marry karanna honda kellek

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කෙල්ලෝ ගැන මගේ අදහස්

    (1) ශීලාචාරකමට නොරැවටෙන්න.
    කොල්ලෝ වනචරය. නැහැදිච්ච පිරිසකි (වැල බලති, බස්වල ජැක් ගසති...වල් කතා කියති). කෙල්ලෝ ඒ අතින් 1000 සම්පතය. බොහෝ කොල්ලෝ මේ උඩින් පෙනෙන්න ශීලාචාරකම දැක කෙල්ලෝ පස්සේ වහ වැටෙති. යතාර්තය නම් මේ ශීලාචාරකම යටින් ඇත්තේ අර්ත්මර්තකමී, කුහක, කියන දෙයක් නසන, පඩත්තල සාමාන්‍ය ජීවියෙක් වීමට බෙහෙවින් ඉඩ ඇත.

    (2) ජීවිතේ වැදගත් තීන්දු තනියම ගන්න.
    තීන්දුව ක්‍රියාත්මක කරන්න ආසන්නයේ කෙල්ලට පවසන්න. ගැහැනියක් ජීවිතේ සහකාරියක් යයි කියා අනේක විධ කවි, සාහිත්‍ය තිබුනද, ජීවිතේ බැරෑරුම් තීන්දු තනිව ගැනීම සුබදායකය. උදාහරණ : වාහනයක්, ගෙයක් ඉඩමක් ගැනීම. අනාගතේ ආර්ථික සැලසුම් ගැනීම. කෙල්ලොත් එක්ක කතා කරකර ඕව කරන්න ගියොත් පසුතැවීමට සිදුවේ (කෙල්ලෝ තීන්දු ගන්නේ තර්කිතව නොවී.. හුදෙක් හැගීම් වලිනි)

    (3) දෙමව්පියන්ට සැලකීම
    "බදින්න කලින්" සහෝදරයන්ට, දෙමව්පියන්ට සලකන ඒවා සලකන්න.

    (4) කෙල්ලගේ අම්ම ගැන සොයන්න (ඉතා වැදගත්)
    කෙල්ලෝ යනු අම්මගේ කොපියකි. වයසට යනවිට අම්ම වගේ පෙනුමක් දේ. අම්ම අනුවම සිතන අයෙකි. අම්ම අසල්වැසියන්.. නැදයන් එක්ක වලි දාගන්න්වනම්, කෙල්ල කොහෙත්ම හොද නැත. කෙල්ලගේ අම්ම තාත්තට, අනිත් අයට කොච්චර ඇහුම්කන් දෙනවද කියා නිරීක්ෂණය කරන්න. හින් ඇනුම්පද යවනවද බලන්න.

    (5) කෙල්ල තමුන්ගේ සහෝදර සහෝදරියන් දෙමව්පියන් ගැන ආකල්ප බලන්න. සමහර කෙල්ලෝ කොල්ලන්ගේ දෙමව්පියන් ගැන එතරම් තැකීමක් නැත. කෙල්ලෝන්ගේ ගතිගුණ වෙනස් කිරීම එත අපහසුය.

    (6) වයස පරතරය 2-5 අතර තිබොත් හොදයි. කෙල්ලෝ ඉක්මනට වයසට යයි. සමාන වයසින් බැන්දොත් පසු කලෙක අනුන්ගේ හාමිනෙලට ඉරිසියා කිරීමට ඔබට සිදුවේ.

    (7) කෙල්ල යම් අද්යාපනයක් තිබ්බොත් හොදය. සමාන හෝ අපිට වඩා අද්‍යාපනය ඇති කෙල්ලෙක් බැදීමෙන්.... පසු කලෙක "කරේ ලගින්න" තත්වයට ඒමට බොහෝ ඉඩ තිබේ.

    5ට යනකන් නම් සම්පූර්න ඇත්ත,

    6ත් ඇත්තතමයි කුකුලෝහ් ඒත් මගේ වයිපරෙත් මගේ වයසේ.. හික් හික්:rofl::rofl::rofl:

    7 ගැන කිව්වොත්. ඒකනම් යම්තාක් වැරදි. උප කතිකාචාර්ය කෙනෙක් වෙලා හිගන නූගත් ලොන්ත ටුට්ටියෙක් බැදගත්තත් ඒකිත් මාස හය යනකොට එනව උබේ කරේ නැගලා උපදෙස් දෙන්න. "එක පිරිමියාගේ පර්සනලිටිය" මත ඩිපෙන්ඩ් වෙන්නේ. කොයි ගෑනිත් කරේ තමා. ඒ නිසා මෝඩ තට්ට ටුට්ටකට කුජීත වෙනවට වඩා උගත් එකකට කුජීත වෙන එක ටිකක් නම්බුකාරයි බන්:P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කෙල්ලාද? අපෝ... උන් ගැන කතා කරලා වැඩක් නෑ

    ජීවිතේ තනියෙන් ඉන්න බෑ බන් කවුරැ හරි තමන්ගේ කෙනෙක් ඕනෑ. කෙල්ලෙක් හොයනකොට හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක් හොයපන්. රස්සාවක් නැති වුනත්, තැනකට ගිහින් තනියෙන් වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්.

