~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo


    දෙවියනි සමාවන්න....

    මේකේ අර සින්දුව තමා ලස්සන
    අර ප්‍රසිද්ධ එක

    තාම ෆිල්ම් එක බලන්න බැරිඋනා :sorry:
    බලන්න වටින ෆිල්ම් එකක් :love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යාලී................ම සඳරානි...............
    යාලී.. යාලී කේ කෙරුවා සභි........ :eek:


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    යාලී රෙහෙම ආලී..............
    යාලී යාර පේ කුර්බාහේ සබී.........

    දෙවියනි මට කමා කරන්න.....
    මිතුරා(සුහදා) ට සියල්ලම කැපකරමී........
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේකේ අර සින්දුව තමා ලස්සන
    අර ප්‍රසිද්ධ එක

    තාම ෆිල්ම් එක බලන්න බැරිඋනා :sorry:
    බලන්න වටින ෆිල්ම් එකක් :love:

    තුහී මේරි ශබ් හේ සුබා හේ..............
    තුහී මෙරි දුනීය.................:love:.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    යාලී රෙහෙම ආලී..............
    යාලී යාර පේ කුර්බාහේ සබී.........

    දෙවියනි මට කමා කරන්න.....
    මිතුරා(සුහදා) ට සියල්ලම කැපකරමී........

    ඇහුන විදිය :sorry::sorry::sorry::sorry: හැමදාම වෙන්නේ ඕකමයි :rofl::rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම අශාන්ට කියල දම්මන්නං :yes: ගියපාරත් දාන්න හිටියේ 13 අසුබ හින්දනේ අපි සෙඩ්රික්ට දුන්නේ :P

    මමඔය විකාර ගනන් ගන් නෑනෙ...කොහොමද මගෙ නිර්භීතකම
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමඔය විකාර ගනන් ගන් නෑනෙ...කොහොමද මගෙ නිර්භීතකම

    ත්‍රෙඩ් එකක් වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති එඩිතර කොල්ලෙක්
    #respect