල්ලගේ කන්‍යා භාවය තිබිල නැද්ද මේක බ්‍රෑන්ඩ් නිව්ද කියල හොයන්න තව ක්‍රම තියෙනවා ඔය ලේ පැල්ලම ඇරුනහම. ඒවා ඕනේ නෑ:P:P

    රත්තරං අයියගේ කොමෙන්ට් ටිකත් රත්තරං ඈ... :D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :):):)
    උබ උබට කැමති එකාට චන්දය දීපන් මල්ලී ,,,
    කාගේවත් මත උබට වැඩක් නැහැ
    උබේ ඔය මත වලට දෙන්න උත්තර තිබුනත් මෙච්චර දෙයක් වෙලා තියෙද්දී පේන්නේ නැති උබලාට ආයෙත් ඕක ටයිප් කරලා අත රිද්දගන්න ඕනි නැහැ ...
    උබට ඔය පේන ඇත්ත අපට පිළිගන්න බැහැ
    මොකද යථාර්තය ඊට වඩා ගොඩාක් වෙනස් නිසා ..
    සමහර විට උබට අපට වඩා දෙයක් පේනවා තේරෙනවා ඇති
    ඒ නිසා උබ උබට කැමති කෙනාට චන්දය දියන් ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹ වගේ හිතන උන් අඩුයි බං. ඒකට සමහර උන් පුලුවන් නම් යාලුවන්ගේ ගෑණුන්ට සෙවල පෙරලා කෙලින්න බලන්නේ. :angry::angry:

    මට දීලත් ගහපු නැති ඒවා උබ කිව්වට විස්වාස කරන්නේ නෑ මචන්

    මම කියන්නේ නෑ මම සීලවන්තයෙක් කියලා. හැබැයි බලුකම් උනත් ප්‍රතිපත්ති ඇතුව කරපු එකෙක්. බොන්න ගියත් මම අනුන්ගෙන් බොන්නෑ මචන් 50% 50% හරි දානවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17486439 said:
    මට දීලත් ගහපු නැති ඒවා උබ කිව්වට විස්වාස කරන්නේ නෑ මචන්

    මම කියන්නේ නෑ මම සීලවන්තයෙක් කියලා. හැබැයි බලුකම් උනත් ප්‍රතිපත්ති ඇතුව කරපු එකෙක්. බොන්න ගියත් මම අනුන්ගෙන් බොන්නෑ මචන් 50% 50% හරි දානවා

    aaa 3some :rofl:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura
    හදිස්සි වෙන්ඩ එපා බදින්න. අපේ ගෙවල් ලග අක්කා කෙනක් එන්ගේජ්මන්ට් එක ගත්තා ලගදි. කොල්ලට වයස 42ක්. කෙල්ලට 38ක්. මේ ඉන්නේ. මොකටද හදිස්සි වෙන්නේ. අඩුම ගානේ 30ක් වත් වෙනකන් හිටින්...:yes::yes:

    1395199_418502771640204_8740256309491452952_n.jpg

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් තමයි. මම එකක් කියන්නම් මචන්. මොන රස්සාව උනත් කමක් නෑ. උඹලගේ පවුලට 100% ගැලපෙන පවුල් පසුබිමකින් හොයාගනින්. එහෙම නැත්තන් බඩුම තමයි. යෝජිත විවාහයකදී බලන්න ඕන වැදගත්ම දේ ඒක. හැබැයි ඔය යෝජිත සීන් වලදි රැවටෙන්න තියෙන කාරණා නම් බොහොම වැඩියි.
    ඒ ඇරත් අවුරුදු 27 කියන්නේ වයසක්ද බං කොල්ලෙකුට? දැන්ම හදිස්සි වෙන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රස්සාව මොකක් උනත් [ටීචින් හොඳයි.] උඹේ පෙර පිනක් තියේනම් හොඳ කෙල්ලෙක් ලැබෙයි. නැත්නම් ඉතින් පෙර පවම තමයි mcn.[ මේ ඉතින් මට හිතෙන හැටි බන්]
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් තමයි. මම එකක් කියන්නම් මචන්. මොන රස්සාව උනත් කමක් නෑ. උඹලගේ පවුලට 100% ගැලපෙන පවුල් පසුබිමකින් හොයාගනින්. එහෙම නැත්තන් බඩුම තමයි. යෝජිත විවාහයකදී බලන්න ඕන වැදගත්ම දේ ඒක. හැබැයි ඔය යෝජිත සීන් වලදි රැවටෙන්න තියෙන කාරණා නම් බොහොම වැඩියි.
    ඒ ඇරත් අවුරුදු 27 කියන්නේ වයසක්ද බං කොල්ලෙකුට? දැන්ම හදිස්සි වෙන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ

    TRUE :yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mamath ohoma hithuwa marry karanna kalin eeth ape amma mata loku upadesak dunna marry karanna kalin. eya keewe hodata igena gaththa kellek marry karanna hebei job ekak karanan kenek epa keewa e eyage life eke addekeemen. mokada eyata matai mallitai welawa denna beri una job eka nisa. anthimata ammama proposal ekakin mata kasaadayak karala dunna hodata igena gaththa kellak. adatath sathutin Job ekak karana kellekuta wadaa mama nam anumatha karanne job ekak nokarana kellek. mokada lamainta eyata 100% kaalaya denna puluwan wagema thamantath kaalaya lebenawa. puraajeruwakata kiyanawa nemei mage wife CIMA karalath eya kemathi nehe job ekak karanna hethuwa mage income eka ape pawlata jeewath wenna athi podi ithuruwakuth ekka. mudal paalanaya mulumaninma karanne eya. lokuma dee ape ammai eyai athare loku bedeemak thiyanawa. e kiyanne nendamma leli wali nehe. thawa loku deyak lamaya hodata igena gannawa maths ehemanam class yanneth nehe wife mai uganwanne
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267

    Hm
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,599
    2,402
    113
    නිධානයක් උඩ
    ටීචර් හොදයි කියලා තමයි හිතෙන්නේ.
    අනිත් ඒවත් අවුලක් නැහැ වගේ.

    ඉගෙනගත්තු ජොබක් කරන කෙල්ලෙක් බඳින එක අනාගතයට කොහොමත් හොදවෙයි මචෝ..
    හොඳ කෙනෙක් සෙට් වේවායි පතමි,,!
    උබේ ජොබ් එක මොකක්ද?
    ඉල්ලා අස්කර ගනිමි...