    මැටි කෙල්ලෝ එක්ක එකට ඉන්න ගියට ජීවිතේම එපා වෙනවා. තමන්ගේ ඉදිරි ගමනට හයියක් වෙන කෙල්ලෙක් සෙට් කරගනින්. ඉස්සෙල්ලම බලපන් කෙල්ලගේ අම්මා තාත්තා කොහොම මිනිස්සුද, මොනවා කරන මිනිස්සුද කියලා. පවුලේ වෙන කවුද ඉන්නේ, නංගිලා මල්ලිලා, අක්කලා උන් මොකද කරන්නේ කියලා. නැත්නම් උඹට ඒවත් කරගහන්න වෙනවා. :rofl:

    නැත්නම් බැන්දට පස්සේ ගෑනි නහයෙන් අඬයි, අනේ නංගිට උදව් කරමු, මල්ලිට උදව් කරමු කියලා. උඹලගේ ජීවිත ගොඩදාගන්න වෙන්නේ නෑ එතකොට. ඉස්සෙල්ලා තමන් හැදියන් අනිත් උනට කලින්. අනික තුට්ටු දෙකේ කෙල්ලන්ට නම් සෙට් වෙන්න එපා. තැනක ගිහින් හැසිරෙන්න දන්නේ නැ, වැදගත් විදියට කතා කරන්න දන්නේ නෑ, කෙල්ලෙක්ගේ quality එක එන්නේ ඉගෙන ගත්ත දේයි හැදුනු පරිසරයයි එක්ක.

    ලොකුවටම ලස්සන බලන්න එපා. එත් උඹට මේ මගේ කෙල්ල කියලා කැත නැතුව තමන්ගේ කෙල්ලව වෙන කෙනෙක්ට අදුන්වලා දෙන්න, කෙල්ලත් එක්ක ඕනෙ තැනකට බහින්න හිතේ confidence එකක් තියෙන්න ඕනේ. හැබැයි ඔය මලාට කොල්ලෙක් සෙට් වෙන්නේ නැති කෙල්ලො තමයි කියන්නේ "අපි ලස්සන නැති වුනාට අපේ හිත ලස්සනයි කියලා" :baffled::baffled: ඒවා නම් බයිලා. උන්ගේ වාසියට හදා ගත්තුවා

    හොඳ කෙල්ලේක් proposal එකකින් සෙට් කරගන්න පුළුවන්. ගොඩක් හොඳ කෙල්ලො ඉන්නවා. ඒත් රත්තරං කිව්වාවගේ උන්ට බඳින්න හොඳ ජීවිතේ සාර්ථක කරගත්ත/ සාර්ථක කරගන්න උනන්දුව තියෙන කොල්ලා අඩුයි. අනික උඹට කෙල්ලෙක්ව නඩත්තු කරන්න තරං ආදායමක් තියෙනවද කියලා බලපන්. මොකද කෙල්ලා ගෙනත් දුක් දෙන්න එපා. පරිප්පුයි බතුයි කන එක නෙවේ ජීවිතේ. කෙල්ලොත් ආසයි හොඳට කාලා ඇඳලා ඉන්න. උන් කැමති නෑ ජිවිත කාලෙම දුක් විඳින්න. කසාදය කියන්නේ අමුතුම ගේමක්... හිතන තරම් නම් ඒක කොහොත්ම සුන්දර නෑ.

