කටුස්ස කිව්වේ කට්ටිය රෙදි හෝදනවා කියලා![]()
හිත හිරිවැටුනාදෝ...ඇස් දෙක දැකලා............
එවන්නද ආදරේ..... සුසුමක තියලා..............
වැඩ නැද්ද?






හිරිමල් හිනාවක ඇවිදින්
මා නිල් නෙතු අතර රැඳිලා
බොරුවක් නෙවෙයි ඇත්තයි මගේ කීවා
පෑ සිනා දැකලා තරු මල් බිමට බැහැලා
ආදරේ ළඟම මං දිවි නොවෙතලා
ජීවිතේ පැතුම හීනයේ තවරලා


