2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි ෆෝරම් එකේ නිර්මාතෘ GT ලොකු අයියා.....

    එළකිරි එකේ සියලුම සාමාජිකයෝ, ත්‍රෙඩ් නිර්මාණකරුවෝ ත්‍රෙඩ් කියවල බම්ප්, කමෙන්ට් රෙප් වලින් සහයෝගය දක්වන සියලුම දෙනාට.....

    එළකිරි සම්මාන උළල සංවිධානය කරපු කටුස්සා, අශාන් සහ මැඩී ඇතුළු සංවිධායකයෝ.....

    සම්මාන උළලේ ත්‍රෙඩ් කියවල විනිශ්චය කරපු ජ්‍යෂ්ඨ සාමාජිකයෝ සියලු දෙනා...

    සම්මාන දිනපු සාමාජිකයන්ට, සම්මාන වලට නම් යෝජනා වුනු සියලුම සාමාජිකයෝ...

    එළකිරි රේඩියෝව අරගෙන එන තරිඳු සහෝදරයට සහ රේඩියෝ කණ්ඩායමට....

    සම්මාන සඳහා ඡන්ද විමසීම් වලදී ඡන්දේ පාවිච්චි කරපු සියලුම සාමාජිකයෝ....

    සහ එකී මෙකි නොකී සියලුම දෙනාට ස්තුති කරන්න මේක අවස්තාවක් කර ගන්නවා...

    (එළකිරි ගෞරව ප්‍රණාම සම්මානය වෙනුවෙන් විශේෂයෙන් ස්තුති කරනවා...ඇගයීමට.)

    ඉදිරියටත් උපරිම උත්සාහයෙන් හොඳ වටිනා, වැදගත් ත්‍රෙඩ් ලියනවා...
    ඒවගේම ත්‍රෙඩ් වලදී උපරිම සහය දෙනවා අනිත් සාමාජිකයන්ට, සහ පෞද්ගලිකව පුළුවන් උපරිම වශයෙන් උපකාර කරන්න උත්සහ කරනවා...
    ඔක්කොටම ජය වේවා...සුභ රාත්‍රියක්...

    ආයේ ත්‍රෙඩ් එකකින් හමුවෙමු..:yes::yes::yes:

    :love::love::love::love::love:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)


    28427104_1997340447214222_384081199951249408_n.jpg
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය කාපු බීපුව දාල යන්න එපා ඉඳගෙන හිටපු තැන් සුද්ද කරගෙන යන්න . ස්ටේජ් එක පිටිපස්සේ සිසිල් පැන් තියෙනවා අවශ්‍ය අයට :rofl:

    කටූසූ පැටී.......මාත් යනවා......මාලේ හෙට හවසට එවන්නම් සූදූ.....................:yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සම්මන දිනාගත් සියළුම එලකිරි සහෝදරයන්ට සුභපැතුම්.......!!!!

    පලවෙනි ස්ථානය දිනාගත්තු හැමෝම ලබන අවුරුද්දෙත් තමන්ගේ ස්ථානය රැකගන්න මහන්සි වෙන්න.. ඒ අතරේ දෙවනි තුන්වෙනි ස්ථාන වලට පත්වෙච්ච අය කොහොමහරි ලබන පාර පලවෙනිය වෙන්න බලන්න.. උඹල අතරේ පවතින ඒ සීතල යුද්ධය තමයි එලකිරිය වැදගත් තැනක් බවට පත් කරන්නේ..

    මේ සියල්ලම වෙනුවෙන් ඇප කැපවුනු කටුස්සා සහ අශාන්,
    උඹල වගේ උන් සයිට් එක වෙනුවෙන් මහන්සි වෙන හින්ද තමයි මේක යහපත් තැනක් බවට පත් වෙලා තියෙන්නේ.. උඹලගේ ඒ මහන්සිය හුගාක් අගයකරනව..

    සියළු දෙනාටම ජයවේවා....!!!!​

    :love::love::love::love::love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    154152151611731876


    සම්මාන ලැබූ සියලු දෙනාටත්

    bQxUcya.png


    බර වැඩ කල තිරය පිටුපස හැමෝටමත්
    සුභාසිංශන එක් කරන්නෙ..
    ලේජායංගේ සහ එම මැතිනිය
     
    • Like
    Reactions: Sara531