එළකිරියේ මාගේ දැක්ම වන්නේ ලොව පුරා වෙසෙන සරාගී කාන්තාවන්ගේ එක පින්තුරයක් හෝ එලකිරිවාසීන් සමග බෙදාගැනිමයි ........
ස්තුතියි![]()
එන්න එන්න ඔය ගමන්ම අනික් ඒවටත් මනාපේ දාල යන්නඅඩෝ මේ පාරත් අවෝර්ඩ්ස් යනවද?
නියමයි කසුට්ටා..
සරාගි නං ගමයා, ගමය නං සරාගී..![]()
එන්න එන්න ඔය ගමන්ම අනික් ඒවටත් මනාපේ දාල යන්න![]()
Rising Star
Most Popular Group
Entertaining Member
Popular Thread Creator
මේ අවුරුද්දේ රෙජිස්ටර් වෙච්චි අයනේRising star ඇරෙන්න ඔන්න අනිත් ඔක්කොටම වෝට් කලා..
ඒ කැටගරි එකේ ඉන්න එකෙක් වත් මම දන්නේ නෑ බං..


Rising star ඇරෙන්න ඔන්න අනිත් ඔක්කොටම වෝට් කලා..
ඒ කැටගරි එකේ ඉන්න එකෙක් වත් මම දන්නේ නෑ බං..

මේ අවුරුද්දේ රෙජිස්ටර් වෙච්චි අයනේ
එක්කෙනෙක් නං ඉන්නවා ඔයා හොඳට දන්නවා හැබැයි ආත්මේ මාරු කරගෙන ඉන්නේ![]()
වයිට්වොකර් ඉන්නවා තුන්වෙනියට.......![]()

එළකිරියේ මාගේ දැක්ම වන්නේ ලොව පුරා වෙසෙන සරාගී කාන්තාවන්ගේ එක පින්තුරයක් හෝ එලකිරිවාසීන් සමග බෙදාගැනිමයි ........
ස්තුතියි![]()
මලක් වගේ දැක්මක්.. අඩෝ මේ පාරත් අවෝර්ඩ්ස් යනවද?
නියමයි කසුට්ටා..
සරාගි නං ගමයා, ගමය නං සරාගී..![]()


ආ යූසර් නේම් එකේ හැටියට නං ඒ ඌ වෙන්න ඕනේ තමයි..![]()


ඉවසන්න බෑ මේ දුකමේ මී පාසානම් ටිකක් ගන්න හාඩිවෙයා එකට යන ගමන්
Mokatada bn nikan Image Award ekak![]()
උඹ වැඩ බැරි දාස කියලා අපි දන්නවා.