    සුභ මංගලම් :P

    මාම් ඔය රතු පාට කරපු කොට්ස ගැන විශේශෙන් යමක් කියන්නම්. කොල්ලෝ තව්සන්ඩ් ටෝක් දිලා බැදලා මාසෙට දහදාගෙන් විසිදාගෙන් ගෑනු නඩත්තු කරන්න යනවා. ආයේ ඉතින් අතින් අරන් තියන් ඇරගත්තා වගේ තමා ඊට පස්සේ:yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔයත් මාර ප්‍රශ්නනේ අහන්නේ? ජොබ් ලිස්ට් එකක් දීල අහනවා කසාද බදින්ඩ හොද කවුද කියල. ඔයා ජොබ් එක දිහා බලලද ඔයත් එක්ක ජීවිත කාලයක් එකට ඉන්ඩ යන ගෑණිව තෝරන්නේ? හරි එහෙමයි කියමු. අපි කොහොමද දන්නේ ඔයාගේ කැමැත්ත මොකක්ද කියල. විවාහය වගේ ජීවිතේ වැදගත් කාරනා වලදී අනුන්ගේ උපදෙස් නෙමේ ඔයාගේ හෟදසාක්ෂියට එකගව තීරණ ගන්ඩ. ඕන කෙනෙක්ට උපදෙසක් දෙන්ඩ පුළුවන්. නමුත් කසාද බැදලා ජීවත් වෙන්නේ ඔයානේ. වෙන අය නෙමේනේ. ඉතින් ඔයා ඔයාගේ හෟදසාක්ෂියට එකගව තනියම තීරණ ගන්ඩ. ඒක විවාහයට් විතරක් නෙමෙයි ජීවිතේ හැම දේකදිම වැදගත්.

    ගෙදරට වෙලා ඉන්න බිරිදක් අවුල් කියන්නේ මොන පදනමකින්ද? සමාජ ආශ්‍රය කියන කාරණේ ගැන නේද ඔයා කියන්නේ? මට හිතෙන්නේ ඔයා අනාගත බිරිදගේ සමාජශීලී බව මනින්නේ රැකියාවෙන් වගේ. ඔයාගේ ඔය තර්කෙට කිසිම පදනමක් නැහැ. ඕන තරම් රස්සා කරන ගෑණු ඉන්නවා බොරු සෝබනේ විතරක් තියන සමාජයේ හැසිරෙන්ඩ දන්නැති. රස්සාවක් කරන්නේ මොනාටද ? කොන්ද කෙලින් තියාගන, අනුන්ට අත පාන්නැතිව ජීවත් වෙන්ඩනේ. අද හුගක් වෙලාවට සැමියා සහ බිරිද දෙන්නම රස්සා කරන්ඩ හේතුව අද තියන ආර්ථික ප්‍රශ්නත් එක්ක සැමියාගේ වැටුපෙන් විතරක් පවුලේ ආර්ථිකය ගෙනියන්ඩ අමාරු නිසා. ඒවා ප්‍රයෝගික ප්‍රශ්න. නමුත් ඔයා කියන විදියට ඔයාට එහෙම ප්‍රශ්නයක් නැහැනේ. ඔයාම කියනවනේ වයිෆ්ගෙන් හම්බ කරගන්ඩ බලාපොරොත්තුවෙන් නෙමේ කියල. ඉතින් ඔයාට ආර්ථිකය තනියම ගෙනියන්ඩ පුලුවන්නම් ඇයි ජොබ් එකක් කරන කෙනෙක්ම හොයන්නේ? විවාහය තුල සැමියාට සහ බිරිදට එකිනෙකාට අනන්‍ය වූ කාර්යයන් සහ වගකීම් තියනවා. ඇත්තටම ටිකක් ගැබුරින් හිතුවොත් පවුලක් මෙහෙයවන්නේ සැමියා නෙමෙයි බිරිද. ඉතින් බිරිදක් රැකියාවක් තුල කාර්යබහුල වෙනවට වඩා ඒ කාලය පවුල සහ නිවස වෙනුවෙන් කැප කරන්ඩ පුලුවන්නම් වඩා සාර්ථකයි නේද? ඒකෙන් අදහස් කරන්නේ සාම්ප්‍රදායික බිරිදක් කියන එක නෙමෙයි. රැකියා නොකරන දරුවන් සහ පවුල වෙනුවෙන් කැප කරන සමාජශීලී, ඉතාම සාර්ථක පවුල් ජීවිත ගත කරන කාන්තාවන් ඉන්නවා. ඔයා ඔය රස්සාවක් කරන කෙනෙක්ම හොයන එකට මට කියන්ඩ තියෙන්නේ ඒක.

    අනාගත බිරිදගේ කන්‍යාභාවය වගේ දේවල් ගැන හිතන්ඩ යන්ඩ එපා. කන්‍යාභාවය තුලින් ගැහැනියක් මනින්ඩ බැහැ. කලින් සම්බන්දයකදී විශ්වාසය නිසා රැවටීමකට හසුවීමෙන් කන්‍යාභාවය නැති උන කෙනෙක් වෙන්ඩ පුළුවන්. ජීවිතේ වැරදීම් වෙනවනේ. කන්‍යාභාවය නැති උන හැම කෙල්ලෙක්ම නරක කෙල්ලෙක් වෙන්නැහැ. ඔයා එක්ක මැරෙනකම් එකට ජීවත් වෙන්ඩ පුලුවන්නම් එච්චරයි.

    පෙනුම ගැන කියනවනම්, ගැහැණියෙක් උනාම කිසියම් පෙනුමක් තියෙන්ඩ ඕනා. නමුත් ප්‍රසන්න පෙනුමක් තියන ඔයත් එක්ක තැනකට එක්ක යන්ඩ පුළුවන් කෙනෙක් උනාම ඇති. ජීවිතේට හයියක් වෙන්ඩ පුළුවන් කෙනෙක් හොයා ගන්ඩ.

    ඔය දෑවැදි, කුලමල බැලුවේ ඉස්සර. අද කාලේ ජීවත් වෙන්ඩ අවශ්‍ය වෙන්නේ බුද්ධිමත්කම. උගත්කමයි, බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. උගත්, උසස් රැකියා කරන කෙනෙක් උනා කියල හැම කෙනෙක්ම බුද්ධිමත් කෙනෙක් වෙන්නැහැ. ඒ නිසා උගත්කම නෙමෙයි බුද්ධිමත් කෙනෙක් හොයා ගන්ඩ.

    අනික යෝජනාවකින් උනත් එක පාරටම බදින්ඩ යන්ඩ එපා. ටිකක් ආශ්‍රය කරලා බලන්ඩ. එතකොට තේරෙනවනේ ගැලපෙනවද කියල.

    අවුරුදු 27 කියන්නේ මහලොකු වයසක් නෙමෙයි. කසාද බදින්නේ ජීවිත කාලයක් එකට ඉන්ඩ. ඉතින් හදිස්සි නොවී කාලයට ඉඩදීල හිතට ගැලපෙන බුද්ධිමත් කෙනෙක් හොයා ගන්ඩ බලන්ඩ.

    සුපිරි.. නියමෙටම කියල තියෙනවා

    අර දෑවැදි ගැන කිව්ව කතාවට පොඩ්ඩක් එකතු කරන්නම්. ඩිමාන්ඩ් කරල ගන්නවනම් ඒක අව්ල තමා ඒත් යමක් කමක් තියෙන කෙල්ලෙක් කියන්නේ ලොකු හයියක් මචන්.

    ඒක සෑහෙන්න වටිනවා

    ජීවිතේ අවසාන උත්තරය මරනය, ඊට කලින් ඔය මොකා කොහොම කිව්වත් හැමදේම සල්ලි තමා බන්:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මුගේ රිප්ලයි ගොඩක් ඒවා පට්ට බං.. ඔහොම රිප්ලයි කරන දෙන්නෙක් හිටියා.. මං ෆිට් එකේ හිටපු.. Arkham Knight සහ Radioactive.. උන් දෙන්නම දැන් එළකිරි එන්නෙ නැහැ..:( උනුත් පිටු පුරවලා රිප්ලයි කරනවා හෙල්ප් එකක් ඉල්ලුවම.. ඒ වගේ උන් තමා බං එළකිරියට වටින්නෙ.. :love:

    ඔය Radioactive නෙමේ :yes::yes::yes::yes:;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17476713 said:
    ඔය Radioactive නෙමේ :yes::yes::yes::yes:;)
    ඔව් ඌ වෙන්න බැහැ.. එහෙනම් ඕකා මාව මෙලහකට ලිදේ දානාවා මොකක්ම හරි වැරැද්දක් හොයන්..:rofl: ඌ ගියා බං එළකිරියෙන්.. කස්ටිය අනං මනං කියනවා කියලා.. උන් වගේ එවුන් එළකිරියට ඉන්නෙක සෑහෙන්න වටිනවා බං.. :(

    30 යි.
    එල එල මචෝ..:love:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මචන් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන වගයක් තියෙනවා. A,B,C,D,E,F කියලා ඒ ටික හොයලා බැඳපන්.
    A කියනෙනේ Affection කියන්නේ දයාව, ස්නේහය කියන එකට. ඒකිව්වේ මිනිහට විතරක් නෙමෙයි මිනිහගේ අම්මා තාත්තට පවා ආදරෙන් දයාවෙන් සළකන කෙල්ලෙක් කියන එක. හිතපන් මිනිහෙක් මහන්සිවෙලා තැනකට එන කොට අම්මා තාත්තා කරපු කැපවීම. ඒ මිනිස්සුන්ව තමුන්ගේම දෙමව්පියන් කියලා හිතන් සළකන්න පුලුවන් කෙනෙක්ව හොයා ගනින්. නැත්නම් ඒ මිනිස්සු පව්. අනික උඹට හෙණ ගහනවා ඒ වගේ ගෑණියෙක් ගත්තට. හැබැයි බඳිනකන් පත්තිණි අම්මා වගේ ඉඳලා බැන්දට පස්සේ අම්මලට සළකන්නේ නැති ලේලිලත් ඉන්නවා. හැබැයි එතන උඹේ වරදකුත් තියෙන්න පුලුවන්. මොකද උඹ දැනගන්න ඕනේ එයාගේ අම්මා තාත්තටත් උඹේම දෙමව්පියන් කියලා හිතන් සළකන්න. එයාට හොරෙන් ගෙදරට හාල්, පරිප්පු ටික ගිහින් දාන්න එයාටත් නොකියම. අන්න එහෙම කරද්දි උඹට නොදැනිම එයාගෙන් ලැබෙන ආදරේ වැඩිවෙනවා. අත් දැකීමෙන් කියන්නේ මචං.

    B කියන්නේ beauty ලස්සන මචං මේ මහා රූපසුන්දරියෝ නෙමෙයි තැනකට එක්ක යන්න පුලුවන් ලස්සනක් තියෙන කෙල්ලෙක් උනාම ඇති බං මේකප් තට්‍ටුවක් උලාගෙන යෑම නෙමෙයි චාම්ව යන්න පුලුවන් සරළ ලස්සනක් තියෙන කෙනෙක් කියලා කිව්වේ. නැත්නම් ඔය පට්ට සුදු කෙල්ලෝ ඉන්නවා උදේට දැක්කොට හද්ද මූසලයි නාන්නේ නෑ, හො‍ටු කබ පෙරන් ඉන්න අම්මණ්ඩිලා. එහෙම නෙමෙයි පිරිසිඳුව ලස්සනට ඉන්න ප්‍රියමනාප කෙනෙක් මේකෙන් කියන්නේ.

    C කියන්නේ Character. චරිතේ ඉතින් මචං සක්වල ගල් 7 ම පැනපු අම්මණ්ඩියෙක් නොවනවා කියන එක තමයි මෙතන වැදගත්. කණ්‍යයාභාවයකියන එකනෙමෙයි බං. සිරාවට කොල්ලෙක්ට ආදරේ කරලා ඌට දෙන්න පුල්ලුවන් වටිනාම දේත් දීලා ඒක නැතිකර ගත්තු කෙල්ලෙක් බැන්දට පස්සේ වට නොයා පතිභක්තියෙන් ඉන්නවනම් ඒක තමයි වටින හොඳ චරිතයක් කියන්නේ. නැතුව මේ මොකුත් නොකර කණ්‍යයාභාවය තියන් ගල් කපාගත්තු, පුකේ ඇරගත්තු එවුන් නෙමෙයි. අනික ඔය බැන්දම ජපන් කොඩි එළන සමහර අම්මණ්ඩිලා බැඳලා මිනිහට හොරෙන් කණෙන් රිංගන උනුත් ඉන්නවා. හැබැයි උඹත් වෙන ගෑණින්ගේ හිල්වල හිරයි, පුකේ දිගයි හොය හොය ගිහින් තමුන්ගේ බිරිඳගෙන් ඒවා බලාපොරොත්තු වෙන්නත් එපා. උඹට වර්ජින් කෙල්ලෙක් බලාපොරොත්තුවෙන්න අයිතිය තියෙන්නේ උඹත් වර්ජින් කොල්ලෙක් නම් විතරයි.

    D කියන්නේ Dowry ඒ කිව්වේ දෑවැද්දනේ බං. දෑවැද්ද බලාපොරොත්තු වෙන්න අයිතියක් තියෙන්නේ උඹට හොඳ තතවයක් තියෙන කෙලින් කකුල් දෙකෙන් හිට ගත්තු එකෙක් නම් විතරයි. නැතුව බෝක්කු වල කාවයියෝ අල්ල අල්ලා ඉඳලා ගෑණිගේ දෑවැද්දෙන් ගොඩයන්න බලන් ඉන්න කිසිම අයිතියක් නෑ ethical විදිහට. අනික උඹ දුප්පත් එකෙක් නම් උඹේ සහෝදරියක් කසාධ බැඳගන්න බැරුව කාලයක් දුක් වින්දනම් දෑවැද්දක් නැතුව පස්සේ දෑවැද්දක් නැතුව කවුරු හරි බැන්දනම් උඹ බඳින කෙල්ලගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා බං. ඒක මනුස්ස කමක්. මොකද මිනිහෙක්ට දෑවැද්දක් නැතුව ගොඩ යන්න පුලුවන් හිතේ හයිය තියෙනම්.

