අනේ එපා අයිස් කැටෙ...පව් නේ......
හරි එහෙනං ඔයා කියන හින්ද නිකං ඉන්නව

අනේ එපා අයිස් කැටෙ...පව් නේ......








ඔය කාපු බීපුව දාල යන්න එපා ඉඳගෙන හිටපු තැන් සුද්ද කරගෙන යන්න . ස්ටේජ් එක පිටිපස්සේ සිසිල් පැන් තියෙනවා අවශ්‍ය අයට![]()

අම්මෝ ඕක ඔයා නැති වෙලාවෙ ඔයාට කියපුව දැක්කොත්
මහා ජරා කතා වගයක් කිව්ව ඔයා ගැන![]()
ko yako kamba adapu eke partiya?මානසිකව වැටුන..
![]()
december රේඩි වෙන්න.. අවොර්ඩ් එක දෙන්න..
ෆුල් ඔර්ගනයිස්ඩ් ට්‍රිප..

හරි එහෙනං ඔයා කියන හින්ද නිකං ඉන්නව![]()
සම්මන දිනාගත් සියළුම එලකිරි සහෝදරයන්ට සුභපැතුම්.......!!!!
පලවෙනි ස්ථානය දිනාගත්තු හැමෝම ලබන අවුරුද්දෙත් තමන්ගේ ස්ථානය රැකගන්න මහන්සි වෙන්න.. ඒ අතරේ දෙවනි තුන්වෙනි ස්ථාන වලට පත්වෙච්ච අය කොහොමහරි ලබන පාර පලවෙනිය වෙන්න බලන්න.. උඹල අතරේ පවතින ඒ සීතල යුද්ධය තමයි එලකිරිය වැදගත් තැනක් බවට පත් කරන්නේ..
මේ සියල්ලම වෙනුවෙන් ඇප කැපවුනු කටුස්සා සහ අශාන්,
උඹල වගේ උන් සයිට් එක වෙනුවෙන් මහන්සි වෙන හින්ද තමයි මේක යහපත් තැනක් බවට පත් වෙලා තියෙන්නේ.. උඹලගේ ඒ මහන්සිය හුගාක් අගයකරනව..
සියළු දෙනාටම ජයවේවා....!!!!





![]()
සම්මාන ලැබූ සියලු දෙනාටත්
![]()
බර වැඩ කල තිරය පිටුපස හැමෝටමත්
සුභාසිංශන එක් කරන්නෙ..
ලේජායංගේ සහ එම මැතිනිය
