Scam එකකට අහු උනා මොකද කරන්නෙ?
මගෙ යාලුවෙක්ට SMS එකක් ඇවිත් England coca cola company එකෙන් කියල 500,000 GBP win කලා කියල.මූ ඒකට reply කරල name,address,email යවලා.පස්සෙ මු යවපු mail address එකට mail එකක් එවල ඒකෙ screen shot එකක් පහල තියෙනව.මූ ඒ mail එකේ ඉල්ලපු සේරම details දීල.ID එකයි driving licence එකයි photo යවල.වැඩේ තියෙන්නෙ dialog num එකකින් තමා මුලින් sms එවල තියෙන්නෙ.ඒක imo තියෙනව kamalperera කියල dialog num එකත් වැඩ.ID,driving licence වලින් කරන්න පුලුවන් හොර වැඩ මොනාද බන් තියෙන්නෙ.පොර දැන් හොදටම බය වෙලා.police entry එකක් දාන්න කියල බැලුවෙ.උබලගෙ අදහස මොකක්ද?මොකද කරන්නෙ මේකට?

Last edited: