~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    aktc-akaa-bawa-portrait_0.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අල්ලගෙන දෙන්න ගුටි...මම නම් අනිනවා ටොක්කක්...එතකොට ඔක්කොම ශෙප්......

    ගුටිනම් කනවා මදි නොකියන්න
    මමනම් වැඩිය ගහන්නේ නෑ. අම්මගෙන් තමා හොදට කන්නේ

    කෑමට බෙහෙත් කලවම් කරලා දෙන එක ලේසියි :cool:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෙක උයන් වතු මැදින්
    හමා යයි නව මන්ද මාරුතේ
    සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
    හිතමිතුරු වූ වසත් කාලයයි

    නෙක උයන්.... ඩිස්.... ටි ඩිං වතු ඩිං.... මැදින්...... (මියුසික් එකත් එක්ක ගායනා කරන්න...)
    හමා යයි නව මන්ද මාරුතේඒඒඒඒඒඒඒඒඑ......
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මා තනිකර කළු නෑනේ
    අපේ ලොකුයි පොඩ්ඩයි දෙන්නම තනි කලුයි.
    පොඩ්ඩාගේ විතරක් බෙල්ල යට සුදු ටිකක් තියෙනවා

    බෙල්ල හරිය විතරයි සුදු...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ පාර සුනඛ මංගල සේවෙකුත් පටන් ගත්තද :baffled:

    අපේ ලොකු හරි කැමතියි කටුස්සන්ව අල්ලන්න.:P
    ඒත් අපි ඒකට ඉඩදෙන්නේ නෑ. කටුස්සෝ කෑවම කෙට්ටු වෙනවලු :oo:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගුටිනම් කනවා මදි නොකියන්න
    මමනම් වැඩිය ගහන්නේ නෑ. අම්මගෙන් තමා හොදට කන්නේ

    කෑමට බෙහෙත් කලවම් කරලා දෙන එක ලේසියි :cool:

    හාපො....................:angry:
    එහෙම ගහන්න එපා...පව් නෙ............