    E කිව්වේ Education ඒ කිව්වේ අලි අල්ලන්න කොටි අල්ලන්න කියන එක නෙමෙයි. සමාජයේ ජීවත් වෙන්න ආබෝධය තියෙන, බැඳලා අරගෙන කැබිනට එකේ දාලා තියෙන්න පුලුවන් මට්ටමේ පියරු බබාලා නොවන, මිනිහා ගෙදර නැති වෙලේක ළමයෙක්ට කරදරයක් උනොත් උන්ට බෙහෙත් ටිකක් ගෙනත් දෙන්න පුලුවන් මට්ටමේ, ම්නිස්සුන්ගේ චා‍ටුබස් වලට ‍රැවටෙන්නේ නැති මට්ටමේ, මිනිහා මැරුනොත් තනියම කකුල් දෙකෙන් නැගිටින්න පුලුවන් මට්ටමේ , තමුන්ගේ උගත් කමට ගැලපෙන මට්ටමේ කෙල්ලෙක්ව බඳින්න කියන එක. සමහර හොඳට ඉගෙන ගත්තු උන් වයස අඩු මෝඩ මැටි ගොඩවල් බඳිනවා. තැනකට එක්ක යන්න බෑ ඉංග්‍රීසි ටිකක් දන්නේ නෑ, කට ඇරියොත් ගම් 7ක් පාලුයි. හැබැයි ඉටි රූපේ වගේ ඇඳේ දාගෙන හුකන්න නම් පුලුවන්. ඒත් වැඩක් නෑ මාසයක් ගහද්දි ඔය ආතල් ඉවරයි. ඊට පස්සේ පුකේ අරින්න ට්‍රයි එක දෙනවා. සමහර ගෑණු ඒකට කැමති නැති කොට ආයේ වැල් බල බල අතේ ගහන්න ගන්නවා. ඕක තමයි ලංකාවේ ඇත්ත. හැබැයි සමහරු ඇන ගන්නවා තමුන්ට වඩා උගත් කමින් වැඩි ඒවත් එච්චරම හොඳ නැහැ. සමාජේට ගියහම ඒඅගේ තැන් වලදි කැපිලි කෙටිලි වගේම කොන් වීම් එනවා. මම පෞද්ගලිකවම දන්න ඒවා තීයෙනවා. අනික එහෙම පවුල් වල ගෑණි තමයි ගෙදර මිනිහා වගේ ඉන්නේ. ඒ නිසා මම නම් අනුමත් කරන්නේ තමුන්ගේ උගත් කමට ගැලපෙන ඊට වඩා ටිකක් අඩු මට්ටමේ කෙල්ලෙක්ව හොඳයි කියලා. උදාහරණයක් කියනවනම් ඩොක්ටර් කෙනෙක්ට ටීචර් කෙනෙක් වගේ ඉන්ජෙක්ට නර්ස් කෙනෙක් වගේ.

    F කිව්වේ බං family ඒ කිව්වේ කුල මළ හොයනවා කියන එකට නෙමෙයි කෙල්ල කොච්චර හොඳ උනත් කමක් නෑ පවුලේ ඉන්නවනම් කුඩු කාරයෝ, බඩු කාරයෝ අනිවා කෙල්ල බැන්දම තමයි හංගන් හිටපුවා එලියට අදින්නේ. කුල මල නොබලා ආගම දහමට නැඹුරු පවුලකින් කෙල්ලෙක් හොයා ගනින්.

    ඔන්න ඔය ටික සළකලා බලපන්. මචං මුලු ජීවිතේම කියන්නේ සල්ලි නෙමෙයි බං. සමහරු හිතන් ඉන්නවා මුලු ජීවිතේම සල්ලි කියලා ඒ M.G. ධනුශ්ක වගේ කුඹුරු කොට කොට ඉඳලා එක පාර මහා සල්ලි ගොඩක් ලැබිලා උඩ ගිය පැරශුට් කාරයෝ, එහෙමත් නැත්නම් හිඟන්නේ වගේ ඉඳලා මහා සල්ලි ගොඩක් තියෙන ගෑණියෙක්ව බැඳගත්තු උන් වාසනාවක් මතු වෙලා. හැබැයි එහෙම හිතන් ඉන්නවා උන් කෙළ වෙනකන්. හැබැයි අනිවා කෙළ එනවා කියල නම් දන්නවා. මොකද එහෙම ඒවා අනන්තවත් ඇස් දෙකෙන් දැකලා තියෙන නිසා. හැබැයි හුලං බැහැපු දාට කටයි පුකයි වහන් ඉන්නවා. ඇයි තියෙන කාලේ පොර ටෝක් දීපුවා නැතුඉ උනාම කියනන් බැහැනේ මිනිස්සු හිනා වෙනවනේ.

    මෙන්න මේකත් මතක තියාගනින් මේ ලෝකේ තියෙන අන්තිම ගහත් කපලා දාපු දාට, අන්තිම ගඟටත් වස විස දාලා විනාස කරපු දාට , අන්තිම මාලුවවත් අල්ලපු දාට මිනිහට තේරේවිලු සල්ලි කන්න බැහැයි කියන වග. මම නෙමෙයි කියන්නේ සියටැල් කියන පරිසරයට ආදරය කළ මහා පරිසර හිතවාදියා කියන්නේ. ඒ නිසා ජීවිතේ සල්ලි හැම දේම නෙමෙයි කියන එක මතක තියා ගනින්.

    CreeIndianProphecy-e1373927658240.jpg

    වෙලාව අරන් ටයිප් කලේ හොඳ බිරිඳක් හොයා ගනින්. මොකද ලස්සන බිරිඳක් මැණිකක්ලු, ඒත් ගුණ ධර්ම වලින් හෙබි බිරිඳක් දියමන්තියක්ලු. මැණික් පොලව හාරන හැම එකාටම හොයාගන්න පුලුවන්. ඒත් ඒ අතරේ දියමන්තියක් හොයා ගන්න නම් උත්සාහය, ඉවසීම, කැපකිරීම විතරක් නෙමෙයි පෙර ආත්මය පිනකුත් තියෙන්නම ඕනේ මචං.
     
    Last edited:
    • Like
    Reactions: රත්තරං

    කියන්න වදන් නෑ රෙප් 16+

    නැතුව බෝක්කු වල කාවයියෝ අල්ල අල්ලා ඉඳලා ගෑණිගේ දෑවැද්දෙන් ගොඩයන්න බලන් ඉන්න කිසිම අයිතියක් නෑ ethical විදිහට. :lol::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes:

    තමුන්ගේ උගත් කමට ගැලපෙන මට්ටමේ කෙල්ලෙක්ව බඳින්න කියන එක. සමහර හොඳට ඉගෙන ගත්තු උන් වයස අඩු මෝඩ මැටි ගොඩවල් බඳිනවා. තැනකට එක්ක යන්න බෑ ඉංග්‍රීසි ටිකක් දන්නේ නෑ, කට ඇරියොත් ගම් 7ක් පාලුයි. හැබැයි ඉටි රූපේ වගේ ඇඳේ දාගෙන හුකන්න නම් පුලුවන්. ඒත් වැඩක් නෑ මාසයක් ගහද්දි ඔය ආතල් ඉවරයි. - මේක උනබන් මගේ හොදම යාලුවෙක්ට. ඌ ඉන්ජෙක්. කෙල්ලට 18 වෙනකන් ඉදල බැන්දේ. එතකොට ඌට 28යි. කෙල්ල ඉටි රූපේ වගේ. ආයේ වදන් නෑ කියන්න, හැබැයි කට ඇරියොත් දකුනු ආසියාව, අග්නිදිග ආසියාව හරයා මැදපෙටදිග අපරදිග උත්තර ඩ්‍රැවයට යනකන් විනාසයි. මුල් කාලේ පොඩි කෙල්ල නිසා කට වහන් හිටිය,. දැන් කොල්ලගේ සල්ලි අනම් මනන් නිසා බොරුවට උඩ ගිහින් අපිටත් සෙල්ලම් පෙන්නනවා.... අය්යූඌඌඌඌඌඌඌඌඌ....

    F කිව්වේ බං family ඒ කිව්වේ කුල මළ හොයනවා කියන එකට නෙමෙයි කෙල්ල කොච්චර හොඳ උනත් කමක් නෑ පවුලේ ඉන්නවනම් කුඩු කාරයෝ, බඩු කාරයෝ අනිවා කෙල්ල බැන්දම තමයි හංගන් හිටපුවා එලියට අදින්නේ. කුල මල නොබලා ආගම දහමට නැඹුරු පවුලකින් කෙල්ලෙක් හොයා ගනින්. - අර කලින් කිව්ව බුවාම තමා. කෙල්ලගේ අයියා ඩ්‍රෝවින් පොතක් වගේ පච්ච ගහල. අම්ම නිකන් වට්ටි අම්මෙක් වගේ තාත්තා ඊට හපන් බුවා. දානෙකට මලගෙදරකට සෙටෑර් එක බැස්සොත් අරූ ජොකාගෙන් මූන වහන් ඉන්නේ. උගේ ගෙට ගෙවදීමක් තිබ්බ මහරගම. මාමන්ඩියා ගසලා ගූ හතයි. මොකෝ අත ඇරල දාන්නද උන්ව. :baffled::baffled:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    රත්තරං;17478050 said:

