~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද ගෙදර............................ සතියක් නිවාඩුයි.................... :D:D:D:love::love::love:

    :D:D එළ එළ එහෙනම් ඒක හොඳයිනෙ. වැඩිපුර පෝස්ට් දාන්න පුළුවන්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :D:D එළ එළ එහෙනම් ඒක හොඳයිනෙ. වැඩිපුර පෝස්ට් දාන්න පුළුවන්

    මොන පොස්ට් ද බන්.... මේ සතියෙම ලැප් එක ඉස්සරහ ඉන්නවට වඩා එලිය පහලියට බීච් එක පැත්තේ ගිහින් නාල කරලා බැහැල පොඩි ආතල් එකක් ගන්නවා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට හිතුනා සිංදුවෙ පද දෙකක් දලා තියෙන කොටම..........

    හිහි........... එකනේ කියන්නේ.... කොහෙහරි පට්ට ගහන්න එකක් සෙට් වෙනවා :D:D:yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන පොස්ට් ද බන්.... මේ සතියෙම ලැප් එක ඉස්සරහ ඉන්නවට වඩා එලිය පහලියට බීච් එක පැත්තේ ගිහින් නාල කරලා බැහැල පොඩි ආතල් එකක් ගන්නවා

    ඒකත් හොඳයි. එහෙම ඉන්න එක. නැත්තම් ඉතින් PC එක ඉස්සරහමනෙ. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වීඩියෝ වැඩක් නෑ... මන් බැලුවෙත් නෑ.. සින්දුව ලස්සනයි

    වීඩියෝ ව නෙමෙයි. සිංදුව තමයි අල්ලන්නෙ නෑ කිවුවෙ. මියුසික් හා තාලය. වචන නෙමෙයි.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කටුස් මට අලුත් සුට් එකක් අරන් දෙනව කිවුවා awards ceremony එකට අදින්න..................:cool::cool:

    :eek::eek: පාට වෙනස් වෙන එකක්ද... කටු කටු තියෙන එකක්ද.....