රත්තරං;17474709 said:පත්තරේ දැම්මනම් හරි. හිටු කියල එනව
එහෙම නැත්නම් නෑදෑයන්ගේ මාර්ගෙන් එහෙමත් සෙට් වෙනවනේ
ha ha

රත්තරං;17474709 said:පත්තරේ දැම්මනම් හරි. හිටු කියල එනව
එහෙම නැත්නම් නෑදෑයන්ගේ මාර්ගෙන් එහෙමත් සෙට් වෙනවනේ


රත්තරන් අයියගේ කමෙන්ට් ටික කියවලා යන්න ආවේ......
රත්තරං;17474527 said:ඒ කියන්නේ පිලියන්දල නගරය උබට වඩා ඉස්සරහින් ඉන්නේ කියන එකනේ බන්![]()
Sira Sira

ඒවා නම් බයිලා. උන්ගේ වාසියට හදා ගත්තුවා
umb kypuwa bageta bagayak awul wela









මචංලා මට මේ මාසෙ අග 27 ලබනව. මම කෙල්ලෝ දෙකකට ට්‍රයි කරල එකක් වත් සෙට් උනේ නෑ මම ඒව ගැන ත්‍රෙඩ් හිටන් දාල තියෙනවනේ. මම හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ මැරි කරන්න. ගෙදරට හොයන්න කියල තියෙන්නේ. පහුගිය කේස් නිසා මට අලුතින් කෙල්ලෝ පස්සෙ යන්න එපා උනා.
මම අනිවාර්යෙන්න බැන්දොත් බඳින්නේ ජොබ් එකක් කරන කෙල්ලෙක්. ඒ කෙල්ලට කියල හම්බ කරගන්න නෙමේ. මම දැකල තියෙනව ගොඩක් ගෙදරට වෙලා ඉන්න වයිෆ්ල ටිකක් අවුල් වගේ![]()
මම හිතන් ඉන්නේ මේ ලිස්ට් එක මෙයින් මොන වගේ ජොබක් කරන කෙල්ලෙක් හොඳ වෙයිද හොඳ පවුල් ජීවීතයක් ගත කරන්න.
01 school teacher
02 banker
03 nurse
04 AG office worker
05 lowyer
මගේ ජොබත් එක්ක ඕව තමයි හොයන්න පුලුන්. ඔයිට එහා බෑ
උබල බඳිනව නම් ඔය පස් දෙනාගෙන් කාවද තෝරගන්නේ ? හේතුවත් එක්කම රිප්ලයි එකක් දාන්න. ලොකු උදව්වක්![]()
ඔයත් මාර ප්‍රශ්නනේ අහන්නේ?

ubata wayasa keeyak withara wenawada?ඔයත් මාර ප්‍රශ්නනේ අහන්නේ? ජොබ් ලිස්ට් එකක් දීල අහනවා කසාද බදින්ඩ හොද කවුද කියල. ඔයා ජොබ් එක දිහා බලලද ඔයත් එක්ක ජීවිත කාලයක් එකට ඉන්ඩ යන ගෑණිව තෝරන්නේ? හරි එහෙමයි කියමු. අපි කොහොමද දන්නේ ඔයාගේ කැමැත්ත මොකක්ද කියල. විවාහය වගේ ජීවිතේ වැදගත් කාරනා වලදී අනුන්ගේ උපදෙස් නෙමේ ඔයාගේ හෟදසාක්ෂියට එකගව තීරණ ගන්ඩ. ඕන කෙනෙක්ට උපදෙසක් දෙන්ඩ පුළුවන්. නමුත් කසාද බැදලා ජීවත් වෙන්නේ ඔයානේ. වෙන අය නෙමේනේ. ඉතින් ඔයා ඔයාගේ හෟදසාක්ෂියට එකගව තනියම තීරණ ගන්ඩ. ඒක විවාහයට් විතරක් නෙමෙයි ජීවිතේ හැම දේකදිම වැදගත්.
ගෙදරට වෙලා ඉන්න බිරිදක් අවුල් කියන්නේ මොන පදනමකින්ද? සමාජ ආශ්‍රය කියන කාරණේ ගැන නේද ඔයා කියන්නේ? මට හිතෙන්නේ ඔයා අනාගත බිරිදගේ සමාජශීලී බව මනින්නේ රැකියාවෙන් වගේ. ඔයාගේ ඔය තර්කෙට කිසිම පදනමක් නැහැ. ඕන තරම් රස්සා කරන ගෑණු ඉන්නවා බොරු සෝබනේ විතරක් තියන සමාජයේ හැසිරෙන්ඩ දන්නැති. රස්සාවක් කරන්නේ මොනාටද ? කොන්ද කෙලින් තියාගන, අනුන්ට අත පාන්නැතිව ජීවත් වෙන්ඩනේ. අද හුගක් වෙලාවට සැමියා සහ බිරිද දෙන්නම රස්සා කරන්ඩ හේතුව අද තියන ආර්ථික ප්‍රශ්නත් එක්ක සැමියාගේ වැටුපෙන් විතරක් පවුලේ ආර්ථිකය ගෙනියන්ඩ අමාරු නිසා. ඒවා ප්‍රයෝගික ප්‍රශ්න. නමුත් ඔයා කියන විදියට ඔයාට එහෙම ප්‍රශ්නයක් නැහැනේ. ඔයාම කියනවනේ වයිෆ්ගෙන් හම්බ කරගන්ඩ බලාපොරොත්තුවෙන් නෙමේ කියල. ඉතින් ඔයාට ආර්ථිකය තනියම ගෙනියන්ඩ පුලුවන්නම් ඇයි ජොබ් එකක් කරන කෙනෙක්ම හොයන්නේ? විවාහය තුල සැමියාට සහ බිරිදට එකිනෙකාට අනන්‍ය වූ කාර්යයන් සහ වගකීම් තියනවා. ඇත්තටම ටිකක් ගැබුරින් හිතුවොත් පවුලක් මෙහෙයවන්නේ සැමියා නෙමෙයි බිරිද. ඉතින් බිරිදක් රැකියාවක් තුල කාර්යබහුල වෙනවට වඩා ඒ කාලය පවුල සහ නිවස වෙනුවෙන් කැප කරන්ඩ පුලුවන්නම් වඩා සාර්ථකයි නේද? ඒකෙන් අදහස් කරන්නේ සාම්ප්‍රදායික බිරිදක් කියන එක නෙමෙයි. රැකියා නොකරන දරුවන් සහ පවුල වෙනුවෙන් කැප කරන සමාජශීලී, ඉතාම සාර්ථක පවුල් ජීවිත ගත කරන කාන්තාවන් ඉන්නවා. ඔයා ඔය රස්සාවක් කරන කෙනෙක්ම හොයන එකට මට කියන්ඩ තියෙන්නේ ඒක.
අනාගත බිරිදගේ කන්‍යාභාවය වගේ දේවල් ගැන හිතන්ඩ යන්ඩ එපා. කන්‍යාභාවය තුලින් ගැහැනියක් මනින්ඩ බැහැ. කලින් සම්බන්දයකදී විශ්වාසය නිසා රැවටීමකට හසුවීමෙන් කන්‍යාභාවය නැති උන කෙනෙක් වෙන්ඩ පුළුවන්. ජීවිතේ වැරදීම් වෙනවනේ. කන්‍යාභාවය නැති උන හැම කෙල්ලෙක්ම නරක කෙල්ලෙක් වෙන්නැහැ. ඔයා එක්ක මැරෙනකම් එකට ජීවත් වෙන්ඩ පුලුවන්නම් එච්චරයි.
පෙනුම ගැන කියනවනම්, ගැහැණියෙක් උනාම කිසියම් පෙනුමක් තියෙන්ඩ ඕනා. නමුත් ප්‍රසන්න පෙනුමක් තියන ඔයත් එක්ක තැනකට එක්ක යන්ඩ පුළුවන් කෙනෙක් උනාම ඇති. ජීවිතේට හයියක් වෙන්ඩ පුළුවන් කෙනෙක් හොයා ගන්ඩ.
ඔය දෑවැදි, කුලමල බැලුවේ ඉස්සර. අද කාලේ ජීවත් වෙන්ඩ අවශ්‍ය වෙන්නේ බුද්ධිමත්කම. උගත්කමයි, බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. උගත්, උසස් රැකියා කරන කෙනෙක් උනා කියල හැම කෙනෙක්ම බුද්ධිමත් කෙනෙක් වෙන්නැහැ. ඒ නිසා උගත්කම නෙමෙයි බුද්ධිමත් කෙනෙක් හොයා ගන්ඩ.
අනික යෝජනාවකින් උනත් එක පාරටම බදින්ඩ යන්ඩ එපා. ටිකක් ආශ්‍රය කරලා බලන්ඩ. එතකොට තේරෙනවනේ ගැලපෙනවද කියල.
අවුරුදු 27 කියන්නේ මහලොකු වයසක් නෙමෙයි. කසාද බදින්නේ ජීවිත කාලයක් එකට ඉන්ඩ. ඉතින් හදිස්සි නොවී කාලයට ඉඩදීල හිතට ගැලපෙන බුද්ධිමත් කෙනෙක් හොයා ගන්ඩ බලන්ඩ.
ubata wayasa keeyak withara wenawada?
උනුත් පිටු පුරවලා රිප්ලයි කරනවා හෙල්ප් එකක් ඉල්ලුවම.. ඒ වගේ උන් තමා බං එළකිරියට වටින්නෙ.. 
එළකිරියෙ මීට කලින් වෙන එකවුන්ට් එකකින් හිටිය නේද සහෝ..?
ubata wayasa keeyak withara wenawada?