    සිරාවට. මමත් දන්න උන් ඉන්නවා. එකෙක් ඉන්නවා යාලුවෙක් සෑහෙන උගත් හැබැයි ගෑණි O/L විතරයි පාස්. හැබැයි ලස්සනයි ඉටි රූපයක් වගේ. කට ඇරියම මාලු කඩේ වගේ. ඉන්නේ කොහෙද කියලවත් හිතන්නේ නෑ. අරූ ඉතින් ෆන්ක්ශන් එකක් තිබ්බොත් ගෑණිට හොරෙන් එන්නේ බොරුවක් ගහලා. ඇයි වසන්න පුලුවනෑ. අනිවා ඔය ගෑණු කවුරු මොනවා කිව්වත් හංගන් ඉන්නේ 70 ක් 80% ක් එලියට පනින්නේ බැන්දම තමයි. සමහර උන් කුල මළ හොයනවා පවුලේ උන්ගේ හැසිරීම හොයන්නේ නෑ අන්තිමට දෙන්න අතර බහින් බස් වීමක් උනාම ගෑණි එන්නේ මන්නෙන් කොටන්න.

    ඔය කිව්ව යාලුවගේ ගෑණි දැන් එහෙනම් මරුවට වටේට අල්ල අල්ලත් ඇති. මෝඩ ගෑණු රවට්ට ගන්නත් ලේසියි බං.
     
    දන්න තරමින් ඒකිගේ වල්කම් නම් නෑ. ඒත් ඉතින් කොයි ගෑනිද බන් ශුවර් කරන්න පුලුවන්

    ඒකි වැදගත් විදිහට ඉදගන්න හිටගන්නවත් දන්නේ නෑ බන්:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17478840 said:

    මට උඹගෙන් බඩ්ඩක් අහන්න හිතුනා.. එක්කො ඕන නෑ කියලා පස්සෙ හිත හදාගත්තා..:rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය කොයි එක බැන්දත් අන්තිමේට ඉතුරු වෙන්නේ පසුතැවිල්ල විතරයි .....
    එක ඉතින් ඔලුවෙන් හිටගෙන කිවත් , බදින්න කලින් පිළිගන්නේ නැහැ ....
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔය කොයි එක බැන්දත් අන්තිමේට ඉතුරු වෙන්නේ පසුතැවිල්ල විතරයි .....
    එක ඉතින් ඔලුවෙන් හිටගෙන කිවත් , බදින්න කලින් පිළිගන්නේ නැහැ ....
    :dull:
    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කොයි එක බැන්දත් අන්තිමේට ඉතුරු වෙන්නේ පසුතැවිල්ල විතරයි .....
    එක ඉතින් ඔලුවෙන් හිටගෙන කිවත් , බදින්න කලින් පිළිගන්නේ නැහැ ....
    :dull:
    2.gif
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    රත්තරං;17478840 said:
    දන්න තරමින් ඒකිගේ වල්කම් නම් නෑ. ඒත් ඉතින් කොයි ගෑනිද බන් ශුවර් කරන්න පුලුවන්

    ඒකි වැදගත් විදිහට ඉදගන්න හිටගන්නවත් දන්නේ නෑ බන්:baffled:

    කිය කියා වල් කම් වල යන්නේ නෑ නේ බං. කවුද දන්නේ මිනිහගේ කනෙන් රිංගලා යනවද කියලා. අවුරුදු 10 ක ගැප් එකක් නම් හොඳටම වැඩියි.අරුන්ට තියෙන්නේ ළමා මානසිකත්වයක් එතකොට. ජීවිතේ බරක් තේරෙන්නේ නෑ. පොඩ්ඩක් ට්‍රයි එකක් දාපන් මොනවා හරි කොරගන්ට පුලුවන් වේවි ට්‍රයි කලොත් නම්. :rofl::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කිය කියා වල් කම් වල යන්නේ නෑ නේ බං. කවුද දන්නේ මිනිහගේ කනෙන් රිංගලා යනවද කියලා. අවුරුදු 10 ක ගැප් එකක් නම් හොඳටම වැඩියි.අරුන්ට තියෙන්නේ ළමා මානසිකත්වයක් එතකොට. ජීවිතේ බරක් තේරෙන්නේ නෑ. පොඩ්ඩක් ට්‍රයි එකක් දාපන් මොනවා හරි කොරගන්ට පුලුවන් වේවි ට්‍රයි කලොත් නම්. :rofl::P

    අපෝ බෑ බන්. දුන්නත් ගහන්නේ නෑ යාලුවගේ ගෑනිට. මිනිහෙක් උනාම කොලිටියක් තියෙන්න ඕනේ බන්:yes::yes::yes: