මාරයි

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
පාර්ලිමේන්තු විසිරෙනවා, ඇමතිලා පත් වෙනවා, හිටපු උන් අයින් වෙනවා අපිට ගානක්වත් නෑනේ...
දේසපාලනේ දෙකේ කොලේටම වැටිලා නේද?
:P
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පාර්ලිමේන්තු නොගිය එකම අගමැති ලංකාවේ. :lol:

    58 දෙනෙකුට විශ්‍රාම වැටුප් නැති වෙයි..:P
    කොහොමද මේවා?:rofl:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    පාර්ලිමේන්තු නොගිය එකම අගමැති ලංකාවේ. :lol:

    58 දෙනෙකුට විශ්‍රාම වැටුප් නැති වෙයි..:P
    කොහොමද මේවා?:rofl:

    jvp eka paththen mokuth update ekak nadda ban :)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    jvp eka paththen mokuth update ekak nadda ban :)

    JVP TNA ජොයින් වෙයි වගේ. තව දැනට ප්‍රධාන පක්ෂේ දෙකේ ඉන්න සමහරු එකතු වෙයි
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පාර්ලිමේන්තු නොගිය එකම අගමැති ලංකාවේ. :lol:

    58 දෙනෙකුට විශ්‍රාම වැටුප් නැති වෙයි..:P
    කොහොමද මේවා?:rofl:

    විශ්‍රාම වැටුප් නැති උනා කියලා උන් පාරට වැටෙන් නැ බ්‍රෝ.පරම්පරා 7ක් 8කට හම්බ කරපුවා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    පාර්ලිමේන්තු නොගිය එකම අගමැති ලංකාවේ. :lol:

    58 දෙනෙකුට විශ්‍රාම වැටුප් නැති වෙයි..:P
    කොහොමද මේවා?:rofl:

    අැයි ජෙප්පො පිනටද පාලිමන්ට් ඵන්නේ?:lol:
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    පාර්ලිමේන්තු නොගිය එකම අගමැති ලංකාවේ. :lol:

    58 දෙනෙකුට විශ්‍රාම වැටුප් නැති වෙයි..:P
    කොහොමද මේවා?:rofl:

    ouch!:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ නං ඉතිං ඒඩ්ස් හදාගෙන ගානක් නැතුව ඉන්න එකානෙ. ඉතිං මේව දැනෙයිද :P