අද ගෙදර............................ සතියක් නිවාඩුයි....................![]()

එළ එළ එහෙනම් ඒක හොඳයිනෙ. වැඩිපුර පෝස්ට් දාන්න පුළුවන්බැලුවා බැලුව![]()
එළ එළ එහෙනම් ඒක හොඳයිනෙ. වැඩිපුර පෝස්ට් දාන්න පුළුවන්
මට හිතුනා සිංදුවෙ පද දෙකක් දලා තියෙන කොටම..........




ඒක මං අහල තියෙනව කලින්. අල්ලන්නෙ නෑ ඒක.
හිහි........... එකනේ කියන්නේ.... කොහෙහරි පට්ට ගහන්න එකක් සෙට් වෙනවා![]()

මොන පොස්ට් ද බන්.... මේ සතියෙම ලැප් එක ඉස්සරහ ඉන්නවට වඩා එලිය පහලියට බීච් එක පැත්තේ ගිහින් නාල කරලා බැහැල පොඩි ආතල් එකක් ගන්නවා

වීඩියෝ වැඩක් නෑ... මන් බැලුවෙත් නෑ.. සින්දුව ලස්සනයි
කටුස් මට අලුත් සුට් එකක් අරන් දෙනව කිවුවා awards ceremony එකට අදින්න..................

පාට වෙනස් වෙන එකක්ද... කටු කටු තියෙන එකක්ද.....ඈත ඈත අඹරේ පාවෙලා ගියත් .........
මට ඇහුන එක නම් අවුල් එකක්.....එ නිසා අහන්නෙ නැ...![]()
ඒකත් හොඳයි. එහෙම ඉන්න එක. නැත්තම් ඉතින් PC එක ඉස්සරහමනෙ.![]()
පාට වෙනස් වෙන එකක්ද... කටු කටු තියෙන එකක්ද.....