~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    --වයිෆරේ--දාස් ගණං සල්ලි--පොර--උපාධියක්-- පුංචි කාර්--දික්කසාද--සයිබර්--ලෝක--
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිත හිරිවැටුනාදෝ...ඇස් දෙක දැකලා............
    එවන්නද ආදරේ..... සුසුමක තියලා..............
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කටුස්ස කිව්වේ කට්ටිය රෙදි හෝදනවා කියලා :rolleyes:

    අහ කටුස්ස කටුස්සියගෙ රෙදි සෝදනව ඇති. ඒකයි ඔය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත හිරිවැටුනාදෝ...ඇස් දෙක දැකලා............
    එවන්නද ආදරේ..... සුසුමක තියලා..............

    හිරිමල් හිනාවක ඇවිදින්
    මා නිල් නෙතු අතර රැඳිලා
    බොරුවක් නෙවෙයි ඇත්තයි ‍මගේ කීවා
    පෑ සිනා දැකලා තරු මල් බිමට බැහැලා
    ආදරේ ළඟම මං දිවි නොවෙතලා
    ජීවිතේ පැතුම හීනයේ තවරලා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැඩ නැද්ද :rolleyes:?

    හොල්මන් වෙලා ඉන්නෙ.......:eek:
    මගෙ යාලුවෙක් සුජීවගෙ "වර්ශා"පොත් අරන්.......:rolleyes:
    පොත්15ක් තියෙ.......මම ඉතින් අන්තිම පොතෙ අන්තිම බැලුවා.......:oo::oo:
    අන්තිම පොතෙ පිටු 907ක් තියෙ......:oo:
    මිනිහා අවුරුදු 10ක් තිස්සෙද කොහෙද එ පොත් ටික ලියල තියෙන්නෙ.........:baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    හිරිමල් හිනාවක ඇවිදින්
    මා නිල් නෙතු අතර රැඳිලා
    බොරුවක් නෙවෙයි ඇත්තයි ‍මගේ කීවා
    පෑ සිනා දැකලා තරු මල් බිමට බැහැලා
    ආදරේ ළඟම මං දිවි නොවෙතලා
    ජීවිතේ පැතුම හීනයේ තවරලා

    :rolleyes::rolleyes::rolleyes: